බෞද්ධ රටේ මා දුටු හිරිකිත දසුන

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    විශ්වාස කරන්නනම් අමාරුයි, මොකද ඇත්තටම මෙහෙම දෙයක් උනානම් කෞරුවත් බලන් ඉන්නෙ නෑ. එතෙන්ට ආගමක් සිවුරක් අදාල නෑ. වැඩේ වැරදි හින්ද පැමිනිලි කරන්න පුලුවන්. එහෙම නොකරන එක හාමුදුරුවන්ගෙ ඉවසීම නෙවෙයි මෝඩකම. ආගමික ප්‍රශ්නයක් කරගන්නෙ නැතුව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න එක තමයි හොඳ.
    ( පොඩි දේටත් චූන් වෙන මෝඩ ආගම්වාදීන් ගැන දුකයි. උඹල ඉත්තො විතරයි; පහුවෙනකොට උඹලට තේරෙයි, කිසිම ආගමක නායකයින් ආගම විශ්වාස කරන්නෙ නෑ කියලා; උන්ට ඒක උබල වගේ ගොන් නාම්බෝ පාලනය කරන මෙවලමක් විතරයි. නොදියුනු ගෝත්‍රික ආගම් වලින් සමාජයේ නිදහස් පැවත්මට තර්ජනයක් වෙනවනම් ඒක ගැන තීරනයක් ගන්න ඕන උඹලම පත් කරල යවපු මහ එවුන් මිසක් උඹල නෙමෙයි.මහ ලොකුවට සිංහල බෞද්ධ සංස්කෘතිය කියල කෑගැහුවට නිදහස්ව හිතල බලපං උඹලගෙ සංස්කෘතිය මූලදර්මවාදි බවින් දෙවනි වෙන්නෙ මුස්ලිම් සංස්කෘතියට විතරයි නේද;
    බලපන් මෙ රටේ;
    1) අන්‍ය මත කොච්චර දුරකට ඉවසනවද?
    2) ගෑනියෙක්ට නිදහසෙ ජීවත් වෙන්න, ගමනක් බිමනක් යන්න, කැමති ඇඳුමක් අඳින්න පුලුවන්ද?
    3)සමාජ තරාතිරම නොබල වැඩක් කරගන්න පුලුවන්ද?
    4)හොරු නොවන කීදෙනෙක් පාර්ලිමේන්තු යනවද?
    5)ප්‍රසන්නව සිනහවෙලා ඉන්නෙ කීදෙනාද?)
    මගේ පෞද්ගලික මතයනම් මෙතනින් මිදෙන්නනම් ආගමයි ව්‍යවස්ථාවයි වෙන් කරන්න ඕන. ඒ වගේම තේසවලමෙයි, මුස්ලිම් කසාද නීතිය වගෙ වෙනස් ජාතින්ට වෙනස් නීති තියෙනවනම් ඒව අහෝසි කරන්න ඕන. අනිත් එක පොඩ්ඩක් එලියට පහලියට ඇවිදල බලපං මොනිටරේ ඉස්සරහම ඉන්නෙ නැතුව උඹලට තියන හලාල්, තම්බි ආක්‍රමණ වගෙ දේවල් අත්තටම වෙනවද කියල.
    මෙහෙමයි මචන්ලා, මිනිස්සුන්ගෙ අදහස් වෙනස් වෙන්න ඕන, එතකොට තමයි ලෝකෙ ලස්සන වෙන්නෙ, එත් හමවෙලාවෙම දෙයක් කරන්න කලින් හොඳට හිතල බලපන් මම ඉත්තෙක්ද, මම මේක කරන්නෙ මගේ උවමනාවකටද නැත්තම් වෙන එකෙක්ගෙ පදයකටද කියලා...
    ජයවේවා!!!!


    (ABOUT ME:
    I am an atheist and ex Buddhist, fed up with things over here, living abroad at the moment, but I frequently visit the country; and I'm sad.
    Personally, I find Buddhist philosophy interesting but the religion part of it disgusting and I despise of Islam, but still tolerate them because nice people are nice, irrespective of their beliefs, and there are lots of nice Islamic people around. Religious tolerance and Curbing spread of violence are two different things. what if the USA started prosecuting Islamic in their country instead of
    addressing worse issues elsewhere????? Think.

    I find that Sri Lankans and especially Sinhalese;
    a) Do not respect each other based on simply the fact that the other person is actually a person equal to ourselves
    b) too much focus on attention on social status and how that is decided and c) a sense of apathy (the idea that it is someone else’s problem to fix until of course it gets fixed and then we are so happy as if we did it ourselves).)

    So just try to change, because, the world has changed!

    Cheers!!!! :love::D:yes::rolleyes:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    උන් හිතාගෙන ඇත්තෙ උන් බ්‍රිගේඩියර් ලා කියලා වෙන්නැති, අසමජ්ජාති හැත්ත...
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    මේ සිදුවිම අත්තක්
    මෙහෙම දේ කරන එවුන්ට යන්නත් තැනක් තියෙනබව බුදු දහමේම විස්තර වෙනවනේ
    බොහොම ලැජ්ජයි , බොහොම කණගාටුයි
     
    • Like
    Reactions: B.Lalakka

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මේ සිදුවිම අත්තක්
    මෙහෙම දේ කරන එවුන්ට යන්නත් තැනක් තියෙනබව බුදු දහමේම විස්තර වෙනවනේ
    බොහොම ලැජ්ජයි , බොහොම කණගාටුයි
    1.gif
    1.gif
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සීන්එක ඇත්තලු!!!!!!!

    මචන්ලා මම මේ සිද්දිය අර ලඟදි බ්ලොක් කරපු ගොසිප් සයිට් එකේ අලුත් එකට පෝස්ට් කරල ඇහුව පොඩ්ඩක් හොයල බලන්න කියල. උන් මාතර රෝහලේ සහය අධ්‍යක්ශගෙන් කන්ෆර්ම් කරගෙන, මේකම ආටිකල් එකක් විදියට උන්ගේ අලුත් සයිට් එකේ දාල.

    සීන් එක ඇත්තලු.:baffled:
    මේ පිළිබඳව රෝහලින් පරීක්ශණයක් පැවැත්වෙනවලු. අධ්‍යක්ශක කියන විදියට හාමුදුරුවන්ට බත් මුලින් ගැසීමක් හෝ කුණුහරුපෙන් බැනීමක් වෙලා නෑලු.
    *මට ඒ ටිකනම් ශුවර් නෑ. මොන අධ්‍යක්ශකද අහක යන දෙය
    ක් අතින් අරන් පස්සපැත්තෙ තියාගන්නේ....

    ලින්ඩා.

    p.s.
    මේ සිද්දියෙන් හැඟෙන්නේ, ඉස්සර වගේ නෙමෙයි. මාතර දැන් ඉන්නේ කාඩ්බෝඩ් වීරයෝ හා පොන්නයෝ කියලයි...... නොදකින් රටට ගිය කලක්. ඕන ගේමකට රෙද්ද උස්සන් කඩුව අරන් ඉස්සරහට ආපු දකුණේ උන්ට ගිය කලක්. දුකයි ඕයි. මගෙත් දෙමවුපියොත් දකුණේ....... කොළඹ හැදුනත් දැන් රටේ නැතත් මමත් තවමත් හිතින් දකුණේ......
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    පැටියා උඹ කාටදාවද ඉපදුනේ... ලේකම් හාමුදුරුවෝ සියුරේ ගවුරවය නැතිකරේ බවුද්ධයන් වෙනුවෙන් කතා කරපු නිසාද බන්... නැත්තම් හදවතට වැදෙන්න කතාව දෙන නිසාද බන්
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මචන්ලා මම මේ සිද්දිය අර ලඟදි බ්ලොක් කරපු ගොසිප් සයිට් එකේ අලුත් එකට පෝස්ට් කරල ඇහුව පොඩ්ඩක් හොයල බලන්න කියල. උන් මාතර රෝහලේ සහය අධ්‍යක්ශගෙන් කන්ෆර්ම් කරගෙන, මේකම ආටිකල් එකක් විදියට උන්ගේ අලුත් සයිට් එකේ දාල.

    සීන් එක ඇත්තලු.:baffled:
    මේ පිළිබඳව රෝහලින් පරීක්ශණයක් පැවැත්වෙනවලු. අධ්‍යක්ශක කියන විදියට හාමුදුරුවන්ට බත් මුලින් ගැසීමක් හෝ කුණුහරුපෙන් බැනීමක් වෙලා නෑලු.
    *මට ඒ ටිකනම් ශුවර් නෑ. මොන අධ්‍යක්ශකද අහක යන දෙය
    ක් අතින් අරන් පස්සපැත්තෙ තියාගන්නේ....

    ලින්ඩා.

    p.s.
    මේ සිද්දියෙන් හැඟෙන්නේ, ඉස්සර වගේ නෙමෙයි. මාතර දැන් ඉන්නේ කාඩ්බෝඩ් වීරයෝ හා පොන්නයෝ කියලයි...... නොදකින් රටට ගිය කලක්. ඕන ගේමකට රෙද්ද උස්සන් කඩුව අරන් ඉස්සරහට ආපු දකුණේ උන්ට ගිය කලක්. දුකයි ඕයි. මගෙත් දෙමවුපියොත් දකුණේ....... කොළඹ හැදුනත් දැන් රටේ නැතත් මමත් තවමත් හිතින් දකුණේ......
    ලින්ක් ඒක දිපං පුෙත්
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    පැටියා;14658897 said:
    :rofl::rofl::rofl:

    12 ශ්‍රී 0320 වගේ ඕයි ලොල් :rofl:

    ආතර් c ක්ලාර්ක් කියපු ක බොරුද එහෙනම් ඔප්පු කරපන් බලන්න..උඹලට ඔප්පු කරන්න තියා හිතන්න වත් කොහෙද මොලේ තියෙන්නේ මෝඩ හම්බයා :yes:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    පැටියා;14646649 said:
    ප්‍රභන්දයකි.
    මේ සිංහළ බෞද්ධ රටේ ඔය වගේ දෙයක් වෙන්න බෑ.
    සමහර විට ඥානසාරලා චීවරේ ගෞරවය නැති කරපු නිසා ඔය දේවල් වෙන්න බැරි කමකුත් නෑ :(

    hema kiyanna epa machan. sinhala kama sinhala jathiya gena kata karana eka gawrawaya nethi wena wedak ne. loke sinhalainta inna thiyena ekama rata meka. eka nethi unoth itin apita mokawath ne