Chithral Somapala on World Stage

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
Somapala_zpsd5b0857b.jpg


දන්නව නෙ මේ කවුද කියල, චිත්‍රාල් සෝමපාල කියන්නෙ මෙයා තමයි. මම නම් දන්න විදිහට world stage එකේ Perform කරන එකම ශ්‍රී ලාංකිකයා. europe වල එහෙම හොඳ නමක් තියෙන පොරක්. Avalon, Faro, Firewind, Civilization One, Powerquest සහ Red Circuit කියන ලෝකප්‍රකට Heavy Metal සංගීත කණ්ඩායම් වලට සම්භන්ධ වෙලා කටයුතු කරපු කෙනෙක්. Youtube එකේ Search කර කර ඉන්නකොට හම්බුන මෙයාගෙ පට්ට Videos දෙක තුනක් ඔයාල එක්ක Share කරගන්න හිතුන. මෙන්න බලන්න.








 
Last edited:

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
එළකිරි කොල්ලෙක්;14649103 said:
අපේ රටේ මේ වගේ මනුස්සයෙක්ට තැනක් නෑ බං. :( Perfectly open voice එකක් තියෙන්නෙ මිනිහට. :yes:
එක තමයි බොරු, කෙප්ප, කොපි, වංචා, මැරකම් වලට මිසක් අගයක් තියෙන දෙයකට කොහෙද බං ඉඩක් මෙහේ.
thnx for shrng 4+
Thanks mcan
 

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
Ela macho
supirima porak machan. ekemma mamath big big fan ekenek
TFS
:D
awesome awesome awesome!! keep it rocking...
:D:D
thnks machan
Mother of Voice !
:yes::yes:
ela ela patta bn
:yes::yes:
මේ පී.එල්.ඒ. සෝමපාල සහ චිත්‍රා සෝමපාල ගේ පුත්‍රයා. :yes::yes::yes:
කුරුලු ගමේ කුරුලු ගෙදර කුරුලු කුමාරී...... ;)

හොඳ සංයෝගයකින් හැඳුන හොඳ ඵලයක් :rolleyes: