මගේ ඇහේ නිතරම නගන එනව, දවස් 3ක් විතර යනව හොද වෙන්න. පට්ට විදියට රිදෙන්නෙත්. මේකට දන්න කෙනෙක් විසදුමක් කියපන් මචංල. මේකට ඉංගිරිස් වලින් කියන වචනෙත් කියපල්ල දන්න කෙනෙක් ප්ලීස්.
ඔය ඇගෙ උශ්නෙ මචන් දවසකට 4 පාරක්වත් උඩ පහල යවන්න ඔන
bump දන්නෙ නැහැ
choooo tikak ganna(sirawata)
bump
mama dekka elakiri eke thiyanawa siyabala ete thalala kudu karala unu wathura tikak ekka nagane udin thibbahama hoda wenawa qyala
උඩ පහල යවන්න උබ හිතුවද ඌත් උබ වගේ වල් ඔටුවෙක් කියලා හිතුවද, හොඳට නාලා කියලා පිරිසිදුව හිටියනම් හරි. Doc කෙනෙක්ගෙන් අහලා ඇහැ clean වෙන්න eye drop වගේ දෙයක් ගන්න.
ඔය ඇගෙ උශ්නෙ මචන් දවසකට 4 පාරක්වත් උඩ පහල යවන්න ඔන
bump දන්නෙ නැහැ
machan pirisiduwa thiyaganin. 40C withara clean wathuren heduwama hari.
surgery ekak karanna puluwan.. loku scn ekak naha,, surgery eken passe surgery eka karapu ahe aith nagana enne naha
Okata kiyanne "Chalazian" kiyala. Ahe udu pillame tiyana Meibomian Gland kiyala ekak infect wena nisa enne. Hodama manegement eka warm compression. E kiwwe rasne waturen towel ekaka konak teth karala mirikala rasne pitinma ethana hodata tawana eka. Steroids, Antibiotics denna puluwan. Eth ewa denne ne normally. Eye eka nisa dangerous.
ps : kattaki kiyanawa wage chu gaanna nam epa putho. Anthimata ubata wena ledak hadila tamae nawatinne. Mokada urine wala micro organism innawa.

