



මේ සිදුවිම අත්තක්
මෙහෙම දේ කරන එවුන්ට යන්නත් තැනක් තියෙනබව බුදු දහමේම විස්තර වෙනවනේ
බොහොම ලැජ්ජයි , බොහොම කණගාටුයි


මේ පිළිබඳව රෝහලින් පරීක්ශණයක් පැවැත්වෙනවලු. අධ්‍යක්ශක කියන විදියට හාමුදුරුවන්ට බත් මුලින් ගැසීමක් හෝ කුණුහරුපෙන් බැනීමක් වෙලා නෑලු. ලින්ක් ඒක දිපං පුෙත්මචන්ලා මම මේ සිද්දිය අර ලඟදි බ්ලොක් කරපු ගොසිප් සයිට් එකේ අලුත් එකට පෝස්ට් කරල ඇහුව පොඩ්ඩක් හොයල බලන්න කියල. උන් මාතර රෝහලේ සහය අධ්‍යක්ශගෙන් කන්ෆර්ම් කරගෙන, මේකම ආටිකල් එකක් විදියට උන්ගේ අලුත් සයිට් එකේ දාල.
සීන් එක ඇත්තලු.මේ පිළිබඳව රෝහලින් පරීක්ශණයක් පැවැත්වෙනවලු. අධ්‍යක්ශක කියන විදියට හාමුදුරුවන්ට බත් මුලින් ගැසීමක් හෝ කුණුහරුපෙන් බැනීමක් වෙලා නෑලු.
*මට ඒ ටිකනම් ශුවර් නෑ. මොන අධ්‍යක්ශකද අහක යන දෙයක් අතින් අරන් පස්සපැත්තෙ තියාගන්නේ....
ලින්ඩා.
p.s.
මේ සිද්දියෙන් හැඟෙන්නේ, ඉස්සර වගේ නෙමෙයි. මාතර දැන් ඉන්නේ කාඩ්බෝඩ් වීරයෝ හා පොන්නයෝ කියලයි...... නොදකින් රටට ගිය කලක්. ඕන ගේමකට රෙද්ද උස්සන් කඩුව අරන් ඉස්සරහට ආපු දකුණේ උන්ට ගිය කලක්. දුකයි ඕයි. මගෙත් දෙමවුපියොත් දකුණේ....... කොළඹ හැදුනත් දැන් රටේ නැතත් මමත් තවමත් හිතින් දකුණේ......
පැටියා;14658897 said:
12 ශ්‍රී 0320 වගේ ඕයි ලොල්![]()

පැටියා;14646649 said:ප්‍රභන්දයකි.
මේ සිංහළ බෞද්ධ රටේ ඔය වගේ දෙයක් වෙන්න බෑ.
සමහර විට ඥානසාරලා චීවරේ ගෞරවය නැති කරපු නිසා ඔය දේවල් වෙන්න බැරි කමකුත් නෑ![]()