ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඕන්න කට්ටිය harlem shake එකේ මුල් කොටසෙ හිට්ය හැටි :rofl:
    nightfury නටනව අනිත් උන් පෝලිමේ ඉන්නව :rofl:

    2znvlsw.jpg
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේ වැඩේ සාර්ථකව කරගන්න උදව් දීපු ඇඩ්මින් තුමා ඇතුලු ඔක්කොමට ස්තූතියි. :cool:

    server එකේ ස්ලොට් 16 නිසා කලින්ම 16 කිව්ව, ඒ නිසා අනිත් අය අමනාප වෙන්න එපා කිව්වෙ නෑ කියල :oo:
    අපි ආයෙත් ඔක්කොම දාල කරමු එකක් ස්ලොට් 32 එකේ :)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මේ වැඩේ සාර්ථකව කරගන්න උදව් දීපු ඇඩ්මින් තුමා ඇතුලු ඔක්කොමට ස්තූතියි. :cool:

    server එකේ ස්ලොට් 16 නිසා කලින්ම 16 කිව්ව, ඒ නිසා අනිත් අය අමනාප වෙන්න එපා කිව්වෙ නෑ කියල :oo:
    අපි ආයෙත් ඔක්කොම දාල කරමු එකක් ස්ලොට් 32 එකේ :)

    ahuweyanko
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේ වැඩේ සාර්ථකව කරගන්න උදව් දීපු ඇඩ්මින් තුමා ඇතුලු ඔක්කොමට ස්තූතියි. :cool:

    server එකේ ස්ලොට් 16 නිසා කලින්ම 16 කිව්ව, ඒ නිසා අනිත් අය අමනාප වෙන්න එපා කිව්වෙ නෑ කියල :oo:
    අපි ආයෙත් ඔක්කොම දාල කරමු එකක් ස්ලොට් 32 එකේ :)
    පූසා දන්න ගේම්.

    :yes::yes::yes:

    CS එකේ ඔය වගේ වැඩක් කරන්න බැරිද දැන් ඒකත් දාලනේ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,840
    113
    -In Darkness-
    :rofl::rofl: oya wage ayata uththara denna yannepa sayu ,
    matath dan isaradayak wela thiyenne..
    ai deyyane game gahanna giyama titi kollek kiya gaththu gamanmai..:frown::rofl:
    eyala hithanne kellek unama mal wawa wawa gedarata wela inna one kiyala..
    dannam nam mama poddakwath oya eka eka aya kiyana ewa ganan ganne ne ..:dull:
    අපි ඔයාට කොල්ලෙක් කිව්වේ නෑනේ.:no::no: දන් නැති දේවල් කියලා දීලා අනිත් අයට වගේම සැලකුවා. හුදෙක්ම ගෑණු ළමයෙක්ට ගරු කරන්න ඕනේ විදියට හිටියා. හිටපු ගමන් ඉතින් එකෙක් දෙන්නෙක් එක එක ඒවා කිව්වා, ඔයා[MTA Titi] ෆේක් කියලා.:oo::oo: ඒත් අපි තරයේ කියා හිටියා Thread එකේ දානවා මේ එයාමයි කියලා.:rolleyes::rolleyes: ඒ නිසා මම නම් කියන්නේ කවුරු නමුත් කමක් නෑ ගෑණු ළමයෙක් හෝ පිරිමි ළමයෙක් හෝ වේවා ගේම් එක රස විඳිනවා නම් එච්චරයි. :yes::yes:
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මේ වැඩේ සාර්ථකව කරගන්න උදව් දීපු ඇඩ්මින් තුමා ඇතුලු ඔක්කොමට ස්තූතියි. :cool:

    server එකේ ස්ලොට් 16 නිසා කලින්ම 16 කිව්ව, ඒ නිසා අනිත් අය අමනාප වෙන්න එපා කිව්වෙ නෑ කියල :oo:
    අපි ආයෙත් ඔක්කොම දාල කරමු එකක් ස්ලොට් 32 එකේ :)

    ෝ අද වීඩිෝ එක දීපිය. නැත්තන් මරනවා:angry::angry::angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බකුනා;14666251 said:
    ෝ අද වීඩිෝ එක දීපිය. නැත්තන් මරනවා:angry::angry::angry:
    music එක එක්ක දැම්මම පට්ට ආතල් ඕයි :lol::lol: අද බෑ වෙලාව නෑ :P
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    අපි ඔයාට කොල්ලෙක් කිව්වේ නෑනේ.:no::no: දන් නැති දේවල් කියලා දීලා අනිත් අයට වගේම සැලකුවා. හුදෙක්ම ගෑණු ළමයෙක්ට ගරු කරන්න ඕනේ විදියට හිටියා. හිටපු ගමන් ඉතින් එකෙක් දෙන්නෙක් එක එක ඒවා කිව්වා, ඔයා[MTA Titi] ෆේක් කියලා.:oo::oo: ඒත් අපි තරයේ කියා හිටියා Thread එකේ දානවා මේ එයාමයි කියලා.:rolleyes::rolleyes: ඒ නිසා මම නම් කියන්නේ කවුරු නමුත් කමක් නෑ ගෑණු ළමයෙක් හෝ පිරිමි ළමයෙක් හෝ වේවා ගේම් එක රස විඳිනවා නම් එච්චරයි. :yes::yes:

    :rolleyes: :yes::yes: