Brother, This is very stupid argument.


There are so many things that we literately can’t see or touch but can feel...Like sound, wind...Etc....
So we even cant these things what we are consuming daily...How we can see God...
We see Allah one day...insha Allah that’s our belief...


Brother, This is very stupid argument.
no wonder Muslims are stupid 
no worries bromama nam oya maruna unge mola dakala thiyenawa machn,
ube wishwasayata agaru kirimak newe, tharkaya waradi![]()
komada ban ada niwaduda?
festival ekata edum ehema gattada.?


මැරුණට පස්සේ මොලේ දැකල ඇති පලේ මොකද්ද? ඔබත් මැරුණම ඔක්කොම ඔබට පෙනේවි. පන පිටින් ඉන්නකොට මොලේ තියෙනවද කියල දැනගන්න. ඒකට මොලේ ස්කෑන් එකක් කරගන්න. විද්‍යාව ඔහොම දියුණු වෙන්න කලින් මොළ පෙනුනද? නෑ. පන පිටින් ඉන්නව නම් මොලේ ඇතියි කියන තර්කයයි. එලෙසම මේ විශ්වය ක්‍රියාත්මක වෙන්න ඒ පසුපස බලවේගයක් අවශ්‍ය බව තර්කයක්. ඉබේ වෙනවා කියන එක හිත හදාගන්න කියන එකක්. Junkyard එකකින් BMW කාර් එකක් evolve වෙන්න කොච්චර කල් විතර ඕනෙද? Random events නිසා එක් ප්‍රෝටීන් අනුවක් හැදෙන්න අවශ්‍ය කාලය මේ විශ්වයේ estimated වයසටත් වඩා වැඩි බව දන්නවද?mama nam oya maruna unge mola dakala thiyenawa machn,
ube wishwasayata agaru kirimak newe, tharkaya waradi![]()

ඔබ කතෝලික නේද? (http://www.elakiri.com/forum/showpost.php?p=10617372&postcount=3). මොකද්ද ඔබ මේ කරන නාඩගමේ තේරුම?Of course not![]()
අර ත්‍රෙඩ් එකට කෝ උත්තර...පන පිටින් ඉන්නකොට මොලේ තියෙනවද කියල දැනගන්න. ඒකට මොලේ ස්කෑන් එකක් කරගන්න. විද්‍යාව ඔහොම දියුණු වෙන්න කලින් මොළ පෙනුනද? නෑ![]()
