දන්නව නෙ මේ කවුද කියල, චිත්රාල් සෝමපාල කියන්නෙ මෙයා තමයි. මම නම් දන්න විදිහට world stage එකේ Perform කරන එකම ශ්රී ලාංකිකයා. europe වල එහෙම හොඳ නමක් තියෙන පොරක්. Avalon, Faro, Firewind, Civilization One, Powerquest සහ Red Circuit කියන ලෝකප්රකට Heavy Metal සංගීත කණ්ඩායම් වලට සම්භන්ධ වෙලා කටයුතු කරපු කෙනෙක්. Youtube එකේ Search කර කර ඉන්නකොට හම්බුන මෙයාගෙ පට්ට Videos දෙක තුනක් ඔයාල එක්ක Share කරගන්න හිතුන. මෙන්න බලන්න.
Last edited:
Perfectly open voice එකක් තියෙන්නෙ මිනිහට. 



7+