ඔය වගෙ දෙයක් එ වගෙ අවස්තාවක උනා නම් තාමත් උන් ගුටි කනවා
අනික
ඥානසාරලා වැනි ස්වාමින්වහන්සෙලා වැනි අයත් රටක ඉන්න ඔනචීවරේ ගෞරවයට
යම් හානියක් උනත් උන් වහන්සෙලා නිසා රටෙ අබිමානය රැක ගන්න පුලුවන් උනා
රට නිදහස් කර ගන්න උන් වහන්සෙලාගෙන් ලැබුන දායකත්වය සුලු පටු නැහැ මචන්
එකට හොදම උදාහරණය ඔය විඩියො එක සපයනවා ඇත![]()
Me video eka baluwama Desapaluwonge HELUWA HODATA PENAWA,





....... 


