yakoo CS wada mata meka wada nahaaaa....
IP dekama baluwada ban?.
trainer or cheats use karanna epa. auto kick wenawa
yakoo CS wada mata meka wada nahaaaa....
Yaluwane language sara wadi nadda oya gollonta , uda balagena kela gaha ganna epa elakiri.com eka athule kunuharupa gahala meka ape age kallak wage

umbe amma thama proof eka![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1521465

ar banned
page ekakuth adui![]()
umbe amma thama proof eka![]()
ayiyo salli ban![]()
ඔය වගේ වෙලාවට ජාතකේ මතක් කරලා දෙකක් කියපන් බන්. චාටර් එකට බඩයයි.oya wage ayata uththara denna yannepa sayu ,
matath dan isaradayak wela thiyenne..
ai deyyane game gahanna giyama titi kollek kiya gaththu gamanmai..
eyala hithanne kellek unama mal wawa wawa gedarata wela inna one kiyala..
dannam nam mama poddakwath oya eka eka aya kiyana ewa ganan ganne ne ..![]()

ඕකට අඬන්න ඕනද බන්? දුන්නෙ නැත්නම් ඉල්ලන්නෙත් නැතුව හිටපන්. අපි මෙතන ගේම් ගහන්නෙ වෙන කරන්න වැඩක් නැතිවට නෙමෙයි නෙ බන්. මේවා ආපු ගමන් කියවපන්![]()

patta pata pata.....ඕන්න කට්ටිය harlem shake එකේ මුල් කොටසෙ හිට්ය හැටි![]()
nightfury නටනව අනිත් උන් පෝලිමේ ඉන්නව![]()
![]()

මේ වෙලා තියෙන සීන් දැක්කම ආයි තියන්න වෙන එකක් නන් නෑ....මේ වැඩේ සාර්ථකව කරගන්න උදව් දීපු ඇඩ්මින් තුමා ඇතුලු ඔක්කොමට ස්තූතියි.![]()
server එකේ ස්ලොට් 16 නිසා කලින්ම 16 කිව්ව, ඒ නිසා අනිත් අය අමනාප වෙන්න එපා කිව්වෙ නෑ කියල![]()
අපි ආයෙත් ඔක්කොම දාල කරමු එකක් ස්ලොට් 32 එකේ![]()

අයියෝ සල්ලි. සේරම බැලුවමයි තේරුනේ මොකක්දවුනේ කියලා, කට්ටියක් තමන්ගෙ මතේ පරිදි කැමති කට්ටිය දාගෙන වැඩක් කරල, පේන හැටියට හුඟක් මහන්සි වෙලා කරපු වැඩක්, කෝම වුනත් දැන් මේ වෙලා තියෙන දේ නිසා ඒ මහන්සියට ලැබෙන්න තිබ්බ වටිනකම අඩුවෙලා, ඒකට හේතුව කට්ටියකට යන්න නැතුව ඉන්නවෙලාවෙ ගියපු උන් ගිහින් ආතල් එකක් අරගෙන, ඒකට නම් කමක් නෑ කියමුකො, ඊටපස්සෙ ඒ ෆොටෝ යන්න බැරිවුන එවුන්ටත් පේන්න දාලා ඊලඟට අගේ අඩුවෙනවා අනම් මනම් කියලා පොර ටෝක්ස් දෙක තුනකුත් දාලා. තියෙන කැ* කම ඒක, ඒකෙන් අර වෙච්ච මහන්සිය අපතෙ ගිහි න්. ලොල්. හොඳම මරාගැනිල්ල යන්නෙ ඔය වීඩියෝ එක පබ්ලික් දැම්ම වෙලාවක, ඒ නිසා ඒක පබ්ලික් නොදා ඉන්න තරමට හොඳයි. ඒ වෙලාවෙ හිටපු අයට විතරක් කරුනාකරල ඒ වීඩියෝ එක පී එම් කරල යවන්න.
පුද්ගලිකව මටනම් ඕකට වැඩක් නෑ, මොකද මචන් අපේ දේවල් වලට මුන්ට එන්න කියන්නෙත් නැහැ ඒ නිසා කිව්වොත් එහෙම නැත්නම් ඒත් එහෙමයි. ඔන්ලයින් ෆෝරම් වල ලව් කරන්න යන එවුන්ට මේක හොඳ පාඩමක් වේවි.![]()

බලන් යනකොට මේක හෙන දිග කතාවක්නේ.....Free Rom එක ෆ්‍රී එකේ තියලා අපිට එක කර ගන්න බැරුව ගියා බන් DiazKolla කියන එක්කෙනා ඇවිල්ල RPG ගහනවා අපිට වැඩක් කර ගන්න බැරුව ගියා එක නිසා අපි ඉවසන් ඉවසන් ඉදල ඊයේ රැ කරන්න ගියා එක කරන්න දුන්නෙත් නෑ Maduka කියලා එකෙක් ඇවිල්ල වැඩ දුන්න පස්සේ ඒ වැඩේ අමතක කරලා ඇද උදේ සෙට් උන එතනටත් Diaz සහ Maduka කියන ඇය ඇවිල්ල වැඩ දුන්න ඊට පස්සේ අදාල අයට PM ගහලා මුරපදය යැව්වා අපි Stealth server එකට ඇවිල්ල කිව්වා එකෙක් දෙන්නෙක් මදි වරෙල්ලා කියල ඊට පස්සේ තමයි මදුෂාන් ගේ තැන පිරුණේ , කාට රිදුනද දන්නේ නැහැ උබට නම් රිදිලා නැති පාටයි එත් අර Diaz කියන යාළුවා හෙන මෝඩයි , එක නිසා අද එයා ක්‍රියාවිරහිත වෙලා රේප් පොස්ට් අපරාදේ පොඩි දෙකට ඔච්චර උඩ පනින්න ඕනේ නැහැ කියලයි මම හිතන්නේ ඕන කෙනෙක් ට ඇඩ්මින් ලාගෙන් අවසරේ අරන් ඕනෙම දෙයක් කරන්න පුළුවන් , අපි නීති අනුගමනය කෙරුවේ .. , තරහ ගන්න එපා යාළුවා , වීඩියෝ එකක් ගහපු පලියට කව්රුත් පොර වෙන්නේ නැහැ මෝඩයා වෙන්නෙත් නැහැ අපි බලමු මොනාද වෙන්නේ කියල , උබලටත් අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඇඩ්මින් ගෙන් අවසරේ අහල කරන්න එකට අපේ අකමැත්තක් නැහැ
බොහොම සංවරව මම ඔබව ඇමතුවේ ඔබ බුද්ධිමත් තරුණයෙක් නිසා![]()

![]()
![]()
Video එකනන් public දැම්මට අවුලක් නෑනේ බන්......
සිරාවට ඇති මම හිතන්නේ....![]()
![]()
අනිව මචන් ඔන්න ඕකයි උනේFree Rom එක ෆ්‍රී එකේ තියලා අපිට එක කර ගන්න බැරුව ගියා බන් DiazKolla කියන එක්කෙනා ඇවිල්ල RPG ගහනවා අපිට වැඩක් කර ගන්න බැරුව ගියා එක නිසා අපි ඉවසන් ඉවසන් ඉදල ඊයේ රැ කරන්න ගියා එක කරන්න දුන්නෙත් නෑ Maduka කියලා එකෙක් ඇවිල්ල වද දුන්න පස්සේ ඒ වැඩේ අමතක කරලා අද උදේ සෙට් උනා එතනටත් Diaz සහ Maduka කියන අය ඇවිල්ල වද දුන්න ඊට පස්සේ අදාල අයට PM ගහලා මුරපදය යැව්වා අපි Stealth server එකට ඇවිල්ල කිව්වා එකෙක් දෙන්නෙක් මදි වරෙල්ලා කියල ඊට පස්සේ තමයි මදුෂාන් ගේ තැන පිරුණේ , කාට රිදුනද දන්නේ නැහැ උබට නම් රිදිලා නැති පාටයි එත් අර Diaz කියන යාළුවා හෙන මෝඩයි , එක නිසා අද එයා ක්‍රියාවිරහිත වෙලා රේප් පොස්ට් අපරාදේ පොඩි දෙකට ඔච්චර උඩ පනින්න ඕනේ නැහැ කියලයි මම හිතන්නේ ඕන කෙනෙක් ට ඇඩ්මින් ලාගෙන් අවසරේ අරන් ඕනෙම දෙයක් කරන්න පුළුවන් , අපි නීති අනුගමනය කෙරුවේ .. , තරහ ගන්න එපා යාළුවා , වීඩියෝ එකක් ගහපු පලියට කව්රුත් පොර වෙන්නේ නැහැ මෝඩයා වෙන්නෙත් නැහැ අපි බලමු මොනාද වෙන්නේ කියල , උබලටත් අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඇඩ්මින් ගෙන් අවසරේ අහල කරන්න එකට අපේ අකමැත්තක් නැහැ
බොහොම සංවරව මම ඔබව ඇමතුවේ ඔබ බුද්ධිමත් තරුණයෙක් නිසා![]()
ඉතින් ලොක්ක කියන එක අහන්න එපැයි.
ආනිව දානව බන්![]()
![]()
Video එකනන් public දැම්මට අවුලක් නෑනේ බන්......
සිරාවට ඇති මම හිතන්නේ....![]()
![]()
පිස්සුවක් ඇතැයි මෙච්චර අමාරුවෙන් හදල මම විතරක් තියාගන්න 