සොයා දෙන්න ආගිය අතක් නොමැත

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔකෙ සර්:dull:

    අපි මෙකට එන්නෙ සෙරෙප්පු හිටන් ගලවලා අයියා:rofl:
    අත පයත් හෝදලා, ලොකු ලේන්සුවකුත් අරංද එන්නෙ ? :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔටුව වගා ළිදේ වගේ..................:P:rofl::rofl::rofl:

    අයියෝ කහවණු...!!!!!!!!!!!!!:rofl::rofl::rofl:
    :oo:
    කොරනවද නැත්නම් කෙරුනද....;):rolleyes:

    කොරනවා ඉස්සරහටත් කොරනවා පශටත් කොරනවා :rofl:
    රෙද්දවල් වැඩක් නැ ඔයි....සම්මානත් හොරකම් කරලා කාල තව මේකේ කුණුහරප කියලා චාටර් කරනවා තොපි
    :rofl: අනෙ අම්මපා ඇත්ත බන් අපි මෙවාට විරුද්දව කතා කරන්න ඔන
    අත පයත් හෝදලා, ලොකු ලේන්සුවකුත් අරංද එන්නෙ ? :lol:
    නැහැ අයියා කවුද මන්දා කිවුවා මෙක දෙවාලයක් කියලා :rofl: එදා ඉදන සෙරෙප්පු ගලවලා මෙකට එන්නෙ :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැහැ අයියා කවුද මන්දා කිවුවා මෙක දෙවාලයක් කියලා :rofl: එදා ඉදන සෙරෙප්පු ගලවලා මෙකට එන්නෙ :cool:
    එහෙනං පලතුරු වට්ටියයි පඬුරුයි අරං ඇවිත් බබා කපුවාට දීපන් ආයේ එනකොට :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එහෙනං පලතුරු වට්ටියයි පඬුරුයි අරං ඇවිත් බබා කපුවාට දීපන් ආයේ එනකොට :P

    කපුවා කපොතියි මෙකට ආවොත්:rofl::lol: