firsttime Charging

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට ආපු ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ එක ඔයාලටත් වැදගත් වේවි..... මෙන්න මේකයි ප්‍රශ්නේ.....

    ෆෝන් එකක් අරන් පලවෙනි වතාවට චාර්ජ් කරද්දී එක කොයිතරම් වෙලාවක් චාර්ජ් කරන්න ඕනෙද......?

    USB-Travel-Charger-for-Samsung-Galaxy-S3-I9300.jpg

    මෙහෙම අහන්න හිතුනේ පහුගිය දවස් ටිකේ මම S3 එකක් ගැන හෙව්වා.... ඉතිං එක එක ෂොප් වලින් ෆෝන් එක කොයිතරම් කල් ෆස්ට් ටයිම් චාර්ජ් කරන්නද කියලා ඇහුවාම එක එක උත්තර ලැබුනේ..... බැටරිය ෆුල් චාර්ජ් වුණාම හරි කිව්වා, පැය 2ක් එකදිගට චාර්ජ් කරාම හරි කිව්වා, පැය 4ක් චාර්ජ් කරලා විනාඩි 20ක් තියලා ආයේ පැය 4ක් චාර්ජ් කරං හරි කිව්වා..... ඉතිං පේනවනේ මඤ්ඤං වගේ උත්තර ගොඩයි........

    මොකක්ද හොඳම විදිය ෆෝන් බැටරි එක ෆස්ට් ටයිම් චාර්ජ් කරන...... ඔයාලා කරලා තියෙන, අහලා තියෙන හොඳම විදිය මොකක්ද.....? විශේෂෙන් ඔය s2, s3 වගේ සුපර් ස්මාට් ෆෝන් වලට හොඳ කොහොමද......?

    මගේ පරණ අත්දැකීමකුත් මම කියන්නං..... මම මගේ nokia 5800XM එක ගත්තම ගත්තු කඩේ එකා කිව්වා පැය දෙක දෙක තුන්පාරක් චාර්ජ් කරන්න කියලා..... ඒ කියන්නේ සම්පූර්ණ පැය 6ක්..... ...... එහෙම කරා ඉතිං මෙන්න බොලේ බැටරිය බහිනවා හිටු කියලා..... පස්සේ බැරිම තැන මම ෆෝන් එක ගත්තු කඩේට ගිහින් කිව්වම උන් මට වෙන අළුත් බැටරියක් දීලා කිව්වා එකත අර විදියටම චාර්ජ් කරලා පාවිච්චි කරන්න කියලා..... කෝකටත් කියලා මම සොෆ්ට්ලොජික් ඒකට කතාකරලා ඇහුවා...... උන් කියපි එක පාර පැය 4ක් චාර්ජ් කරං ඇති කියලා....... අනේ ඉතිං මම ඒ විදියට කරා...... මෙන්න බඩු නියමෙට වැඩ...... තාමත් ඒ බැටරිය හොඳටම වැඩ......
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mamanam dan phone battery 4k withara pawichchi karala thiyenawa machan... habai paya 3 k wage thamai first time charge kare.. (aluthen phone ekak gaththamai, parana phone walata battery dammamai...)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    its all myth

    charge till it show fully charged. thats all

    100% wenakan charge karapan machan. oya boru baila ban paya 4,6 katha. 100% charge unama charging off wenawa phone eka athulen.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම හිතන්නේ බැටරිය ෆුල් උනාම ඇති කියලා,මොකද අලුතෙන් එන 4න් පැය 4-5 චාජ් කරන්න ඕන නැහැ..
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    මමනම් ගත්ත ඔක්කොම ෆෝන් වල කලේ ගන්නකොට එන බැටරි පවර් එක බහිනකම් යූස් කරල charging complete කියල එනකම් charge කරන එක විතරයි.

    මේ වෙනකම් කිසිම බැටරි කේස් එකක් ඇවිත් නැහැ. දැන් පාවිච්චි කරන "xperia v" එකෙත් ඕකම තමා කලේ.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    its all myth

    charge till it show fully charged. thats all

    100% wenakan charge karapan machan. oya boru baila ban paya 4,6 katha. 100% charge unama charging off wenawa phone eka athulen.

    Aniwa oya problam eka thibune old batteries wala den ena ewa kohoma charge karath ekai :P
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    math phone 7,8 use karala thiye, oya eka eka kiyana magul karanna giye na mamanam :no:, gaththa gaman full chrge parak dala:yes:, battry eka (-) ganan yanakan use karala thamai hamadama chrge karanne :lol: habai kisima phone ekaka battry aul avith na, habai oya vidiyata chrge karapu unge phone nam balanna iddi leda dunna :lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    den thiyena batteries issara eewa wage newe, ee nisa fully charged unama ethi ban, S3 ey? gannawanam softlogic hari kohe hari warrenty thiyana thenakina ganin, tikak wediyen giyata kamak ne, ape office eke ekak aragena after 6 -7 months walata passe board eka pichchuna, honda welawata uuta international warrenty thibba, kohomath uuta mala penala den Nokia - lumia ekak gaththa.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මමනම් ගත්ත ඔක්කොම ෆෝන් වල කලේ ගන්නකොට එන බැටරි පවර් එක බහිනකම් යූස් කරල charging complete කියල එනකම් charge කරන එක විතරයි.

    මේ වෙනකම් කිසිම බැටරි කේස් එකක් ඇවිත් නැහැ. දැන් පාවිච්චි කරන "xperia v" එකෙත් ඕකම තමා කලේ.

    sira math okamai karanne :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මමනම් ගත්ත ඔක්කොම ෆෝන් වල කලේ ගන්නකොට එන බැටරි පවර් එක බහිනකම් යූස් කරල charging complete කියල එනකම් charge කරන එක විතරයි.

    මේ වෙනකම් කිසිම බැටරි කේස් එකක් ඇවිත් නැහැ. දැන් පාවිච්චි කරන "xperia v" එකෙත් ඕකම තමා කලේ.

    :yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමනම් ගත්ත ඔක්කොම ෆෝන් වල කලේ ගන්නකොට එන බැටරි පවර් එක බහිනකම් යූස් කරල charging complete කියල එනකම් charge කරන එක විතරයි.

    මේ වෙනකම් කිසිම බැටරි කේස් එකක් ඇවිත් නැහැ. දැන් පාවිච්චි කරන "xperia v" එකෙත් ඕකම තමා කලේ.

    එල එල........ android වලට වුනත් එහෙම කරාම අවුලක් නෑනේ....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    math phone 7,8 use karala thiye, oya eka eka kiyana magul karanna giye na mamanam :no:, gaththa gaman full chrge parak dala:yes:, battry eka (-) ganan yanakan use karala thamai hamadama chrge karanne :lol: habai kisima phone ekaka battry aul avith na, habai oya vidiyata chrge karapu unge phone nam balanna iddi leda dunna :lol:

    :yes::yes::yes::yes: ෆෝන් එකත එක්ක එන බැටරියේ ටිකක් ෆුල් වෙලා තියෙද්දීමද චාර්ජ් කරේ ෆුල්ම.......
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇත්ත මේකයි ෆොන් එක අලුතෙන් ගත්ත ගමන් නම් විනාඩි 10 ක් චාර්ග් කරනවා බැටරි බහින කං ඔබනවා:oo: ආයෙ චාර්ග් කරනවා :rofl: ෆුල් චාර්ජ් වෙන කං කාලාම ඇති:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    den thiyena batteries issara eewa wage newe, ee nisa fully charged unama ethi ban, S3 ey? gannawanam softlogic hari kohe hari warrenty thiyana thenakina ganin, tikak wediyen giyata kamak ne, ape office eke ekak aragena after 6 -7 months walata passe board eka pichchuna, honda welawata uuta international warrenty thibba, kohomath uuta mala penala den Nokia - lumia ekak gaththa.

    S3 ඇයි අවුල්ද........? නෑ විස්තර හෙව්වේ මට S3 එකක් සෙට් වුනා 40කට.......