Onboard VGA එකෙන් මේ ගේම් එක ගහන්න පුළුවන්ද.?
Download karanna diyallako kisima guide ekak dala nehene gt
එළම තමා..එහෙනම් මටත් සෙට් වෙන්න පුළුවන්..natuwa natuwa niyameta gahanna puluwan
waraduna ban Favorites eke

http://counter-strike.soft32.com/
මේක නේද ගේම් එක.. මං මෙතනින් ඩවුන්ලෝඩ් කලේ.. ඒත් මොකක් හරි කේස් එකක් තියෙනව වගේ..
Right click on the shortcut, choose properties, compability, mark the Run this program in compability mode for:, choose Windows 7 or vista
And run as administrator if required
එපා වෙනව බං.. එපාර Error එකක් එනවා මැප් එක ලෝඩ් වෙන ගමන්..
![]()
මම දාපු Link එකෙන් බලන්න. ඒකේ තියෙන්නේ non steam , updated කරපු එකක්. ඒ වගේම ඒකේ LAN/Server දෙකේම වැඩ කරනවා.