What are good movies you watched recently?

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
Hama manusayekma thamange jeewithe meke eka movie ekak hari balanna one..

eu4d8Xn.png
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තො බැලුවාද කියපන්කො :oo: මම හොද එවා ගොඩාක් බැලුවා එක තම්යි වෙනස් එකකට
    තිබුනෙ :frown: ඉතින් හැම රෙද්දෙම තියෙන්නෙ විරයා දුශ්ටයා මරන එවා
    නැත්නම් ඇමරිකන් කාරයො අල්කයිඩා එකෙ හරි කොරියන් හරි උන්ව මරන එවා
    හින්දි වලනම් මල් ගස් වටෙ යන එවා අමුතු හයියක් තියෙන විරයො:rofl: ඔන්න ඔවා
    එකම රොල බන් යන්නෙ නම් නලුවො වෙනස් කර කර:angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Argo
    The Hobbit: An Unexpected Journey

    මෙ දෙකත් හොදයි බලන් ඉන්න පුලුවන් :yes:
    argo වගෙ එවා අපෙ රටවලත් කරනවා ඇමරිකන් කාරයො වැඩෙ තියෙන්නෙ අපි
    එවාට විරුද්ද නොවි දන ගහන එකයි
    2.gif
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    තො බැලුවාද කියපන්කො :oo: මම හොද එවා ගොඩාක් බැලුවා එක තම්යි වෙනස් එකකට
    තිබුනෙ :frown: ඉතින් හැම රෙද්දෙම තියෙන්නෙ විරයා දුශ්ටයා මරන එවා
    නැත්නම් ඇමරිකන් කාරයො අල්කයිඩා එකෙ හරි කොරියන් හරි උන්ව මරන එවා
    හින්දි වලනම් මල් ගස් වටෙ යන එවා අමුතු හයියක් තියෙන විරයො:rofl: ඔන්න ඔවා
    එකම රොල බන් යන්නෙ නම් නලුවො වෙනස් කර කර:angry:

    man beluwe na mitts. thopila wage kanthare duk windina anathayonta owa thama. :P man umbawa awussanna qwe haha.