adu gane singapore walatawath nane![]()
Sirawata..Singapore nam patan gani lagadima..!!
adu gane singapore walatawath nane![]()
![]()
Mattala yanna thiyana bus ekak ape CTB eken daala thiyenne




ඇයි බන් මාවනැල්ල මත්තල යන්නෙ...



මෙකට 5000යි flight එකට 5000යි. 10000න් වැඩෙ ගොඩ, යමල්ලා යමල්ලා... නාමලුත් එවි..![]()
මත්තලට බඩු එනවෝ![]()
එල එල.
පාන් වැඩි උනත්,
හාල් වැඩි උනත්,
Gas වැඩි උනත්,
Lite bill වැඩි උනත්,
බස් ගාස්තු වැඩි උනත් දැන් අව්ලක් නෑ.........................
මත්තල Airport එකෙන් වෙන රටකට ගිහෑකි....
යේ යේ........
අම්මෝ ඇති යන්තන්..

thai singapore hodadaapo srilankan kalinam wadak nae ban...eya katta kalu un enne..
anika meal eka apo hamadama ekama gal banis thamai denne

මචන් මත්තල to කටුනායක යන්න Passport ඕනද