2013 Mar 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාස 6ක පඩි දීලා ගහල පැන්නුවද ?
    නෙලන්න එද්දිම මං පහත් උනා.. පිටිපස්සෙ වාඩිවෙලා හිටිය ශානු කියන එකාට වැදුනා මචං වැදිල්ලක්.. දත් 4ක් තාම හොයනවා ලු...
    ඒ වෙලාවෙ අපායෙ CCTV එකේ සිද්ධිය රෙකෝඩ් වෙලා තිබුනෙ මෙහෙම

    wrestlersmacksfan.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    කතා කරපන් අරා අයිය​.:angry: ඉශී රශෝශ් ආදරය කරන කෙනා වෙන්න ඇතිනෙ, කමක් නැ, අපි ඒ වගේ මිනිස්සුන්ටත් සලකන්න ඕනි. මූ වෙගේ කොල්ලන්ට ගරු කරන්න ඕනි, අහින්සක කෙල්ලො වෙනුවෙන් මෙහෙම කැපකිරීම් කරනවට​ :yes::yes::yes:
    ඩෙෆා මලේ ඩෙෆා.... ලොවෙත් කථාව කියහන්කෝ
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Ko mu Plane buwa :P


    ඉන්නව යකෝ:frown::frown::frown::frown:
    උබ වහාම ඔය කිව්ව කුප්ප කතාව ඉල්ලා අස් කරගනින්
    නැත්තම් MTA එකට ඇවිත් ටීම් ඇටෑක් කොරනවා
    :angry::angry::angry::angry::angry::angry:


    ටූලි නංගිත් හරි නරකයි එක මුලු රටටම ඇහෙන්න කිව්ව නොවැ

     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    තෑන්ස් වේවා ටූටිල්යා...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:අම්මා............. pattai පලවෙනි පද පේලියම ඇහෙද්දිම

    මේව උබට තේරෙනවද ?:confused::confused::confused: ශුවර් ද ? :rolleyes: එහෙනම් උබටත් ඉන් ගිරිසි යන්තමනි වගේ තේරුම් ගන්න පුලුවන් වගේ..:baffled:.. සන්තෝසයි ඇ :P :lol:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    නෙලන්න එද්දිම මං පහත් උනා.. පිටිපස්සෙ වාඩිවෙලා හිටිය ශානු කියන එකාට වැදුනා මචං වැදිල්ලක්.. දත් 4ක් තාම හොයනවා ලු...
    ඒ වෙලාවෙ අපායෙ CCTV එකේ සිද්ධිය රෙකෝඩ් වෙලා තිබුනෙ මෙහෙම

    wrestlersmacksfan.gif

    ඇතියන්තම් ශානුට වැදිලා තියෙන්නේ :rofl::rofl::P:P:rofl:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඩෙෆා මලේ ඩෙෆා.... ලොවෙත් කථාව කියහන්කෝ

    Aniwa.... Rashee thatta kukula lidee :cool:


    ඉන්නව යකෝ:frown::frown::frown::frown:
    උබ වහාම ඔය කිව්ව කුප්ප කතාව ඉල්ලා අස් කරගනින්
    නැත්තම් MTA එකට ඇවිත් ටීම් ඇටෑක් කොරනවා
    :angry::angry::angry::angry::angry::angry:


    ටූලි නංගිත් හරි නරකයි එක මුලු රටටම ඇහෙන්න කිව්ව නොවැ


    එව්ව හදේ පුතේ.. මම MTA ඉදිරි පෙල ක්‍රීඩා කරන සාමාජිකයෙක් :cool:
     
    Status
    Not open for further replies.