උඩමාලිබොඩින් ශ්‍රී පාදයට

Cj live22

Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    උඩමාලිබොඩින් ශ්‍රී පාදයට

    උඩමාලිබොඩින් ශ්‍රී පාදයට

    දිනය-2013-02-25/26/27
    ගමනට සහභාගී වූ ගණන-05


    ගමන් මාර්ගය-නිට්ටඹුව>රුවන්වැල්ල>අවිස්සාවේල්ල>දැරණියගල>උඩමාලිබොඩ>පන්දෙනිය>
    ගල්වන්ගෙඩිය අම්බලම>ශ්‍රීපාදය>නල්ලතන්නිය>හැටන්>
    වේයන්ගොඩ

    page එක load වෙන්න වෙලා ගියොත් sorry හොදේ..

    ගමන් මාර්ගයේ සිතියම
    256v4op.jpg


    ගමනේ ආරම්භය
    33mreyc.jpg


    මාලිබොඩ සිට උඩ මාලිබොඩ දක්වා
    29n8bav.jpg


    27yopdx.jpg


    4l6ko7.jpg


    උඩ මාලිබොඩ තේ කම්හල

    14mt0l.jpg


    උඩ මාලිබොඩ සිට දික් ඇලිකන්ද බලා යන අතරතුර හමුවුන 4*4 ගමනක යෙදෙන ත්‍රීරොද රථයක්

    20r4d5c.jpg


    දික් ඇලිකන්ද කනිෂ්ඨ විදුහල

    mwcls8.jpg


    ශ්‍රී පාද රක්ෂිත වනයට පිවිසෙන ස්ථානයේ පිහිටි නිවස.

    51zke8.jpg


    2na5fnc.jpg


    ස්වභාව සෞදර්යේ අපුර්වත්වය කියාපාන පන්දෙනිය ඔය

    10nai6c.jpg


    1y1nrs.jpg


    පන්දෙනිය ඔයෙන් වනයට පිවිසෙන ස්ථානය

    9k797b.jpg


    යො'ද හැකරැල්ලෙක්
    sxj5ud.jpg

    වනය මැදින් ඉදිරියටම

    sqp9g1.jpg


    23siyvp.jpg


    කූඩැල්ලෙක්
    t66t01.jpg


    ගමන් වෙහෙස නිවා ගැනීමට කොපි සාදමින්
    2r2884w.jpg


    රුස්ස වන මැදින්
    ofszyg.jpg


    33wsig0.jpg


    2v3r3af.jpg


    353410o.jpg


    24e9r9e.jpg


    අලි ගැවසෙන බවට සාක්ෂි

    zswysg.jpg


    දැරණියගල මාර්ගයේදි හමුවන සීත ගගුල
    2eecsqq.jpg


    ඉදිරියටම
    51wqxl.jpg


    එරත්න මාර්ගට උඩමාලිබොඩ මාර්ගය හමුවන ස්ථානය
    15hbqz8.jpg


    ගල්වන්ගෙඩිය කඩේ මිල දර්ශනය
    2rz2c6b.jpg


    ගල්වන්ගෙඩිය කඩේ
    28rpiyd.jpg


    පුන් සද එළියෙන් බබළන ශ්‍රී පාදය
    14il9qg.jpg


    කුනුදිය පර්වතය
    2i9qljd.jpg


    ගමන අතරතුර හමුවුන බලු යාලුවා
    xayvic.jpg


    දැන්නම් උඩ මලුවට ලගයි

    2lix3z7.jpg


    3340jfn.jpg


    ඇහැලකනුව
    6zo6bo.jpg


    1e02s3.jpg


    ඔන්න අපි මලුවට ආවා
    zodifb.jpg


    9qwvug.jpg


    හැටන් මාර්ගයෙන් පහලට
    11vh10o.jpg


    හැටන් මාර්ගයෙන් ගමන් කරන විට හමුවන භගවා ලෙන(භගවා ලෙන නොවන බවටද මතයක් ඇත )
    2enunnp.jpg


    ජීවිත
    2rpfvoi.jpg


    ඉදිකටුපානට මලුව දිස්වන අයුරු

    1zbfmz5.jpg


    105zgj9.jpg


    අපේ එළකිරි සාමාජිකයෙක් වන
    indula සොහොයුරන්ගේ මහන්සියෙන් හැඩවී කිරි පාටින් බබලන සාම චෙතය

    aazlaf.jpg


    මකර තොරණ ගාවටත් ආවා
    2mrtj6g.jpg


    vfgqwm.jpg


    ඔන්න ඔහොම අපේ ශ්‍රී පාදය ස0චාරය ඉවර වුනා.

    මාලිබොඩ පාරෙන් ශ්‍රී පාදය වන්දනා කරන්න ඉන්නවනම් උදේ 10ය වෙද්දිවත් ගමන පටන් ගන්න අමතක කරන්න එපා.මොකද එරත්න පාරට යනකන් තියෙන කෑලැ පාරේ විදුලිය නෑ.

    ඒ වගේම ගමනට අවශය ආහර පාන රැගෙන යන්න.මොකද එරත්න පාරට යනකන් කඩයක් හම්බෙන් නෑ

    ඒ වගේම සුන්දර පරිසරයට හානියක් නොවන්නටත් වගබලාගන්න.

    ඔබ පරිසරය සුරකින්න.එවිට පරිසරය ඔබව සුරකිනු ඇත.

    මගේ 2012 ශ්‍රී පාදය ස0චාරය දැකපු නැති කෙනෙක්ට
    http://www.elakiri.com/forum/showthread.php?t=1518649

    බලපු ඔක්කොටම ස්තුතියි...
    හොද නරක
    කියලා යන්න.(rep වලට වඩා comment
    එක වටිනවා)ඒක ඉදිරියෙදි හොද නිර්මණයක් කරන්න උදව් වෙයි.
    හැමෝටම බුදු සරණයි!!!!




     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Niyamai ban. ayeth giyoth dapan. man 15 years before withara giya. eeta passe yanan bari una. good post machan. thanks
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පට්බං..
    මාලස්යි ෆොටෝස්..
    ත් පෙරේදා ගියා..
    පි නම් නෝමල් හැටන් පාරෙන් ගියේ..
    යි මෙහෙන් යන්න.. කෙනෙක් කිලා තිබ්බා ෆිෂින් හට් පැත්තෙන් හැටි..
    පාවල් දෙකෙන්යන්න ඕන..
    බුදු යි!

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි මචං.. පිංතූර ටිකත් සුපිරියටම අරගෙන තියෙනවා.. මාත් යන්න ආසාවෙන් ඉන්නෙ.. කාලෙකින් යන්න බැරිවුණා..