දැන් කට්ටිය කිව්වනේ මාලිංගයා හරි ඌ වැඩ දැම්මේ ගේ දස්සකමට , අපේ උන්ට ඉරිසියාව කියලා හා හරි ඒක එහෙම කියමු. ලංකාවෙ හාමුදුරුවරු දෙන්නෙක්ට පන්න පන්නා ගැහුවා, තමිල්නාඩුවෙ අපේ කොඩිය ගිනි තිබ්බා , ජය ලලිතා අපේ ක්රිකටර්ස් ලට එන්න එපා කියලා ගේම ඉල්ලුවා , ඉන්දියාව අපිට විරුද්ධව ඇමරිකාවට සපොර්ට් කරන්න යනවා
මේ හැම දෙයක්ම දැන දැන් අපේ අය IPL ගහන්න යන එක හරිද , තමුන්ගේ රටට විරුද්ධ වෙන තමුන්ගේ රටේ හාමුදුරුවන්ට පන්න පන්න ගහපු, තමුන්ගේ රට ලෝකෙට වැරදි කාරයෙක් කරන්න හදන රටක් වෙනුවෙන් සල්ලි වලට තමුන්ගේ රට අමතක කරන එක පාහර කමක් නෙවේද, මුන්ට බැරිද තමුන්ගේ රට වෙනුවෙන් ipl වර්ජනය කරන්න. උන්ගේ රටේ උන් අපේ රටට ගේම ඉල්ලලා ආන්ඩුවෙන් අයින් වෙනවා, අපේම උන් උන්ට දෙන්න යනවා
මේකද බං රට වෙනුවෙන් ක්රිඩා කරනවා කියන්නෙ .