උඩමාලිබොඩින් ශ්‍රී පාදයට

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    aazlaf.jpg


    ඔයාලා ඇස් දෙකෙන් දැක්ක දේ.... ආපහු අපිටත් පෙන්නුව එක වටිනවා.....එ වගේම මාස කීපයකට පස්සේ සාම චෛත්‍ය එදා වගේම බබලමින් තියෙනවා දකින්කොට සතුටුයි......ස්තුතියි....තේරුවන් සරණයි
     

    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    ස්තූති මචන්..... :) Rep+ :D

    ela machan.

    ගොඩක් ස්තුතියි අපිත් එක්ක බෙදගත්තාට......... ඔන්න පොඩි තෑග්ගක් දුන්න මගේ ගානේ......

    Niyamai ban. ayeth giyoth dapan. man 15 years before withara giya. eeta passe yanan bari una. good post machan. thanks


    පට්බං..
    මාලස්යි ෆොටෝස්..
    ත් පෙරේදා ගියා..
    පි නම් නෝමල් හැටන් පාරෙන් ගියේ..
    යි මෙහෙන් යන්න.. කෙනෙක් කිලා තිබ්බා ෆිෂින් හට් පැත්තෙන් හැටි..
    පාවල් දෙකෙන්යන්න ඕන..
    බුදු යි!


    Thanks :D
    +11


    නියමයි මචං.. පිංතූර ටිකත් සුපිරියටම අරගෙන තියෙනවා.. මාත් යන්න ආසාවෙන් ඉන්නෙ.. කාලෙකින් යන්න බැරිවුණා..

    Nice work Bro !!!
    අදහස් දක්වපු REP දුන්න හැමොටම ස්තුතියි.
     

    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    නියමයි මචං. :)
    අපි කෝච්චියේ යනවනම් root එක මොකද්ද මචං කොටුවේ ඉදන්
    කොහෙන්ද බහින්න ඕන එතන ඉඳන් බස් එකක යන්න ඕනද?

    කොච්චියේ යනවට වඩා බස් එකේ යන එක ලෙසියි මචො මේ පරෙ යනවනම්.අවිස්සවෙල්ලට ඇවිත් යන එක තමා ලේසි
     
    • Like
    Reactions: sudu pusa

    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    බොහොම වැදගත් මචන්.......!
    මමත් හරිම ආසයි ඔයවගේ දුෂ්කර පා ගමනක යෙදෙන්න.....! දැනට නම සිරිපා කරුණා කරලා තියන්නේ හැටන් පැත්තෙන් විතරයි.... පස්සේ බලන්න ඕන.....