2013 Mar 18 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුද්දෙක්
    8.gif
    :no::no:
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    අනේ ලමයිනේ...
    මන් ගියාවෙ....මහන්සි වගේ....
    සුබ රාත්‍රියක් වේවා,,,,
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටුත් බ්‍රෂ්. ටුත් පේස්ට්. සබන් කෑල්ලක් අනිවාර්යෙන් රැගෙන යන්න.. නැතහොත් සවාරිය අවසානයේ ගැහැණු ළමයාගෙන් දැඩිලෙස පහර කෑමට සිදුවේ.. :angry::angry:
    ගෑනු ළමයා දාලා යන්න බැරිද ගමන.. ?
    හපෝ එහෙනං හයික් ගිහිං වැඩක් නෑ :no::rofl:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හදිස්සියකදි වල් ඌරෙක් පැන්නොත්...
    8.gif

    ගෑරුප්පු වැඩක් නෑ.. තුවක්කුවක් වත් ? :rolleyes:
    images

    තුවක්කුවට
    පස්සේ
    ගෑරුප්පු ඕන !
    :rolleyes::rofl:
    Z


     
    Status
    Not open for further replies.