බොදුබලසේනා ගලබොඩඅත්තෙ ඥාණසාරගෙ කැරැට්ට&#

Hamuduruwange me hasirima nisa ........


  • Total voters
    9

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
බොදුබලසේනා ගලබොඩඅත්තෙ ඥාණසාරගෙ කැරැට්tuwa

Secretary of the Bodu Bala Sena, Ven Galaboda Aththe Gnanasara, Galaboda Aththe Gnanasara video,bbs,


Bodubalasena_logo.png

ඉතිං මේ දවස්වල අපෙ එජාප පාක්ෂිකයොත් මුස්ලිම් කොන්ග්‍රසයෙ අපෙ සහෝදරවරුනුත් අහනවා මොකාද මේ බොදුබලසේනාවෙ ඥාණසාරයා අපි ඒ මනුස්සයා ගැන ඇහුවෙත් ඔය හලාල් ප්‍රශ්ණෙ ඇදුනායින් පස්සෙ කියලා.. මම කියනවා.. නෑ... මිත්‍රවරුණි. මේ ඥාණසාර හාමුදුරුවො මීට කලිනුත් මේ වගේ රටට අහිතකර විදිහට දරුණු වැඩ කරා.. මම මේ පෙන්වන්න යන්නේ ඒකයි..

මේ වීඩියෝ එක බලලා.. ඒ අවධියේ අපේ ක්‍රියාකාරීත්වය ඔයාලට බලාගන්නට පුළුවන්. යුද්ධය මාවිලාරුවලින් පටන්ගන්නකොට යුද්ධෙ කරපං කිව්වෙ ජාතික හෙළ උරුමය සහ ජේවීපී එකේ කොටස පමණයි. ඒක මේ වීඩියෝ එකේ එදා එජාප නායකයො කියන හැටි තියෙනවා.

එදා එජාපය සහ එජාපයේ මතය නියෝජනය කරමින්.. මාවිල්ලාරු යුද්ධෙ නවත්තපිය කියලා බෙරිහන් දුන්නු නායකයො තමා මේ පෙන්නන්න යන වීඩියෝ එකේ ඉන්නෙ. ඉතිං මෙතන ඉඳපු සමහර අය අද එජාපයත්.. එජාපයේ මේ යුධ විරෝධී බලය බෙදීමේ මතයත් පාවලා දීලා මේ අය ආණ්ඩුවට එකතුවෙලා රටවලට ගෙනියනවා.

මිත්‍රවරුණි හැමදාමත් වගේ.. එදා... ජනතාව එක්සත් ජාතික පක්ෂය එක්ක අත්වැල් බැඳගත්තානම්.. ප්‍රභාකරන් ඝාතනය නොකර.. මේ රටට බලය බෙදීම පෙරටුකොටගත් දේශපාලන විසඳුමක් දෙන්න තිබ්බා. බලන්න අද ෆොන්සේකා මහත්තයා ගැන කතා කරන අපි එදා කතා කරපු විදිහ.. මේක තමා එක්සත් ජාතික පක්ෂයේ අපෙ මතේ.. ඔබලා අපිට යම් දිනෙක රටේ පාලන බලය දෙනවාද.. අපි එදාට ව්‍යවස්ථාව සංශෝධනය කරලා දෙමළ මුස්ලිම් සිංහල සියල්ලන්ම එක සමාන කරනවා. අපි මහත්වරුණි මේ රටට සැබෑ සාමය ගේනවා. අපි ඔවුන්ට ස්වයං පාලනය දෙනවා මිත්‍රවරුණි.. මේකයි මේ රටට අවශ්‍යකරන දේ.. :love:

එදා.. අපි යුද්ධෙ නවත්තපිය කියලා මරාගෙ ආණ්ඩුවට එරෙහිව සාමපාගමන් යද්දි. අද මේ බොදුබලසේනාව කියලා එකක් අටවන් ඉන්න ඒ කාලෙ ජාතික හෙළ උරුමයේ ඥාණසාර ඇතුළු පිරිසක් ස්ටේජ් එකට කඩා වැදිලා.. උඹලා සාමපාගමන් කිලිනොච්චියෙන් එහාට ගිහින් කරපියවු කියලා බෙරිහන් දෙනවා.. ඉතින් අපිට සිදුවුනා උන්වහන්සේට ඇතුළුව ඒ ආපු අයට පහර දීලා එළියට ඇද දාලා අපේ යුධ විරෝධී සමුළුව කරගෙන යන්න. ඔන්න ඕකයි ඥාණසාරගේ සහ එජාපයේ අපේ වෙනස. මිත්‍රවරුණි.. මේ අයගෙ මේ හැසිරීම නිසා තමයි එදා අපට මේ මාවිල්ආරුවෙන් පටන්ගත් මේ යුද්ධය නවත්තන්න බැරි උනේ.. එදා වගේම අපි අදත් ඒ වගේම රටට හිතකර දේවල් කරනකොට මේ අය අකුල් හෙලයි.. උත්ඝෝෂණය කරයි. එතකොට ඔය අය අතීතය මතක් කරගෙන එජාපයට සහය දෙන්න.

දැන් මේ වීඩියෝ එක බලන්න.


UNP_logo_1.jpg

ඔබ සැමට ජය වේවා. එජාපය දිනේවා.
 
Last edited:

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    yako රාජිතය් ඩිලානුය් හැම තිස්සෙම කියන්නේ ප්‍රභාකරන් උන්ව මරන්න හිටියය් කියල.හික්ස්..මුන් කොටිනේ . ban .
     
    • Like
    Reactions: malakadss

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ape hamudurwaru nisaa apita rata bera ganna loku sakthiyak labuna
    thanks machan
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    yako රාජිතය් ඩිලානුය් හැම තිස්සෙම කියන්නේ ප්‍රභාකරන් උන්ව මරන්න හිටියය් කියල.හික්ස්..මුන් කොටිනේ . ban .

    Edath Gota kelin hitiya.. adath Gota kelin hitiya..

    Balapanna Ganissara Hamuduruwo kochchara porak da kiyala. dhas ganakata thaniyama abiyoga karanawa

    Mervin ada wagema edath Kade yanawa..

    Dilan kiyana widihata Mahinda lokka udde karanna bayeda ban inna aththe

    Gota neda game eka gahala thiyenne:frown:
     

    an93

    Junior member
  • Jul 2, 2011
    273
    15
    18
    thanks for sharing.me hamuduro yakek wage okkoma kagena inna eka loku hayyak.
    budu saranai.
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Oya siwru athe tiyan inna gal tatta ponnayo kisima religious kamak naha tv eke bana kiyanna ena thadi ponnayek innava amithanannda kiyala meh ponnata banak kiyanna enna kiyala mage kellai eyage mom giyama meh ponnaya kellagen ahala kollek innavada nangi oyata kiyala wesige putek ponna hamudruvo Buddhism kanava.
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මිත්‍රවරුණි හැමදාමත් වගේ.. එදා... ජනතාව එක්සත් ජාතික පක්ෂය එක්ක අත්වැල් බැඳගත්තානම්.. ප්‍රභාකරන් ඝාතනය නොකර.. මේ රටට බලය බෙදීම පෙරටුකොටගත් දේශපාලන විසඳුමක් දෙන්න තිබ්බා.

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: MPH !!

    +++++++reps

    Ranil_Wickramasinha.jpg
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    උබ හැම ත්‍රෙඩ් එකක් වගේම පටන් ගන්නකොට තිය&#354

    machan Unicode eke reps dunnama enne naha full message eka. :(
     

    ruchee ile

    Member
    Dec 24, 2010
    25
    2
    0
    මේවට මට හිනා යන්නේ මෙන්න මේ පැත්තෙන් .. unp ආව නම් ප්‍රභාකරන් රටම අල්ලනවා.දැක්කේ නැද්ද ගෙනත් තිබුන අවි ආයුද සටන් විරාම කාලේ