බැහැනේ කරන්න hospital කුකුලෝ එක්ක. අග හිල් කරනවා කටු වලින් vampires ල
මේක නම් සතියක් විතර හොද වෙලා තිබිල ඊයේ cool බීල අයි නැගල![]()
නර්ස් අක්කලා බටර් පාර ගාල ඕක ගානට හිල් කරනවා ඇගට නොදැනේන්න

බැහැනේ කරන්න hospital කුකුලෝ එක්ක. අග හිල් කරනවා කටු වලින් vampires ල
මේක නම් සතියක් විතර හොද වෙලා තිබිල ඊයේ cool බීල අයි නැගල![]()

පූස්;14666982 said:උඹ විකුණපු සබන් වලින් උඹටම ගහනවා කියන්නෙ ඇත්තද?![]()
දැන් Randika අයියේ ආවේ.
project 1ක් නිසා හිර වෙලා ඉන්නේ මේ ටිකේ.
අද කලින්ම යන්න වෙනෝ.
පස්සේ දවසක සෙට් වෙන්නම් එළිවෙනකන් අදින්න.
අදට එහෙනම් මම ආපු ගමන් සමු ගත්තා.
එල ෂෝ එක Randika අයියේ............![]()
![]()
සුපිරි තමා, නැවතත් දවසක හමු වෙමු..............![]()
![]()
එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..........![]()
උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........![]()
අපි දොයියන්න යනෝ...............![]()
![]()
![]()
ප්‍රසාද් නයින් එයිට් සීරෝ ෆයිව් ඈ
![]()
නර්ස් අක්කලා බටර් පාර ගාල ඕක ගානට හිල් කරනවා ඇගට නොදැනේන්න![]()

මෙහෙ ඉන්නේ යාම දුතියෝ 

pala pala dooo.ewa top badu

මෙහෙ ඉන්නේ යාම දුතියෝ
මට තුවාලයක් වෙලා ගිය බෙහෙත් ගන්න. doctor කිව්වා බෙහෙත් දාන්න ඕනේ නැහැ උඩින් bandage එකක් දැම්මම ඇති කියල. එතන හිටපු nurse ගෑනි කතුරකට පුළුන් කෑල්ලක් අරන් තුවාලෙට තියල තද කළා![]()
මවුම්කරුව දැක්ක එවෙලේ![]()

මමත් එහෙනම් කැපෙනවා..කට්ටියටම සුබ රාත්‍රියක්...බට්ටා එලට ෂෝ එක කලා වගෙම ඉතුරු ටිකත් ඇදගෙන යන්න
...... 4n එකේ හෙඩ් සෙට් එකෙන් අහල පිස්සු වගේ
...අයෙත් දවසක් සෙට් වෙමු![]()
මමත් එහෙනම් කැපෙනවා..කට්ටියටම සුබ රාත්‍රියක්...බට්ටා එලට ෂෝ එක කලා වගෙම ඉතුරු ටිකත් ඇදගෙන යන්න
...... 4n එකේ හෙඩ් සෙට් එකෙන් අහල පිස්සු වගේ
...අයෙත් දවසක් සෙට් වෙමු![]()