මම මොනවත් කියන්නේ නැහැඋබ හිතුවාද ලංකාවෙ විතරයි ප්රශ්න තියෙන්නෙ කියලා ලොල් හැම රටකම ආර්තික ප්රශ්න තියෙනවා
ඔකට ප්රදාන හෙතුව අපි සැප සම්පත් පස්සෙ යන එක හෙට අලුත් ෆොන් එකක් අවාම අපිට එක ගන්න ඔන
බයික් එකක් අවාම තියෙන එක විකුනලා එක ගන්න ඔන අලුතෙන් එන ටිවි එක ගන්න ඔන
මිනිස්සු කියන්නෙ කවදාවත් සැහැමකට පත් වෙන්නෙ නැති ජාතියක් බඩට නොකා හරි අපිට නෙට් යන්න ඔන හවසට බොන්න ඔන චැට කරන්න ඔන කෙල්ලො එක්ක
ඔන්න ඔතනයි තියෙන්නෙ ලංකාවෙ මොනවා හරි අලුතෙන් හැදෙනවානම් අපිටනෙ බන් ඔකෙන් කි දෙනෙක් සල්ලි දැනටමත් හොයා ගන්න ඇත්ද ඉදිරියටත් කි දෙනෙකුට ප්රතිලාබ ලැබෙද එවා ගැනත් හිතපල්ලා
අපි බිල්ඩිමක උඩ තට්ටුවට යනවානම් එක පඩියෙන් යන්න බැහැනෙ පඩි ගානකින් තම්යි යන්න වෙන්නෙ
අන්න එ වගෙ මෙවා කෙරිලා එනකොට ..................... හිතා ගනින්
හේතුව ගයියා මගේ හොදම බොක්කක් හින්ද





