එතකොට මේ තියෙන්නෙ අහවල් එකද ?
ITN NEWS - The world's largest Aircraft has landed at Katunayake
ඔය හදිසියකට ගොඩබාපු එකක් , එහෙම නැතුව ඕක මෙහෙට එන්නෑ , බාන්න බෑ මොකද ඕකෙ පියාපත් දෙපැත්තේ ගස් වල ගොඩක් කිට්ටුවෙන් යන්නේ
Hik, umba hithuwada katunayaka kiyanne umbalage gedara midula wage ekak kiyala? hehehe gas wala wadinawa?? hehehe dawase wihiluwa...
උඹ දන්නවද එමිරේට්ස් ගුවන් යානෙන් සුද්දො කීයක් බහිනවද කියලා, මෙහෙ බලන්න දේවල් නැත්නම් මොකටද සුද්දො ඔච්චර එන්නේ? කටුනායක පිටිපස්ස පාර කියන්නේ කිඹුලපිටිය පාරනේ , ඒක දැන් දික්කරන්න බෑ , ඒ දවස්වල කරන්න බැරිඋනා , දැන් ජනාවාස වැඩී
Pakak katha karanawa, lankawa ena 90% suddo duppath ewun, poddak wate pite awidala balapan, den suddo kochchcra lankawe public transport use karanawada kiyala? mehe ena suddo godak ewun enne child sex walata, umba pili gaththath nethath eekay eththa. poddak beach walata gihilla balapan oya suddo ape podi lamay keedenekta arinawada kiyala.ehema nethtan ena ewun enne mehe weda karala keeyak hari hoya ganna, ekko china walin, neththam india walin ehema neththam russian countries walin (prostitues la)
ey mokada kimbulapitiya para haraha runway eka dik karanna beri> highway hadanna idam ganna puluwannam, air port eka loku karanna thawa idam ganna eka maha deyakda ban, nikam moda katha kiyanna epa..