සොයා දෙන්න ආගිය අතක් නොමැත

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සොයා දෙන්න ආගිය අතක් නොමැත

    දකුනු පලාතෙ වාසය කර දැනට අතුරුදහන්ව ඇති පුද්ගලයකු ගැන තොරතුරක් දන්නෙ නම්
    දැනුම් දෙන්න
    උස අඩි 3යි අගල 6
    කොණ්ඩය වවා පස්සට පිරා ඇත
    කනෙ යකඩ රාත්තලක කරාබු ඇත:dull:
    මුහුනෙ කැපුම් තුවාල 24ක් පමණ ඇත :oo:
    දත් 32න් 28ක්ම හැලි ඇත :rofl:
    අවුරුදු 35ක් උවත් 55ක පෙනුම ඇත :rofl:
    අතක පොඩි කොරයක් ඇති
    බකල් ගසමින් ඇවිදින
    පයට සෙරෙප්පු නොදාන
    ගුරුවරයෙක් ගෙ විලාශයට කතා කරන මොහු ගැන තොරතුරක් වෙතොත් ලගම ඇති පොලිසියට හො එලකිරියෙ මෙ නුලට දැනුම් දෙන්න

    මොහු එලකිරියෙ සමාජිකයෙක් වසයෙන් 2008 සිට කටයුතු කරයි එලකිරියෙ මොහුගෙ නාමය
    sasliit

    profilepic35153_2.gif

    :rofl::rofl::rofl:

    න අමෙශොත් හිතෙක්:P
     
    • Like
    Reactions: Mr.Truth

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඈ මූකලං බස්සො තොට දෙවේලක ලපන් ද?????
    උගේ කම්පියුටර් එකට අකුණක් ගහල මදර් බෝඩ් එක පිච්චිලා..........

    මූ මේ වෙන අන්ඩරයක් දෙනවා.....
    අනික උම ඌ දැකලවත් තියනව ද???????
    කනේ යකඩ රාත්තලක කරාබු........ලොල්!!!!!!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹ මොකෝ මේ සැසාව හොයන්නෙ ? :P

    උට කසාදයක් කතා කරා දැවැද්දෙන් 25% ගන්න උව හොයන්නෙ:yes:
    හ්ම්ම්.....ගල් සීන් එකක්

    උට බදින්න කෙල්ලෙක් සෙට් කරා හොයලා බලනකොට මෙ නාකියා ගැන තොරතුරක් නැහැ
    මම ගල් බාවිතා කරන්නෙ නැහැ :angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඈ මූකලං බස්සො තොට දෙවේලක ලපන් ද?????
    උගේ කම්පියුටර් එකට අකුණක් ගහල මදර් බෝඩ් එක පිච්චිලා..........

    මූ මේ වෙන අන්ඩරයක් දෙනවා.....
    අනික උම ඌ දැකලවත් තියනව ද???????
    කනේ යකඩ රාත්තලක කරාබු........ලොල්!!!!!!

    :rofl: අඩො මඩ ගහනවා නෙමෙ මෙ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඈ මූකලං බස්සො තොට දෙවේලක ලපන් ද?????
    උගේ කම්පියුටර් එකට අකුණක් ගහල මදර් බෝඩ් එක පිච්චිලා..........

    මූ මේ වෙන අන්ඩරයක් දෙනවා.....
    අනික උම ඌ දැකලවත් තියනව ද???????
    කනේ යකඩ රාත්තලක කරාබු........ලොල්!!!!!!
    :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ow ayye oyath ennako.. :rofl:: ) awothnam dutu thana maranawa :lol:
    බෑ නංගියේ......
    වෙන්නේ ඒකෙ අනිත් පැත්ත........
    ඔයගොල්ල හැරෙන කොට මම ඉවර කරල ඉවරයි.......
    අනික නිකං වත් මිනී මරන්න දැන් නම් ආසවක් නෑ.......