IPL හා රට

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    දැන් කට්ටිය කිව්වනේ මාලිංගයා හරි ඌ වැඩ දැම්මේ ගේ දස්සකමට , අපේ උන්ට ඉරිසියාව කියලා හා හරි ඒක එහෙම කියමු. ලංකාවෙ හාමුදුරුවරු දෙන්නෙක්ට පන්න පන්නා ගැහුවා, තමිල්නාඩුවෙ අපේ කොඩිය ගිනි තිබ්බා , ජය ලලිතා අපේ ක්‍රිකටර්ස් ලට එන්න එපා කියලා ගේම ඉල්ලුවා , ඉන්දියාව අපිට විරුද්ධව ඇමරිකාවට සපොර්ට් කරන්න යනවා

    මේ හැම දෙයක්ම දැන දැන් අපේ අය IPL ගහන්න යන එක හරිද , තමුන්ගේ රටට විරුද්ධ වෙන තමුන්ගේ රටේ හාමුදුරුවන්ට පන්න පන්න ගහපු, තමුන්ගේ රට ලෝකෙට වැරදි කාරයෙක් කරන්න හදන රටක් වෙනුවෙන් සල්ලි වලට තමුන්ගේ රට අමතක කරන එක පාහර කමක් නෙවේද, මුන්ට බැරිද තමුන්ගේ රට වෙනුවෙන් ipl වර්ජනය කරන්න. උන්ගේ රටේ උන් අපේ රටට ගේම ඉල්ලලා ආන්ඩුවෙන් අයින් වෙනවා, අපේම උන් උන්ට දෙන්න යනවා

    මේකද බං රට වෙනුවෙන් ක්‍රිඩා කරනවා කියන්නෙ .
     
    • Like
    Reactions: Mr.Truth

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේනේ බං.. අපේ උන් එහේ ගිහිල්ලා සෙල්ලම් ලා එහේ සල්ලි මෙහේ ගේවා..
    හෙනම් ආණ්ඩුව ඊලින් කොච්දේවල් ත්තන්න ඕද?

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මේනේ බං.. අපේ උන් එහේ ගිහිල්ලා සෙල්ලම් ලා එහේ සල්ලි මෙහේ ගේවා..
    හෙනම් ආණ්ඩුව ඊලින් කොච්දේවල් ත්තන්න ඕද?

    මචං මම කතා කරන්නේ දේශපාලනේ ගැන නෙවෙ . දේශපාලනේ හැම එකටම ගන්න එපා බං මං හැමදාම කියන්නේ එකයි මහින්දයා කරන්නෙත් රනිල් කරන්නෙත් එකම දේ උන්ට රටේ මිනිස්සුන්ගෙ ජීවිත වලින් වැඩක් නෑ උන්ට දෙයක් කරගන්නවා ඇරෙන්න.

    හොදට මතක් කරපන් ලංකාවෙ තිබ්බ ප්‍රිමියර් ලීග් එකට ඔය කියපු රටවල් වලින් කීයෙන් කී දෙනාද ආවෙ

    මතකද අර ඉන්දියන් ෆිල්ම් අවොර්ඩ් එක අයිෆා ද මොකක්ද රෙද්ද අමිතාබ්ගෙ ඉදලා කී දෙන්ක් මෙහෙට් එන එක නැවෙත්තුවද කොටින්ගේ කීමට.

    ඇයි බන් උන්ට එහෙම කරන්න පුලුවන් නම් අපේ උන්ට බැරි
    .
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මේනේ බං.. අපේ උන් එහේ ගිහිල්ලා සෙල්ලම් ලා එහේ සල්ලි මෙහේ ගේවා..
    හෙනම් ආණ්ඩුව ඊලින් කොච්දේවල් ත්තන්න ඕද?

    e uanata ethakota apita monawa kalath ape un salli walata yanawa kiyalane loketa penne
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මම කතා කරන්නේ දේශපාලනේ ගැන නෙවෙ . දේශපාලනේ හැම එකටම ගන්න එපා බං මං හැමදාම කියන්නේ එකයි මහින්දයා කරන්නෙත් රනිල් කරන්නෙත් එකම දේ උන්ට රටේ මිනිස්සුන්ගෙ ජීවිත වලින් වැඩක් නෑ උන්ට දෙයක් කරගන්නවා ඇරෙන්න.

    හොදට මතක් කරපන් ලංකාවෙ තිබ්බ ප්‍රිමියර් ලීග් එකට ඔය කියපු රටවල් වලින් කීයෙන් කී දෙනාද ආවෙ

    මතකද අර ඉන්දියන් ෆිල්ම් අවොර්ඩ් එක අයිෆා ද මොකක්ද රෙද්ද අමිතාබ්ගෙ ඉදලා කී දෙන්ක් මෙහෙට් එන එක නැවෙත්තුවද කොටින්ගේ කීමට.

    ඇයි බන් උන්ට එහෙම කරන්න පුලුවන් නම් අපේ උන්ට බැරි
    .

    අපේ උන්ගේ හරි ප්‍රතිපත්තියක් තියෙනවද?ඉන්දියාව එහෙම කලොත් අපිට දැනෙනෙවා.. ඒත් අපිට බැහැ ඉන්දියාවට දන්නන්න.. මොකද ඒක ගොඩක් බලගතු රටක්.. පහුගිය දවසක අපේ ලොක්කත් එහේ බාරයක් ඔප්පු කරන්න ගිහිල්ලා ආවේ.. ඉස්සෙල්ලම මහ උන් ආදර්ශේ දෙන්න ඕන..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    e uanata ethakota apita monawa kalath ape un salli walata yanawa kiyalane loketa penne

    මචං අපේ උන් යන්නේ සෙල්ලම් කරන්න මිසක් දේශපාලනේ කරන්නවත්, යුද්ධ කරන්නවත් නෙමෙයි.. උන් සෙල්ලම් කරන එකේ කිසි ප්‍රශ්නයක් නැහැ..
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අපේ උන් කවදාවත් රටගැන හිතන් නෑ බං රටට සෙල්ලම් කරනවා කියලා මැච බලන එක අමු ගොං කමක්