ela ehnam awulak nae bankandyan karaddi 1min vithara ewith giya, but cmnt kare nehe. ammage wedak kala banz![]()

ඔව් බන්z, අම්මා මැශිමක් ගෙනල්ලා ඒකෙන් මහන හැටි කියලා දුන්නයි කියහන්කෝ




නෑ නෑ බන්z ඉස්සරත් ඔහෙ මහ මහ උන්නා. මේ ලගදි ෆුල් ඔටෝ එකක් ගෙනල්ලා. ඒක ලැපට ගහලා රූපේ දුන්නහම දඩි බිඩි ගාල මැහැනෙවා. ලැප් එකේ වැඩ කටයුතු වලට ගියේe moko ekaparatama![]()


GN8 machanමට නිදිමතයි බන් මම යනවා දොයි ගන්න!
හැමෝටම සු.රා.!![]()

අනිවා.....![]()


එක පෝස්ට් එකකින් හෝ දායක වෙලා යන්න අවා බන්z ඔහේ ඔනෑ එකක් කියලාමොකෝ මේ යක්කු ගස් නගින වෙලාවේ..![]()



ela elaනෑ නෑ බන්z ඉස්සරත් ඔහෙ මහ මහ උන්නා. මේ ලගදි ෆුල් ඔටෝ එකක් ගෙනල්ලා. ඒක ලැපට ගහලා රූපේ දුන්නහම දඩි බිඩි ගාල මැහැනෙවා. ලැප් එකේ වැඩ කටයුතු වලට ගියේ![]()

එල එලඑක පෝස්ට් එකකින් හෝ දායක වෙලා යන්න අවා බන්z ඔහේ ඔනෑ එකක් කියලා![]()