හරි හරි. දැන් අපිට තවත් සුදු අලියෙක් වෙන එයාර් පොර්ට් එකක් තියනවා. ලයිට් බිල්, ඉන්ධන, බඩු මිල, බස් ගාස්තු උඩ ගියාම ඊයේ ඔය එයාර් පොර්ට් එක විවුර්ථ කරපු රෙකොර්ඩින් එක දිහා බලලා බඩ පපුව නිවාගනින් මචන්ලා. මේකේ සම"හරක්" ගේ කොමෙන්ට්ස් දැක්කම දුකත් හිතෙනවා රටේ මෙච්චර අන්ද මෝඩයෝ ඉන්නවද කියලා.![]()
උබ හිතුවාද ලංකාවෙ විතරයි ප්‍රශ්න තියෙන්නෙ කියලා ලොල් හැම රටකම ආර්තික ප්‍රශ්න තියෙනවා
ඔකට ප්‍රදාන හෙතුව අපි සැප සම්පත් පස්සෙ යන එක හෙට අලුත් ෆොන් එකක් අවාම අපිට එක ගන්න ඔන
බයික් එකක් අවාම තියෙන එක විකුනලා එක ගන්න ඔන අලුතෙන් එන ටිවි එක ගන්න ඔන
මිනිස්සු කියන්නෙ කවදාවත් සැහැමකට පත් වෙන්නෙ නැති ජාතියක් බඩට නොකා හරි අපිට නෙට් යන්න ඔන හවසට බොන්න ඔන චැට කරන්න ඔන කෙල්ලො එක්ක
ඔන්න ඔතනයි තියෙන්නෙ ලංකාවෙ මොනවා හරි අලුතෙන් හැදෙනවානම් අපිටනෙ බන් ඔකෙන් කි දෙනෙක් සල්ලි දැනටමත් හොයා ගන්න ඇත්ද ඉදිරියටත් කි දෙනෙකුට ප්‍රතිලාබ ලැබෙද එවා ගැනත් හිතපල්ලා
අපි බිල්ඩිමක උඩ තට්ටුවට යනවානම් එක පඩියෙන් යන්න බැහැනෙ පඩි ගානකින් තම්යි යන්න වෙන්නෙ
අන්න එ වගෙ මෙවා කෙරිලා එනකොට ..................... හිතා ගනින්
ඔව් මචන් පාරවල් හදන්න එපා වරායවල් හදන්න එපා ගුවන් තොටුපලවල් හදන්න එපා ගොවියන්ට පොහොර සහනාදර දෙන්න එපා අනෙක විදි රගහලවල් ටෙලි ගම්මනා හදන්න එපා
ආර්තිකය විතරක් හදන්න ඔන![]()
උබ ආර්තිකය කියලා කියන්නෙ බඩු මිල අඩු කරන එකටද![]()



රටක airport එකක් හදන එක වැරද්දක් නෙමෙයි, but එක හදන්න කලින් Airlines වලින් confirm කරගන්න ඕනෙ airport එකට එනවද නැද්ද කියල. ලංකාවේ කරන්නේ මුකුත් හොයන්න බලන්නේ නැතුව ඔහේ හදල නම දන එක විතරයි. අඩුම ගානේ Airlines 10ක් එක්ක වත් confirm කරගෙන හැදුව නං කමක් නැ.
දැන් ඉතින් ශ්‍රී ලන්කන් and මිහින් ලංකා තමයි ඕකට එන්නේ. air arabiya and flydubai මිනිස්සු අවේ නැත්තන් terminate karai. ශ්‍රී ලන්කන් and මිහින් ලංකා පාඩුව double වෙන එක විතරි oken වෙන්නේ.
කල දුටු කල වල ඉහ ගන්න එපා මචන්.
දැන් දැන් ලෝකයේ නිර්මානය වන මගී ගුවන්යානා එන්න එන්නම පුමාණයෙන් විශාල වෙනවා.
![]()
මේ වගේ එයාර්බස් 380 බාන්න කටුනායක බෑ. නමුත් එහි ගුවන්පථය හා පහසුකම් පුලුල් කිරීමට බොහෝ අපහසුකම් තියෙනවා. හේතුව අවට ප්‍රදේශය දැන් හොදටම ජනාකීර්ණ වෙලා ඒ වගේම කර්මාන්ත බහුල ප්‍රදේශයක් වීම. ඒ නිසා ඉදිරි 380 වැනි අභියෝග වලට මුහුණ දීමට අපට පුලුල් ගුවන්තොටුපලක් අවශ්‍ය බව කුහක පරාජිත දේශපාලන ගැත්තන්ට නොතේරෙනවාම නොවන බව පැහැදිලිය. නමුත් පපුවේ පැසවන ඉරිසියාව හා කුහකකම නිසා සමහරු මේවට බැණ බැණ මානසික ස්වයංවින්දනය ලබන බව පේනවා.
![]()
අනාගතේ මේවගේ එකක් බාගන්නෙ ඔය කුහකයින්ගෙ පිළිකන්නේදැයි නොදනිමි.
Pics from -http://www.elakiri.com/forum/showthread.php?t=1532936T
Thanx ozi.
එතකොට මේ තියෙන්නෙ අහවල් එකද ?
ITN NEWS - The world's largest Aircraft has landed at Katunayake
ඔය හදිසියකට ගොඩබාපු එකක් , එහෙම නැතුව ඕක මෙහෙට එන්නෑ , බාන්න බෑ මොකද ඕකෙ පියාපත් දෙපැත්තේ ගස් වල ගොඩක් කිට්ටුවෙන් යන්නේ
මොනවද මේ බොරු බයිලා, හොටෙල්, ගමනාගමන, restaurant, වගේ දේවල් වලින් හම්බ කරන් කනවා කියන්නේ , රට ඇතුලෙම කැරකෙන සල්ලි වලින් කන්න හදනවා වගේ වැඩක්, කාලයත් එක්ක එහෙම හම්බ කරගෙන කන එක අමාරු වෙනවා, සංවර්ධනය වෙන්න නම් , මොනවා හරි production එකක් රට ඇතුලෙන් හදල එක export කරන්න ඕනි, එහෙම නැතුව අපිට කියල මහා ලොකු ඛනිජ නිධි නැහැනේ. තියෙන ඒව වලිනුත් ප්‍රයෝජන ගන්නෙත් නැහැනේ. මේ දවස වලට මහින්ද ගහන බොරුව තමයි "සංචාරක කර්මාන්තය " මගින් සල්ලි හොයන එක, ඔය කියන විදියට මහා ලොකු අදායමක් සංචාරක කර්මාන්තයෙන් ගන්න බැහැ.
ඕක ගැන හොද idea එකක් ගන්න පුළුවන් , ලක්නාවේ සමස්තයක් වශයෙන් පාරේ දී foreigners ල දකින ප්‍රමාණෙන්.
අනිත් එක මොකද ලංකාවේ ඉන්නේ ගොන්නුද? , මොලේ නැති හරක්ද , තමන්ගේ production එකක් හදල export කරනවට වඩා , පිට රටින් එන මිනිස්සු ගෙනෙන සල්ලි ම කන්න බලාගෙන ඉන්නේ,.
අද කාලේ ලංකාවේ මිනිස්සුන්ගේ idea එක වැඩිය මහන්සියක් වෙන්නේ නැතුව සල්ලි හොයන එක. එක රටක විදියට කරන්න බැරි දෙයක් , ඕනිම රටක් , මිනිස්සුන්ගේ ශ්‍රමය තමයි සල්ලි කරන්නේ. රටක දියුණු වෙන්න මිනිස්සු අනිවා මහන්සි වෙලා වැඩ කරන්න ඕනි. ලංකාවේ එහෙම මහන්සි වෙලා කරන්න පුළුවන් දේවල් අනන්තවත් තියෙනවා, අන්න ඒ දේවල් වලට මිනිස්සු උනන්දු කරලා ඒකෙන් රටට අදායමක් ගන්න එක තමයි රටේ පාලකයන් විදියට කරන්න ඕනි. ලක්නාවේ ඉස්සර තිබුන තේ , රබර්, පොල්, කුරුදු , හාල්, වගේ කර්මාන්ත අද වෙන කොට කොහෙද තියෙන්නේ.
ඔය air-port එකට වියදම් කල සල්ලි වලින් භාගයක් වියදම් කරලා , හම්බන්තොට එක්කෝ solar heat power , ekko sea wave power , වගේ මොකක් හරි රටට ඇත්තටම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් project එකක් කරනං තිබ්බ. එහෙම කලා නම් හෙට අනිද්දට විදුලි බිල් වැඩි කරලා රජයේ වියදම් balance ඕනි වෙන්නේ නැහැ.
හැම රජයක්ම මිනිස්සු පිට විශාල බරක් පටවනවා, එහෙත් මේ වගේ මිනිස්සුන්ව හුරගෙනම කන රජයක් මිට ඉසෙල්ලා බිහි උනේ නැහැ.
ඔය එය්ර් පොර්ට් එක මගින් ලංකාවට මහා ලොකු අදායමක් ලැබෙයි කියල හිතනවා නම් එක මහා මෝඩ කමක් , එහෙම වෙන්න නම් , ලංකාවට එන ගුවන් වර ගණන සැලකිය යුතු ලෙස වැඩි වෙන්න ඕනි, ඒ ඇරෙන්න කොළඹට අපු ටිකම තමයි මත්තලටත් එන්නේ. මෙච්චර කාලෙකට ලංකාවේ airport එකක් overload වුනා කියල දෙයක් අහන්න ලැබිල නැහැ. එහෙම එකේ , මත්තලට අමුතුවෙන ගුවන් වර සැලකිය යුතු ප්‍රමාණයක් ඒවි කියල හිතන්න අමාරුයි. අනික අනිත් රටවල් වලට පිස්සුවක් තියෙනවද airport හදන හදන විදියට ගුවන් ගමන් එකතු කරන්න.
ඔය අලුත් airport එක මර්කෙට් කරගන්න මිනිස්සුන්ට ටොපියක් දුන්නේ ඔන්න ඔය විදියට කොළඹට අපු අදායම හම්බන්තොටට හරවන්න හිතාගෙන. එහෙත් එයින් රටට වෙන සෙතක් නොමැත.
ලංකවේ වෙන වෙන දෙයට අප්පුඩි ගසන මිනිස්සු, ඔය මත්තල ගුවන්තොටුපොලෙනුත් රටට වන සෙතක් නොමැති බව දුටු කල , අහ්හ් එක දීර්ඝ කාලින ව්‍යාපෘතියක් , අපේ මහා රජාගේ ධුර දර්ශි නුවනක මහත යයි සිතා සැනසෙති.
hehe oya danne nethi unata katunayaka A 380 dekak denata bala thiyanawa, anika , lankawata A380 walin enna tharam monawada ban balanna thiyenne? A380 genna ganna katunayakata oya kiyana tharam looku deyak karanna oni ne, runway eka thawa 1 km dik karoth hondatama ethi, ee tika karanna ida oni tharam thiyanawa, katunayaka air port eka piti passe paren oya gihilla thiyanawada? danna deyak kiyanna yaluwa, A380 genna gannada me maththala heduwe? heheh
ආණ්ඩුවක් කරන්නේ රටේ සංවර්ධනය , පහසුකම් සපයන එක , ඒවයින් හම්බකරන් කන්න මිනිස්සු දැනගන්න ඕන , මත්තල නිසා රස්සා කීයක් හැදෙන්න ඇද්ද , හෝටල් , ගමනාගමන සේවා , තව කොච්චර ආදායම් මාර්ගද. හම්බන්තොට ඉදන් මිනිහෙක් කටුනායකින් රට යන්න කොච්චර වියදම් කරන්න ඕනද, එහෙ මිනිහෙක්ට ඒ පැත්තෙන්ම තමන්ගේ වැඩක් කරගන්න පුලුවන්නේ , ඉස්සරහට ව්‍යාපාර දියුණුවෙනවා මිසක් හැලෙන්නෑ , හොයාගෙන හදාගෙන කාපල්ලා , ආණ්ඩුවලින් තුන්වේලට කෑම බලාපොරොත්තුවෙන්න හදන්න එපා. අඩුපාඩු නාස්තිය කොයි ආණ්ඩුවෙත් තිබ්බා , ඒව නවත්තන්න අපිට බෑ ,




එතකොට මේ තියෙන්නෙ අහවල් එකද ?
ITN NEWS - The world's largest Aircraft has landed at Katunayake
ඔය හදිසියකට ගොඩබාපු එකක් , එහෙම නැතුව ඕක මෙහෙට එන්නෑ , බාන්න බෑ මොකද ඕකෙ පියාපත් දෙපැත්තේ ගස් වල ගොඩක් කිට්ටුවෙන් යන්නේ
නොදන්නා දේවල් කථා කරන්න එපා බන්. ඔකේ තටු කොහෙද ගස් වල වදින්නේ? දවසේ අහපු ලොකුම බොරුව. A380 දෙකක්ම කටුනායක බෑවා. අනික EK A380 ඕනේ වෙලාවක කටුනායක බාන්න උන් ඕකේ එක දීලා තියෙන්නේ. උඹත් අර එරෝසන්ගේ කපාපු පළුවමයි. දෙයක් කියන්න කලින් හොඳට හොයලා බලලා කථා කරපන්. ඔව් A380 ලංකාවට එන්නේ නැහැ තමයි එත් ඕනෙම වෙලාවක බාන්න නග්ගන්න පුළුවන් ලේසියෙන්ම. හැබැයි A380 හැන්ඩ්ල් කරන්න අපේ කටුනායක පහසුකම් නැහැ මොකද A380 එකට වෙනමම ටෙර්මිනල් එකක් ඕනේ. ගොඩක් ලොකු එයාර් පොර්ට් වලටත් A380 යන්නේ නැහැ ඕනේ කමක් තිබුනොත් මිසක්. මෙන්න බලපන් 380 එකෙයි B747 එකේ තටු වල කම්පැරිසන් එක. උඹ කිව්වනේ A380 එකේ තටු කටුනායක ගස් වල වදිනවා කියලා. හි හි.
![]()
ගොන්කතා කියන්න එපා බන් , රට ඉදන් මෙහෙට එන උන්ගේ සල්ලි කොහෙද රට ඇතුලේ කැරකෙන සල්ලි වෙන්නේ , සුද්දගෙ සල්ලිනේ යකෝ ඒ , ඒව තමයි නියම විදේශ විනිමය , රට යන අපේ අයගේ ශ්රමයට අමතරව, හොද සුද්දෙක් රටට බැස්සම උගෙන් මාර ආදායමක් අපිට ගන්න පුලුවන්, පාරෙ ඇවිදින උන් විතරද බන් පිටරට උන් , පලයන්කෝ මීගමුවට , ඊලගට මුහුදු සීමාව දිගේ පල්ලෙහැට , නුවර , නුවර එලිය , සුද්දො වැහි වැහලා , සමහර වෙලාවට හොටල් බුක් කරගන්නත් බෑ , ඒ තරම් කාර්ය බහුලයි. ලබන සතිය වෙද්දි අලුත් ගුවන් වාර දෙකක් වැඩ පටන් ගන්නවා , බ්‍රිටිශ් එකයි කේ.ඇල්. ඇම් කියන එකයි. ඒවල නියම බිස්නස් , ලොකුම සල්ලිකාරයෝ බහින්නේ , දකුණ පැත්තට යන සුද්දෝ එහෙන් බහී , එහෙ ඉදන් ඩිපාචර් වෙයි , ආයේ මෙහෙ එන්න ඕන නෑ , ඉස්සරහට බලපන් වෙන දේවල් ටික , අපේ උන්ට කන්න දුන්නනම් වෙන මුකුත් ඕන නෑ..