මට ආපු ප්රශ්නයක් තියෙනවා මම හිතන්නේ එක ඔයාලටත් වැදගත් වේවි..... මෙන්න මේකයි ප්රශ්නේ.....
ෆෝන් එකක් අරන් පලවෙනි වතාවට චාර්ජ් කරද්දී එක කොයිතරම් වෙලාවක් චාර්ජ් කරන්න ඕනෙද......?
මෙහෙම අහන්න හිතුනේ පහුගිය දවස් ටිකේ මම S3 එකක් ගැන හෙව්වා.... ඉතිං එක එක ෂොප් වලින් ෆෝන් එක කොයිතරම් කල් ෆස්ට් ටයිම් චාර්ජ් කරන්නද කියලා ඇහුවාම එක එක උත්තර ලැබුනේ..... බැටරිය ෆුල් චාර්ජ් වුණාම හරි කිව්වා, පැය 2ක් එකදිගට චාර්ජ් කරාම හරි කිව්වා, පැය 4ක් චාර්ජ් කරලා විනාඩි 20ක් තියලා ආයේ පැය 4ක් චාර්ජ් කරං හරි කිව්වා..... ඉතිං පේනවනේ මඤ්ඤං වගේ උත්තර ගොඩයි........
මොකක්ද හොඳම විදිය ෆෝන් බැටරි එක ෆස්ට් ටයිම් චාර්ජ් කරන...... ඔයාලා කරලා තියෙන, අහලා තියෙන හොඳම විදිය මොකක්ද.....? විශේෂෙන් ඔය s2, s3 වගේ සුපර් ස්මාට් ෆෝන් වලට හොඳ කොහොමද......?
මගේ පරණ අත්දැකීමකුත් මම කියන්නං..... මම මගේ nokia 5800XM එක ගත්තම ගත්තු කඩේ එකා කිව්වා පැය දෙක දෙක තුන්පාරක් චාර්ජ් කරන්න කියලා..... ඒ කියන්නේ සම්පූර්ණ පැය 6ක්..... ...... එහෙම කරා ඉතිං මෙන්න බොලේ බැටරිය බහිනවා හිටු කියලා..... පස්සේ බැරිම තැන මම ෆෝන් එක ගත්තු කඩේට ගිහින් කිව්වම උන් මට වෙන අළුත් බැටරියක් දීලා කිව්වා එකත අර විදියටම චාර්ජ් කරලා පාවිච්චි කරන්න කියලා..... කෝකටත් කියලා මම සොෆ්ට්ලොජික් ඒකට කතාකරලා ඇහුවා...... උන් කියපි එක පාර පැය 4ක් චාර්ජ් කරං ඇති කියලා....... අනේ ඉතිං මම ඒ විදියට කරා...... මෙන්න බඩු නියමෙට වැඩ...... තාමත් ඒ බැටරිය හොඳටම වැඩ......

, gaththa gaman full chrge parak dala
, battry eka (-) ganan yanakan use karala thamai hamadama chrge karanne
habai kisima phone ekaka battry aul avith na, habai oya vidiyata chrge karapu unge phone nam balanna iddi leda dunna 

ආයෙ චාර්ග් කරනවා
ෆුල් චාර්ජ් වෙන කං කාලාම ඇති