මත්තල අඩුවක් ලු

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    :yes::yes: එකයි අපිට තාම දුක් විදින්න වෙලා තියෙන්නෙ :yes:

    ඇමැති මණ්ඩල උන්ට හා උන්ගෙ පරිවාරෙට කර ගන්න එවා කොමිස් ගහන එවා
    බොරු වියදම් අන්න එවාට අපි විරුද්ද වෙන්න ඔන නැතිව රටෙ හදන එවාට නෙමෙ
    එවාගෙන් ගසාකන එවා තියෙනවානම් එවාට විරුද්ද වෙන්න ඔන එවාට තම්යි අපිට කොන්ද පන තියෙන විපක්ශයක් ඔන කරුමෙට මෙ රනිල් ලොක්කා නිසා එක අපිට නැති උනා
    2.gif

    :yes::yes::yes:
     
    • Like
    Reactions: gayankuwait

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :rofl::rofl::rofl: මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා , j.r. ගේ කලේ ඔය කියන පළාත තනිකර කැලයක්, ඒ කලේ ඔතන airport ගැහුවනම් අලි රට පටවන්න තිබ්බ. :P:P:P .
    යකොව් ඒකාලෙ ගමේ මිනිස්සු හිටියෙ. මිනිස්සු කොලබ එන්න ගත්තෙ ජේ ආර් ගේ කාලෙන් පස්සෙ, එතකන් කොලඹ ඇවිත් පු* දෙන්න තරම් පිස්සුවක් තිබ්බෙ නෑහ්

    උඹ කියන්නෙ ඕව සේරම කොලඹ ටවුන් එක මැද්දෙ අටවන්න කියලද? යකෝ මිනිස්සු කොලඹ හිටියට උන් රට යන්නෙ නෑ, අනික එහෙම ලන්කාවෙ උන් පිටරට යවන්න එයාපෝට් හදනව කියලා හිතන්නත් එපා. මේක පිටරටින් එන සන්චාරකයොන්ට. තොට බැරිනම් කටුනායකින් පල.

    තොපි කොලඹ කාක්කො වගෙ සද්දෙ දැම්මට උඹලගෙ මහ එවුන් ගමේ මිනිස්සු වෙන්න ඇති, මුල අමතක සක්කිල් හැත්ත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නැ බන් ඔකුන්ගෙ පියා ලංකාවේ උපන්නෙක් නොවේ සුද්දගේ හොර ෂොට් මුන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Igena gaththe nathi sinhala ponnayo kiyanna deyak nathi una gaman ammalava adala gannava konda pana nathi jathiyaka hati! ashamed to be a Sinhalaya. :yes:
    මෙන්න හම්බයෙක් LOL , හම්බයෝ කැමති නැ ඒයා පෝට් හැදෙනවට.එතකොට මේකට විරුද්දව දගලන අනිත් බල්ලෝ :angry::angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Igena gaththe nathi sinhala ponnayo kiyanna deyak nathi una gaman ammalava adala gannava konda pana nathi jathiyaka hati! ashamed to be a Sinhalaya. :yes:
    යකෝ උඹට ඔච්චර රිදෙන්නෙ උඹ අම්* උඹෙ ගෙදර වැඩකාරකම්වත් කරනවද?

    රට පැත්තකට දාපන් උඹ ඔය කියන දිව්‍ය ලෝකෙ කියලා කියන රටේ සුරසම්පත් විඳිනවනම් අඩුම තරමෙ ගෙදර උන්ටවත් ඒ චාන්ස් එක දියන්. තමන්ගෙ ගෙදර උන්ට කුහකකම් කරන්නෙ නැතුව, පාහරයා.
    :P
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    මෙන්න හම්බයෙක් LOL , හම්බයෝ කැමති නැ ඒයා පෝට් හැදෙනවට.එතකොට මේකට විරුද්දව දගලන අනිත් බල්ලෝ :angry::angry::angry:

    යකෝ උඹට ඔච්චර රිදෙන්නෙ උඹ අම්* උඹෙ ගෙදර වැඩකාරකම්වත් කරනවද?

    රට පැත්තකට දාපන් උඹ ඔය කියන දිව්‍ය ලෝකෙ කියලා කියන රටේ සුරසම්පත් විඳිනවනම් අඩුම තරමෙ ගෙදර උන්ටවත් ඒ චාන්ස් එක දියන්. තමන්ගෙ ගෙදර උන්ට කුහකකම් කරන්නෙ නැතුව, පාහරයා.
    :P
    Ok sinhala ponnayo. butt hurt much? Ponna sinhalaya barking without even having a valid point to argue with.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    යකොව් ඒකාලෙ ගමේ මිනිස්සු හිටියෙ. මිනිස්සු කොලබ එන්න ගත්තෙ ජේ ආර් ගේ කාලෙන් පස්සෙ, එතකන් කොලඹ ඇවිත් පු* දෙන්න තරම් පිස්සුවක් තිබ්බෙ නෑහ්

    උඹ කියන්නෙ ඕව සේරම කොලඹ ටවුන් එක මැද්දෙ අටවන්න කියලද? යකෝ මිනිස්සු කොලඹ හිටියට උන් රට යන්නෙ නෑ, අනික එහෙම ලන්කාවෙ උන් පිටරට යවන්න එයාපෝට් හදනව කියලා හිතන්නත් එපා. මේක පිටරටින් එන සන්චාරකයොන්ට. තොට බැරිනම් කටුනායකින් පල.

    තොපි කොලඹ කාක්කො වගෙ සද්දෙ දැම්මට උඹලගෙ මහ එවුන් ගමේ මිනිස්සු වෙන්න ඇති, මුල අමතක සක්කිල් හැත්ත.

    :P:P:P රිදුනද?..

    :D:D:D . අඩේ මම ඒක දැනන් හිටියේ නැහැනේ , සංචාරකයෝ දැන් හිටු කියල එයි නේද ලංකාවට... අනේ උඹේ ටිකිරි මොලේ.
    :D
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අන්න හම්බන්තොට airport එකේ හදිසි තෙරපිමකින් සුද්දෝ බර ගානක් මැරිලා. අපි කිව්වා හම්බන්තොටට සුද්දෝ ගොඩක් එන නිසා තව ටිකක් ලොකුවට හදන මගුලක් හදන්න කියලා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අන්න හම්බන්තොට airport එකේ හදිසි තෙරපිමකින් සුද්දෝ බර ගානක් මැරිලා. අපි කිව්වා හම්බන්තොටට සුද්දෝ ගොඩක් එන නිසා තව ටිකක් ලොකුවට හදන මගුලක් හදන්න කියලා

    :P:P:P අද කීයක් ෆ්ලයිට් ඇවිල්ලද මචං? 10ක් 15ක් 20ක්? :P:P:P
     
    • Like
    Reactions: Sataninhell

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    oka habai lankawa a thulata wenda haduwanam hondai man hithanne , anemanda ,, maththalath aulak ma na ,,, owwath wenda epai ,, habai eheta domestic airport ekak hadala katunayake thiyena eka witharak loku eka widihata thibbanam hari man hithanne , moko lankawa punchi ratak ,, maththalata ena plane eka aye katunayakata enda eka maththalin baana eka paadui
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    උබ හිතුවාද ලංකාවෙ විතරයි ප්‍රශ්න තියෙන්නෙ කියලා ලොල් හැම රටකම ආර්තික ප්‍රශ්න තියෙනවා
    ඔකට ප්‍රදාන හෙතුව අපි සැප සම්පත් පස්සෙ යන එක හෙට අලුත් ෆොන් එකක් අවාම අපිට එක ගන්න ඔන
    බයික් එකක් අවාම තියෙන එක විකුනලා එක ගන්න ඔන අලුතෙන් එන ටිවි එක ගන්න ඔන

    මිනිස්සු කියන්නෙ කවදාවත් සැහැමකට පත් වෙන්නෙ නැති ජාතියක් බඩට නොකා හරි අපිට නෙට් යන්න ඔන හවසට බොන්න ඔන චැට කරන්න ඔන කෙල්ලො එක්ක
    ඔන්න ඔතනයි තියෙන්නෙ ලංකාවෙ මොනවා හරි අලුතෙන් හැදෙනවානම් අපිටනෙ බන් ඔකෙන් කි දෙනෙක් සල්ලි දැනටමත් හොයා ගන්න ඇත්ද ඉදිරියටත් කි දෙනෙකුට ප්‍රතිලාබ ලැබෙද එවා ගැනත් හිතපල්ලා

    අපි බිල්ඩිමක උඩ තට්ටුවට යනවානම් එක පඩියෙන් යන්න බැහැනෙ පඩි ගානකින් තම්යි යන්න වෙන්නෙ
    අන්න එ වගෙ මෙවා කෙරිලා එනකොට ..................... හිතා ගනින්
    බිල්ඩිං හැදුනා කියලා රට දියුණු වෙන්නෙ නෑ බං
    ල්ඕ(කයේ හුග්හක් ගුවන් ගමන් සේවා දැන් පාඩු පිට දුවන්නේ , මිහින් එයාර් , ශී ලංකන් එකේ ගනන් හිලව් හොයාගෙන බලපං
    අනික ලංකාව වගේ පොඩි රටකට එයාර් පෝට් දෙකක් ඕනිද ?
    මේවා නෙමෙයි බලපං රටේ අධ්යාපනය ? ඉස්කෝල කීයක් ගිය අවුරුද්දෙ වැහුණද ? ආණඩුව අධ්‍යාපනයට වැය කරන්නෙ සොච්චමක් , අධ්‍යාපනය දවසින් දවස වලපල්ලට යනවා. ආණ්ඩුවෙ විද්වවිද්‍යාල වල ප්‍රතිපාදන කපලා , ඒවා කඩා වැටෙන්න දීලා ආණ්ඩුව ළමයින්ට ප්‍රයිවට් කැම්පස් පලයල්ලා කියනවා අනාගත පරපුරේ ඉගෙනීම කඩාවැටිච්ච රටකට දියුණුවක් තියෙද ?
    අනික සෞඛ්‍ය ක්ශේත්‍රය ? ඉස්පිරිතාලවල කිසිම බේතක් නැහැ, දියවැඩියාවට දෙන බේත් හිටන් මිනිස්සුන්ට ගන්න කියනවා
    රට පුරාම මහරජාගේ ගෝලයෝ හොරාගනවා කොමිස් ගහනවා ?
    ඉදින් අපේ රට දුණුවෙයිද ? හෙණ ගහපං මුන්ට අපේ රට කාලා දානවට :angry:
     
    • Like
    Reactions: Srilankan1

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    :P:P:P රිදුනද?..

    :D:D:D . අඩේ මම ඒක දැනන් හිටියේ නැහැනේ , සංචාරකයෝ දැන් හිටු කියල එයි නේද ලංකාවට... අනේ උඹේ ටිකිරි මොලේ.
    :D
    එනව තමයි යකෝ. උඹලගෙ ගුබ්බෑයම් වලට සුද්දො එන්නෙ නැති එකට අපිට මොනා කරන්නද?:rofl:

    ලන්කාව කියන්නෙ ට්‍රිපල් එස් තියෙන රටක්, දන්නෙ නැත්නම් ඉගෙනගනින් පරයා, සුද්දො එන්නෙ ඒවා තියෙන රටවල්වලට :P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අන්න හම්බන්තොට airport එකේ හදිසි තෙරපිමකින් සුද්දෝ බර ගානක් මැරිලා. අපි කිව්වා හම්බන්තොටට සුද්දෝ ගොඩක් එන නිසා තව ටිකක් ලොකුවට හදන මගුලක් හදන්න කියලා
    පව් බන් උඹ කරුමෙට ඉපදුනාම ඉස්කෝලෙ යන්න වත් බැරිවුනා නේද? මට උඹගෙ මහ එවුන්ගෙ ඇඩ්‍රස් එක දියන්කො :cool: