Import Japan vehicle to Sri Lanka - ජපන් වාහනයක් ගෙන්වමු

mano_323

Active member
  • Nov 5, 2007
    216
    29
    28
    Macho very very very important post.. Thanks for sharing all the details.... macho if i want to take a car will u be abele to help me????? thanks again for the post...
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    Machnag Dubai walin wahanayak lakawata daganna widiya danne nadda ban ? mage yaluwekge Hummer H3 ekak thiyenawa lankawata daganna thibbanam maru ban
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Mitsubishi Montero Sport okak ahen ganna kiyak yanwada ?

    හරියටම කියන්න බෑ මචං. CIF value එක දන්නවා නම් දල අදහසක් ගන්න පුළුවන්. මම කියපු විදියට ගණන් හදල බලන්න.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ado pattai bn lorry yak oya wihihata gena ekada laba mehen sale ekakin ganna ekada laba bn

    ලොරි අනන් මනං නම් බං ඔය ඉන්දියන් ඒවා නේ? අසෝක් ලේලන්ඩ් වගේ? කොහොමත් ඒවා පර්මිට් එකට ගන්න බැහැ නේ. එන්ජින් ධාරිතාව වැඩියි. උඹ කියන්නේ ට්‍රක් වගේ ඒවා නම් පොඩි ලාබයක් තියනවා. ඊට වඩා විශ්වාසය තියනවා නේ බං.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Machnag Dubai walin wahanayak lakawata daganna widiya danne nadda ban ? mage yaluwekge Hummer H3 ekak thiyenawa lankawata daganna thibbanam maru ban

    ගේන්න පුළුවන්. හැබැයි ඉතිං සාමාන්‍ය විදියටම බදු ගෙවන්න වෙනවා. තමන්ගේම වාහනේ (පිටරට ඉඳල එනකොට එහෙ පාවිච්චි කල වාහනේ) ගේනවා නම් බදු ටිකක් අඩුයි මම දන්නා විදියට. වැඩි විස්තර දන්නේ නෑ.
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    ගේන්න පුළුවන්. හැබැයි ඉතිං සාමාන්‍ය විදියටම බදු ගෙවන්න වෙනවා. තමන්ගේම වාහනේ (පිටරට ඉඳල එනකොට එහෙ පාවිච්චි කල වාහනේ) ගේනවා නම් බදු ටිකක් අඩුයි මම දන්නා විදියට. වැඩි විස්තර දන්නේ නෑ.

    Thanks machang danna ekek innawanam details dapalla
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ජපානෙන් වාහනයක් ගේන්න ඕන නම් මට pm කරන්න ඔය බ්‍රෝකර් වැඩේ මාත් කරනවා.හැබැයි ඉතින් කුරුණෑගල 1ක පාරක් එන්න වෙයි.ඊට පස්සේ වාහනේ හම්බන්තොටින් අරන් ගෙදරටම ගෙනත් දෙනවා.ලියාපදිංචි කටයුතුත් කරලම දෙනවා.ඔයාලට ඕන මොඩල් 1ක කිවොත් ගණන් ගැන දල අදහසක් එවන්න පුළුවන්.
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Machnag Dubai walin wahanayak lakawata daganna widiya danne nadda ban ? mage yaluwekge Hummer H3 ekak thiyenawa lankawata daganna thibbanam maru ban

    Hummer ekak normal Condition walata anuwa genawa nm 2 Years walata wada parana wenna ba.....

    eya eka ehe use karala tiyanawa nm eyage namata wahane tiyanawa nm permit ekak hadaganna puluwan wei parana unath wahane genna....

    eth mama danna widiyata 10 years walata wada parana nm kohomath genna ba...also e wahane rata enna kena gawa 5 years wath tibila tiyenna one.....

    Wadi wistara import control eken thma ganna wenne....

    tika kalekata kalin Gift permit issue kala..eka ape un nagena kala wade nathi karagatta...eken nm 5-10 years athara wahana genna dunna lankawata...duty aduwak na.....
     
    :yes::yes::yes::yes: