Can You See GOD?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    483754_324239417679045_529628109_n.jpg
    :yes:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    :D:yes::yes::yes:

    There are so many things that we literately can’t see or touch but can feel...Like sound, wind...Etc....

    So we even cant these things what we are consuming daily...How we can see God...

    We see Allah one day...insha Allah that’s our belief...
     
    mama nam oya maruna unge mola dakala thiyenawa machn,
    ube wishwasayata agaru kirimak newe, tharkaya waradi:P
    මැරුණට පස්සේ මොලේ දැකල ඇති පලේ මොකද්ද? ඔබත් මැරුණම ඔක්කොම ඔබට පෙනේවි. පන පිටින් ඉන්නකොට මොලේ තියෙනවද කියල දැනගන්න. ඒකට මොලේ ස්කෑන් එකක් කරගන්න. විද්‍යාව ඔහොම දියුණු වෙන්න කලින් මොළ පෙනුනද? නෑ. පන පිටින් ඉන්නව නම් මොලේ ඇතියි කියන තර්කයයි. එලෙසම මේ විශ්වය ක්‍රියාත්මක වෙන්න ඒ පසුපස බලවේගයක් අවශ්‍ය බව තර්කයක්. ඉබේ වෙනවා කියන එක හිත හදාගන්න කියන එකක්. Junkyard එකකින් BMW කාර් එකක් evolve වෙන්න කොච්චර කල් විතර ඕනෙද? Random events නිසා එක් ප්‍රෝටීන් අනුවක් හැදෙන්න අවශ්‍ය කාලය මේ විශ්වයේ estimated වයසටත් වඩා වැඩි බව දන්නවද?

    ප්‍රශ්නයක් නෑ ඔහොම ඉන්න. මොලේ ස්කෑන් කරලා පේන තත්වයට විද්‍යාව දියුණු වුනා වගේ දෙවියන්ව detect කරන තත්වයට විද්‍යාව දියුණු වෙනකන් ඉන්න.:cool:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පන පිටින් ඉන්නකොට මොලේ තියෙනවද කියල දැනගන්න. ඒකට මොලේ ස්කෑන් එකක් කරගන්න. විද්‍යාව ඔහොම දියුණු වෙන්න කලින් මොළ පෙනුනද? නෑ :cool:
    අර ත්‍රෙඩ් එකට කෝ උත්තර...
    මැරෙන්න ඔනේ නැහැ මනුස්සයෝ මොළ දකින්න....ඇයි අනිත් එවුන්ගේ මොල දකින්න පනිපිටින් ඉන්න අයට බැරිද...නිකං ගොන් තර්ක දාන්න එපා බං.තර්ක කිරීමේ හැකියාව තිබ්බට ඒක හරි දේට පාවිච්චි කරන්න...biologics :yes:
     
    Last edited: