2013 Mar 16 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    7597.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    ඉරි තැලුනු වලා, උඩු වියන් යටින්
    මුදු තාර ඇතිරිල්ලේ
    යමු යමු යමු අපි ඇවිද යමු පේමියේ
    සිව් දෙසින් හඹා එන මොටෝ රත රඟ
    සෙනග රවටමින්

    වටපිටේ සීරුවට
    විදුලි ඇස් සිනා සේවී
    නොරැවටී යන්න යමු
    කහ ඉරෙන් එතෙර වීලා//

    ඉරි තැලුනු වලා, උඩු වියන් යටින්
    මුදු තාර ඇතිරිල්ලේ
    යමු යමු යමු අපි ඇවිද යමු පේමියේ
    සිව් දෙසින් හඹා එන මොටෝ රත රඟ
    සෙනග රවටමින්

    රිය පිලේ කිරුලු හිමි
    රජ වරුන් අත වනාවී
    බිම බලන් යන්න යමු
    කහ ඉරත් රැලි වැටීලා//
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ආ හරි හරි දැන්නෙ තේරුනේ ......අපහසුතාවයට පත් උන වෙලාවක හැදුවේ කියල කලින්ම කිව්ව නං අහන් නෑ නෙ
    tuzki-bunny-emoticon-005.gif

    :P:P:P:P:P:P:P
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අහ්!! අද ස්ටයිලාද
    ඔන්න මමත් සෙට් උනා කියපන්කො!!
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    ඔන්න එහෙනම් ඊලග රික්වෙස්ට් එකට දෙන්න්නෙ මන් ඉල්ලපු සෝන්ග් එකලු ඈ......
     
    Status
    Not open for further replies.