මත්තල අඩුවක් ලු

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උබ හිතුවාද ලංකාවෙ විතරයි ප්‍රශ්න තියෙන්නෙ කියලා ලොල් හැම රටකම ආර්තික ප්‍රශ්න තියෙනවා
    ඔකට ප්‍රදාන හෙතුව අපි සැප සම්පත් පස්සෙ යන එක හෙට අලුත් ෆොන් එකක් අවාම අපිට එක ගන්න ඔන
    බයික් එකක් අවාම තියෙන එක විකුනලා එක ගන්න ඔන අලුතෙන් එන ටිවි එක ගන්න ඔන

    මිනිස්සු කියන්නෙ කවදාවත් සැහැමකට පත් වෙන්නෙ නැති ජාතියක් බඩට නොකා හරි අපිට නෙට් යන්න ඔන හවසට බොන්න ඔන චැට කරන්න ඔන කෙල්ලො එක්ක
    ඔන්න ඔතනයි තියෙන්නෙ ලංකාවෙ මොනවා හරි අලුතෙන් හැදෙනවානම් අපිටනෙ බන් ඔකෙන් කි දෙනෙක් සල්ලි දැනටමත් හොයා ගන්න ඇත්ද ඉදිරියටත් කි දෙනෙකුට ප්‍රතිලාබ ලැබෙද එවා ගැනත් හිතපල්ලා

    අපි බිල්ඩිමක උඩ තට්ටුවට යනවානම් එක පඩියෙන් යන්න බැහැනෙ පඩි ගානකින් තම්යි යන්න වෙන්නෙ
    අන්න එ වගෙ මෙවා කෙරිලා එනකොට ..................... හිතා ගනින්
    මම මොනවත් කියන්නේ නැහැ
    හේතුව ගයියා මගේ හොදම බොක්කක් හින්ද
    :oo:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උබ හිතුවාද ලංකාවෙ විතරයි ප්‍රශ්න තියෙන්නෙ කියලා ලොල් හැම රටකම ආර්තික ප්‍රශ්න තියෙනවා

    හැම රටකටම ප්‍රශ්න තිබුනට මේවගේ ගොන් වැඩ කරන්නේ අපේ රටේ විතරයි බන් ,කුරුළු කලපෙක එයා පෝට්‌ ,ගොඩබිම හාරපු වරය වල් අන්තීමට ගල් නැව් නැ ,බදු සම්පුර්නයෙන්ම නැතිකරලත් නැව් එන්නේ නැ ,ඕකට කියන්නේ සන් වර්දනේද බන් :rofl::rofl::rofl::rofl:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Waradda wiwichenaya karanna ona me wage hoda dewal agaya karanna ona ada gena hitala ratak diyunu karanna ba ban awurudu ganak issarahata hituwoth tama karanna ona ubala ada me airport ekata banie but tawa awurudu 10-20 yaddi tama terenne meke watinakama etakan ewasala inna

    තව අවුරුදු 20 යනකොට බඩගින්නේ මැරිලා බන්
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    තව අවුරුදු 20 යනකොට බඩගින්නේ මැරිලා බන්

    මේක අන්දපු සං වර්දනයක් ,20 ඕනේ නැ 2015 වෙනකොට සිරි බබ්වේ වෙන්ව මෙහෙම ගියොත්
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    තව අවුරුදු 20 යනකොට බඩගින්නේ මැරිලා බන්

    oya widiyata hituwoth nam hamadama lankawata kiyanna wenne developing county kiyala kawadawath develop country ekak wena ekak na
     
    Newuser.

    Member
    Feb 19, 2013
    61
    12
    0
    අනේ මේ මොනවද උබල කියන ගොනා කතා .
    යකෝ අපිට මේවගේ වටිනාකම දැනෙන්නේ තව අවුරුදු 5 ක් 10 ක් ගියහම .
    තොපිල ඉතින් ඉන්නේ කරන කරන එක වැඩක් නැහැ , නරකයි වගේ ගොන් කතා කියන්න නේ .
    මේවා යකොව් දීර්ඝ කාලින සැලසුම් :yes:

    A /L වත් හරියට සමත් නොවුණු නුඹ හට ඔය වගේ සිතුවිල්ලක් එන එක සාධාරණයි ..! :P
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    oya widiyata hituwoth nam hamadama lankawata kiyanna wenne developing county kiyala kawadawath develop country ekak wena ekak na

    ඔයා දන්නවද developing කියන්නේ මොකද්ද කියලා ,රුපවාහිනී දෙබස් කියන්නේ නැතිව
    ඔයාට තේරෙන විදිහට developing කියන එක පැහැදිලි කරන්න ,තරහකින් නෙමේ කියන්නේ
    මිනිස්සුන්ව අන්ද බවයෙන් ඉවත් කරන්න ඕනේ නිසා ,තරහ වෙන්න එපා මෙහෙම කීවට හොදේ :yes::yes::yes::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අනේ මේ මොනවද උබල කියන ගොනා කතා .
    යකෝ අපිට මේවගේ වටිනාකම දැනෙන්නේ තව අවුරුදු 5 ක් 10 ක් ගියහම .
    තොපිල ඉතින් ඉන්නේ කරන කරන එක වැඩක් නැහැ , නරකයි වගේ ගොන් කතා කියන්න නේ .
    මේවා යකොව් දීර්ඝ කාලින සැලසුම් :yes:

    A /L වත් හරියට සමත් නොවුණු නුඹ හට ඔය වගේ සිතුවිල්ලක් එන එක සාධාරණයි ..! :P

    කෙනෙකුගේ අද්යාපන සුදුසු කම් වලට අපහස කරන්න එපා ,ඔබ ජපානේ ට වෙලා තියෙන දේ දන්නවද ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම මොනවත් කියන්නේ නැහැ
    හේතුව ගයියා මගේ හොදම බොක්කක් හින්ද
    :oo:

    පැටියා;14657112 said:
    :yes: same here

    අඩො මෙ එහෙම බැහැ මතවාදිව වාද කරමු බන් ඔන වෙලාවක එකෙන් උබලට යමක් ඉගෙන ගන්නත් පුලුවන් මට යමක් ඉගෙන ගන්නත් පුලුවන්;):cool:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    ඔයා දන්නවද developing කියන්නේ මොකද්ද කියලා ,රුපවාහිනී දෙබස් කියන්නේ නැතිව
    ඔයාට තේරෙන විදිහට developing කියන එක පැහැදිලි කරන්න ,තරහකින් නෙමේ කියන්නේ
    මිනිස්සුන්ව අන්ද බවයෙන් ඉවත් කරන්න ඕනේ නිසා ,තරහ වෙන්න එපා මෙහෙම කීවට හොදේ :yes::yes::yes::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    :rofl::rofl: ubata poddak waradiyata hitan inne uba hituwada mama itn rupawahini balanawada kiyala rupawahini nam balannema na itn dramas only :rofl: ude edan hawas wenakanma owaye guna warnawane. mama mulinma kiwe hoda project agya karanna ona kiyala meka eka hoda deyak habai poduwe baluwoth me anduwe kiyanna hoda tiyenne tikai ali baba saha horu rela wagene eka kawruth danne dene. mama kiwe airport ekak haduwa kiyala oka hoda prathipala heta balanna ba ekata kal gata wenawa kiyala
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කෝරලේමහත්තයා;14657122 said:
    If you are born poor it's not your mistake but if you die poor its definitely your mistake.-Bill gates

    ආණ්ඩුවට බැන බැන ඉන්නැතුව උත්සාහ කරපල්ල..

    සිර වට එකතමා කරන්න වෙන්නේ එහෙම මිනිස්සු ඉන්න නිසා තමයි රට මේ තත්වෙන් හරි තියෙන්නේ ,බනිනවා නෙමයි බන් ,මිට වඩා අඩු වියදමකින් රට දියුණු කරන්න ක්‍රම තියෙනව ,
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සිර වට එකතමා කරන්න වෙන්නේ එහෙම මිනිස්සු ඉන්න නිසා තමයි රට මේ තත්වෙන් හරි තියෙන්නේ ,බනිනවා නෙමයි බන් ,මිට වඩා අඩු වියදමකින් රට දියුණු කරන්න ක්‍රම තියෙනව ,

    එකට තම්යි අපි පත් කරලා ජනතා නියොජිතයො යවන්නෙ අපිම ගොබ්බයොනව ජනතා නියොජිතයො කරනකොට වරදත් අපෙම තම්යි අපි හරි මිනිස්සුන්ව හරි තැනට යවනවානම්
    ඔය ප්‍රශ්න මතු වෙන්න නැහැ අනික මචන් අපි කඩයක් දැම්මත් එක පාරට අපිට කස්ටමර්ලාව
    ගෙන්න ගන්න බැහැ එකට ටික කාලයක් යනවා එ වගෙ තමයි වරායටත් වෙලා තියෙන්නෙ අනික අපි වරාය ගැන හරි මාකටින් පාරක් තාම දිලා නැහැ එහෙම උනානම් මෙලහකටත් නැවු ඇවිල්ලා
    අනික රටෙ ඉන්න බුද්දිමතුන් එවාට තමයි උපාය මාර්ග ඉදිරිපත් කරන්න ඔන නැතිව එක එක දෙශෙපාලුවන්ට කඩෙ යන එක නෙමෙ නමුත් දැන් වෙන්නෙ එක එකාට කඩෙ යන එක
    අන්න එක නැවතුනානම් එ බුද්දිමතුන්ගෙන් රටට් වැඩක් වෙනවා අපෙ ඉන්න දෙශ්පාලු ගොබ්බයොත් දැන ගන්න ඔන කඩෙ යවනවාට වඩා වැඩක් උගතුන්ගෙන් ගන්න
     
    :yes::yes::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :rofl::rofl: ubata poddak waradiyata hitan inne uba hituwada mama itn rupawahini balanawada kiyala rupawahini nam balannema na itn dramas only :rofl: ude edan hawas wenakanma owaye guna warnawane. mama mulinma kiwe hoda project agya karanna ona kiyala meka eka hoda deyak habai poduwe baluwoth me anduwe kiyanna hoda tiyenne tikai ali baba saha horu rela wagene eka kawruth danne dene. mama kiwe airport ekak haduwa kiyala oka hoda prathipala heta balanna ba ekata kal gata wenawa kiyala

    oaya wyapruthi walin parthipala enne naha ekaparata ,anika thiyena guwan sewa dekama ammbanka paduyi ,ehenm komada oken laba labbne adugane\

    mihin eyath sudu aliyek ,koti ganna nasthi kala ,ethkota kohomada prthipala thiyenne
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මචන් උ කියලා තියෙනෙ ලන්කාවේ ගුවන් ගමන් වලට ප්‍රශ්නයක් වේලාතිබ්බ එයාපොර්ට් එකක අඩු පාඩුවක් ගැන. හොද දෙට හොදයි කියපන් නරක දේට නරකයි කියපන් තමන්ගෙ හර්දශාක්ශියට එකගව
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එකට තම්යි අපි පත් කරලා ජනතා නියොජිතයො යවන්නෙ අපිම ගොබ්බයොනව ජනතා නියොජිතයො කරනකොට වරදත් අපෙම තම්යි අපි හරි මිනිස්සුන්ව හරි තැනට යවනවානම්
    ඔය ප්‍රශ්න මතු වෙන්න නැහැ අනික මචන් අපි කඩයක් දැම්මත් එක පාරට අපිට කස්ටමර්ලාව
    ගෙන්න ගන්න බැහැ එකට ටික කාලයක් යනවා එ වගෙ තමයි වරායටත් වෙලා තියෙන්නෙ අනික අපි වරාය ගැන හරි මාකටින් පාරක් තාම දිලා නැහැ එහෙම උනානම් මෙලහකටත් නැවු ඇවිල්ලා
    අනික රටෙ ඉන්න බුද්දිමතුන් එවාට තමයි උපාය මාර්ග ඉදිරිපත් කරන්න ඔන නැතිව එක එක දෙශෙපාලුවන්ට කඩෙ යන එක නෙමෙ නමුත් දැන් වෙන්නෙ එක එකාට කඩෙ යන එක
    අන්න එක නැවතුනානම් එ බුද්දිමතුන්ගෙන් රටට් වැඩක් වෙනවා අපෙ ඉන්න දෙශ්පාලු ගොබ්බයොත් දැන ගන්න ඔන කඩෙ යවනවාට වඩා වැඩක් උගතුන්ගෙන් ගන්න

    සුදුස්සාට සුදුසු තැන නොලැබීම තමා ගැටලුව ,එක හරි ,එත් වාරයක් කඩයකට සමාන කිරීම පිළිගන්න බැ ,ඔතනින් දවසකට නැව් 200 ක් විතර වෙන වරායවල් වලට යනවා ,ගලේ අවුල නිසා නාවික සහතිකය ඔය වරයට දීලා නැ පොඩ් නැව් විතරයි එන්නේ ,එකයි අවුල ,මම දන්නා විදිහට කිවේ ,අලුත් තොරතුරු දන්නවනම් මව නිවරදි කරන්න ,වැලි පිරෙන එකත් ඔකේ ලොකු අවුලක් ,එක අනික් වරායවල් වලටවඩා ඉක්මනට වෙන්ව අර වැලි පරය අයින් කරපු නිසා
     
    Tikz89

    Member
    Mar 14, 2011
    108
    7
    0
    මන් දැන් news වලට දැක්කා පයිලේට කෙනෙක් කියනවා. ලංකාවට තිබ්බ ලොකුම ප්‍රශ්නයක්ලු තව ගුවන් තොටුපලක් .
    ඒවාද බන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්න.
    බස් ගාස්තු වැඩි වෙන එක.
    කරන්ට් බිල් වැඩි වෙන එක.
    ඒවා ප්‍රශ්න නෙමෙයිද ?

    තව ඉරිදා ලංකාදීප පත්තරේ තිබ්බා මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් අහලා විදුලි ගාස්තු වැඩිම වීම ගැන මොකද හිතන්නේ කියලා.
    කව්ද ගැනියෙක් කියලා තිබ්බා රජයට කරන්නම දෙයක් නැති නිසා වැඩි කරන්න ඇති කියලා.
    මට සිහියට නැගුනේ ඒ ගෑනිගේ මව පමණි.

    මහින්ද මේ රට හදනවද විනාස කරනවද ?
    යුද්දේ දින්නා තමයි. එත් එකට තව අවුරුදු ගානක් එකට දුක් විදින්න ඕනෙද අපි ? නොදකින් මේ රට. මන් නම් වෙන රටකට පැනගන්න පුළුවන් උන ගමන් ගියා.
    ලයිට් බිල්, පෙට්රෝල් ගැන සහෝ කියන කතාව ඇත්ත. මම එකතු කරන්නම් airport එකේ වැඩ කරපු මගේ යාලුවෙක් කියපු දෙයක්. පොර කිව්වා අපිට අනිවා තව airport එකක් ඕනි කියල. කටුනායක දැන් අවුරුදු ගානක් තිස්සේ ඇදගෙන යන්නේ අමරුවෙන්න්ලු. maintenance කරන්න බැරුව. අපිට air traffic හොඳට තියෙනවත් එක්කලු
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    oaya wyapruthi walin parthipala enne naha ekaparata ,anika thiyena guwan sewa dekama ammbanka paduyi ,ehenm komada oken laba labbne adugane\

    mihin eyath sudu aliyek ,koti ganna nasthi kala ,ethkota kohomada prthipala thiyenne

    Mihin nisa sri lankan ekath nati wenawa tawa air line dekama padu unata ban aiport eka padu na koti ganan laba labana ayathayak mattalath ehemama wenawa sure.