මත්තල අඩුවක් ලු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    %න්න unp බල්ලන්ගෙ තියෙන බය තමයි කොලබට එන අදායම හම්බන්තොට යයි කියන එක.බොලවූ කොහෙත් ඉන්නේ ලංකාවේ මිනිස්සු කොලබ කුරුදු වත්තෙ ඉන්න බල්ලන්ගෙ &ක ලොවන එක unp *න්න කමෙන් උරුම කරපු දෙයක් තොපිලට.අපි එහෙම නැ කොලබ වගේම අනිත් පළාත් හැදෙන්ඩ ඕනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp ගොබ්බ බල්ලන්ගෙ පපුවේ පැසවන ඉරිසියාව හා කුහකකම නිසා සමහරු මේවට බැණ බැණ මානසික ස්වයංවින්දනය ලබන බව පේනවා.''':angry::angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ණය ගත්තට කමක් නැහැ එක ප්‍රයෝජනවත් වැඩකට යොදවනවනන්. යොදවන්නේ නැව් එන්නේ නැති වරායවල් වලටයි ප්ලේන් එන්නේ නැති එයාර් පොර්ට් වලටයි. මාසෙකට නැව් දෙකක් තුනක්, සතියකට ප්ලේන් තුනක් හතරක් ගෙන්න ගන්න කෝටි ගණන් ණය අරගෙන ඕවා කරලා වැඩක්ද බන්? උඹ තමයි අද ඊයේ ඉපදිලා තියෙන්නේ පේනවා.

    පාන් පිටි කන්න පිටරටින් ණය ගත්ත ඒවා අමතකද??
    :rofl:
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    Unp, Upfa, Jvp පාට කන්නාඩි දාලා බල්න්න එපා බන්,,,මොකෙක් හරි හොද වැඩක් කලාම එක හොදයි කියපන්. අපේ රටේ එකෙක්ට එකෙක් නැ. අපේ රට තව දුරටත් ආගාදෙට යනවා මිසක් ගොඩ එමක් නම් නැ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හයිවේ හදන්න ඕනේ දුර යන්න නෙමෙයි බන්. උදේට ගාලු පාරේ මොරටුවේ ඉදන් කොලබට තියෙන traffic එක බලපන් . එතන තෙල් කොච්චර නාස්ති වෙනවද ? ඔන්න ඔය ටික හැදුවනම් මොකද ? හම්බන්තොට හයිවේ හැදුවට වාහන නෑ බන්.
    යකෝ උඹ කියන්නෙ මොරටුව ඉඳලා කොලඹට තව හයිවේ එකක් හදන්න කියලද නැත්නම් කොළඹ ටවුන් එක මැද්දෙ හයි වේ හදන්න කියලද?? උඹ වගේ ගොනෙක්???:rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Pilots lata padi hondai ne ban.. munta koheda ape duka therenne... katta kagena adu padiyata weda karana evuntane owa therenne... :(
    අඩොව් එහෙම ආවට ගියාට පයිලට් වෙන්න බෑ යකොව්, උඹ හිතාගෙන ඉන්නෙ අට පාස් එවුනුත් පයිලට් කමට ගන්නව කියලද? නොදකින් කුහකකමයි, හීනමානෙයි. ලොල් උඹලට කරන්න පුලුවන් 8-5 ජොබ් එකක් කරලා ගෑනියෙකුට හු*ලා. පොඩි උන් හදලා උන්ට මේ තියෙන තත්වෙන්ම රට භාරදීලා මැරිලා යන්න විතරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පාන් පිටි කන්න පිටරටින් ණය ගත්ත ඒවා අමතකද??
    :rofl:
    unp බල්ලන්ගේ ගොබ්බ නියායට අනුව පාන් කන්ඩ ණය ගත්තට කමක් නැ වාරයක් ගුවන් තෝටුපලක් හදන්ඩ ණය න්ඩ තමයි හොද නැත්තෙ. :angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රනිල්ගෙන් වැඩක් නැහැනේ බන්. ඕෆ් ටොපික් යන්න එපා. ඔව් ඒ කාලේ UNP ආණ්ඩුවේ ප්ලැන් එකක් තිබුණා මේ පළාතේ මේකක් හදන්න එත් කරේ නැත්තේ එතකොට රටේ තිබුන තත්වේ නිසා. අනික මේ පළාතට කොහොමත් මේකක් වැඩක් වෙන්නේ නැහැ බන් සුද්දෝ ආවා කියලා ඔය පළාතේ මොනාද උන්ට බලන්න තියෙන්නේ? මැද මුලන වලව්වයි ලුණු ලේවා ටික බලන්න තමයි. ආවට ගියාට එයාර් පොර්ට් හදන්න බැහැ බන්. ඒවාට ක්‍රම වේදයක් තියෙන්න ඕනේ. Feasibility Study එකක් කරන්න ඕනේ එකයි අපි මේ කියන්නේ. දැන් කෝ අර වාරයට එනවා කියපු සිංගපූරුවට යන නැව් ටික?
    නොදකින් මේ වගේ අවලම් බල්ලෙක්. සුද්දො එන්නෙ කොළඹ කොන්ක්‍රීට් බිල්ඩින් බලන්න නෙමෙයි යකෝ.. ඉස්කෝලෙ ගිහින් ඉගෙනගත්තෙ නැත්නම් අඩුම තරම සිතියම බලලවත් හම්බන්තොට තියෙන්නෙ මොනාද කියලා කියල ඉගෙන මේ ටික බලන්නත් අඩුම තරමෙ සතියක් වත් යනව, [සුද්දෙකුට] අනික උන් ඇවිල්ලා පහුවදා ආපහු යන්නෙ නැහැ බන්. අපේ උන්ට අපේ රටේ වටිනකමවත් තේරෙන්නෙ නෑ. එහෙම ඉඳගෙන රට හදන්න නම් නැව් ටෝක් දෙනවා.:baffled:

    24osi0x.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදකින් මේ වගේ අවලම් බල්ලෙක්. සුද්දො එන්නෙ කොළඹ කොන්ක්‍රීට් බිල්ඩින් බලන්න නෙමෙයි යකෝ.. ඉස්කෝලෙ ගිහින් ඉගෙනගත්තෙ නැත්නම් අඩුම තරම සිතියම බලලවත් හම්බන්තොට තියෙන්නෙ මොනාද කියලා කියල ඉගෙන මේ ටික බලන්නත් අඩුම තරමෙ සතියක් වත් යනව, [සුද්දෙකුට] අනික උන් ඇවිල්ලා පහුවදා ආපහු යන්නෙ නැහැ බන්. අපේ උන්ට අපේ රටේ වටිනකමවත් තේරෙන්නෙ නෑ. එහෙම ඉඳගෙන රට හදන්න නම් නැව් ටෝක් දෙනවා.:baffled:

    24osi0x.jpg
    :yes::yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නොදකින් මේ වගේ අවලම් බල්ලෙක්. සුද්දො එන්නෙ කොළඹ කොන්ක්‍රීට් බිල්ඩින් බලන්න නෙමෙයි යකෝ.. ඉස්කෝලෙ ගිහින් ඉගෙනගත්තෙ නැත්නම් අඩුම තරම සිතියම බලලවත් හම්බන්තොට තියෙන්නෙ මොනාද කියලා කියල ඉගෙන මේ ටික බලන්නත් අඩුම තරමෙ සතියක් වත් යනව, [සුද්දෙකුට] අනික උන් ඇවිල්ලා පහුවදා ආපහු යන්නෙ නැහැ බන්. අපේ උන්ට අපේ රටේ වටිනකමවත් තේරෙන්නෙ නෑ. එහෙම ඉඳගෙන රට හදන්න නම් නැව් ටෝක් දෙනවා.:baffled:

    24osi0x.jpg

    හා හොඳයි ගස් බල්ලෝ. මමත් මේ බලාගෙන ඉන්නේ සුද්දා මත්තලට එනකන් තමයි. උඹටත් හොඳ ගානක් හොයාගන්ඩ පුළුවන් වෙයි උඹේ පස්චාත් බාගේ උන්ට විකුණලා. සුද්දෝ ආවේ නැත්තන් එදාට මම එනවා උඹට ඇරලා යන්ඩ. ලෑස්ති වෙලා ඉඳපන් හරිද? :lol::lol::lol::lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හා හොඳයි ගස් බල්ලෝ. මමත් මේ බලාගෙන ඉන්නේ සුද්දා මත්තලට එනකන් තමයි. උඹටත් හොඳ ගානක් හොයාගන්ඩ පුළුවන් වෙයි උඹේ පස්චාත් බාගේ උන්ට විකුණලා. සුද්දෝ ආවේ නැත්තන් එදාට මම එනවා උඹට ඇරලා යන්ඩ. ලෑස්ති වෙලා ඉඳපන් හරිද? :lol::lol::lol::lol::lol::lol:
    ඕවා කිව්වට රිදෙන්නෙ නෑ බන්. try again :P
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මේවා මේ හදිස්සියෙ හදපුව නෙමෙයි බන්, මේවා කරන්න ප්ලෑන් කරල තිබ්බෙ ජේ ආර් ගෙ කාලෙ. ඒ කාලෙ මේවා හැදුවනම් අද අපි හොඳ තැනක.:P

    :rofl::rofl::rofl: මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා , j.r. ගේ කලේ ඔය කියන පළාත තනිකර කැලයක්, ඒ කලේ ඔතන airport ගැහුවනම් අලි රට පටවන්න තිබ්බ. :P:P:P .