Warm Welcome to the Newest member of Team Travelers

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙන කවුරුවත් නෙමෙයි..
    හැමෝම දන්න, හැමෝම ආදරය කරන අපේ ලොකු අයියා.
    තරියා

    ;)

    541557_10200632517479916_664942093_n.jpg


    අපේ ටීම් එකේ හැමෝමටම ගොඩක් සන්තෝසයි තරියව අපේ කන්ඩායමට එකතුකරගන්න ලැබීම සම්බන්ධයෙන්.

    ත්‍රෙඩ් එකක් දාලා එලකිරිය දැණුවත් කිරීමත් හොඳයි කියලා හිතුවා..


    Welcome to The Team..
    Lets Start Traveling Brother!

    181065_517873241584611_951783237_n.jpg


    අපි...

    ආදිත්‍ය - "Founder"
    Presenter @ Team Travelers
    "JK/කඩියා"
    390255_324795487548980_157567771_n.jpg



    නදීර - The Driver ("I don't care about the distance. Only thing I do care is the Time")
    Adviser (Traveling/Vehicles ) @ Team Travelers
    "නදියා"
    207979_499312360097291_393933917_n.jpg



    චමිත් - "Silent Hunter"
    Adviser (Routes/ Locations/ Destinations) @ Team Travelers
    "චමිතා"
    523296_4135467156789_116349656_n.jpg


    චාමික - "Official Entertainment Partner"
    Translator/Writer @ Team Travelers
    "චාමියා/ඩප්පියා"
    536837_10151111764546418_562654191_n.jpg



    දිලුම් - "The Learning Kid"
    Marketer @ Team Travelers
    "බස් දිලුමා"
    560951_4138993604413_1257234783_n.jpg



    ලහිරු - "Designer"
    Web Developer @ Team Travelers
    "පටා"
    545479_392849874109703_690973388_n.jpg



    සුමිත් - "#1 Fan"
    Translator/Writer @ Team Travelers
    "සුමියා"
    185359_10151181185703560_911621374_n.jpg



    අමිල - "ස්ප්‍රයිට්.. පාර කෙලිං"
    Videographer/Editor @ Team Travelers
    "බංඩා"
    418918_2405078621786_2065044392_n.jpg



    අජිත් - "Rough Rider" (*Conditions Apply)
    Marketer @ Team Travelers
    "බෝල්ටා"
    165293_1264384825880_1422721_n.jpg



    සංජීව - "Supplier"
    Marketer @ Team Travelers
    "සතරේ "
    382738_2662433994956_1162636645_n.jpg



    නිසල් - "Social Media Addict"
    Adviser (Social Media) @ Team Travelers
    "නිකා"
    542158_10150938790619431_935352651_n.jpg



    තරින්ද - "අංකල්"
    Adviser (Traveling/Vehicles ) @ Team Travelers
    "තරියා"
    522728_10200877086113979_1494982627_n.jpg



    නවෝද - "Rail Enthusiast "
    Photographer @ Team Travelers
    "පෙරා"
    306298_10150431826971418_1524908336_n.jpg



    Give us a minute, we'll be thinking.... Give us an hour, we'll be planing..... Give us a day, we'll be traveling....

    225293_511087672263168_1296881155_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් ඉතින් වන්දනාවෙ එහෙම යනකොට තුං සරණෙ කියන්නවත් නාකියෙක් ඉන්න ඔනනෙ:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔටුවා අදත් පටාං ගන්න හදන්නේ... :P
    :no::no: apo naha හිතුන අදහසක් ප්‍රකාශ කරා පමනි අපිත් ඉස්සර එහෙමයි අංකල් කෙනෙක්වත් දා ගෙන තම්යි කොහෙ ගියාත් යන්නෙ:P:yes:;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol: paw ban Ehama kiyanna epa .. Nade Gura ;)

    නඩෙ ගුරාලට කොල්ලො ඉන්නවා දැකලා තියෙනවාද පරක්කු වෙලා හරි ටිම් එක ගැලපෙන සමාජිකයාව තොර ගෙන;):cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    kiyapan sirawata mama danne nahe :D

    මම දැකලා නැහැ :rofl: රත්නෙ කිවුවා දවසක් උනහපුලුවෙක් වගෙ කියලා එ නිසා ඔතන උනහපුලු පෙනුමක් තියෙන්නෙ මුගෙ විතරයි ශුවර් එකටම මු වෙන්න ඇති:rofl:
    306298_10150431826971418_1524908336_n.jpg