මහින්ද බිග් මැච් තේමා ගීතය - Lovers Quarrel - MCG Big Match Theme Song

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහින්ද බිග් මැච් තේමා ගීතය - Lovers Quarrel - MCG Big Match Theme Song

    ගාල්ල මහින්ද විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය අතර 108 වැනි වරට පැවැත්වෙන ගාල්ලේ ආදරවන්තයන්ගේ ක්‍රිකට් සටනට සමගාමීව මහින්ද කණ්ඩායම දිරිමත් කිරීමේ තේමා ගීතයක් එම විදුහලේ ආදි සිසුන් විසින් නිර්මාණය කර තිබේ.

    රුහුණු පුරට අපි යං - බිග් මැච් සීසන් ඇවිල්ලා දැන් යනුවෙන් මහ ක්‍රිකට් තරගවල රිද්මය හා තරුණ පරපුරේ ආකර්ෂණය දිනාගත් සම්ප්‍රදායන්ට අනුකූලව මෙම ගීතය නිර්මාණය කර ඇතැයි ඔවුන් පවසතී.

    ජංගම දුරකථන ඇමතුම් (රිගින් ටෝන්) ගීතයක් ලෙසින් ද ජනප්‍රිය වී ඇති මෙහි ආදායම් මහින්ද ආදිශිෂ්‍ය සංගමයට බැර කෙරේ.මෙම නිර්මානය පාසල් මහ ක්‍රිකට් තරගයක් වෙනුවෙන් සැකසුණු පළමු ගී නිර්මාණය බව ද එම ගීය නිර්මාණය කළ මහින්ද ආදි සිසුවන් පවසතී.



    මම නම් රිච්මන්ඩ්.. ඒත් රිච්මන්ඩ්, මහින්ද, විද්‍යාලෝක කියන්නෙ බොක්කෙ ෆිට් තමා..:love:

    ric_vs_mah1.jpg


    529959_10151588636135809_1673871345_n.jpg


    page1-img1.png


     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000201C1.gif



    හොදයි හොදයි බඩී මල්ලා ,,,,
    ඔන්න එහෙනම් පාසල්
    දෙකටම මාගේ උණුසුම් සුභපැතුම් ..........
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113


    හොදයි හොදයි :yes:
    ඔන්න එහෙනම් පාසල් දෙ
    ටම මාගේ උණුසුම් සුභපැතුම් ..........
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    හොදයි හොදයි :yes:
    ඔන්න එහෙනම් පාසල් දෙයටම මාගේ උණුසුම් සුභපැතුම් ..........
    :eek::eek::eek::eek:
    මොනවද යකෝ මේ කුණුහබ්බ ලියන්නේ ,,,,
    අරාබියන්ගේ ලෝලා තොට දැන් සිංහලත් අමතකයිද .........
    :confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොදයි හොදයි බඩී මල්ලා ,,,,
    ඔන්න එහෙනම් පාසල්
    දෙකටම මාගේ උණුසුම් සුභපැතුම් ..........
    තෑන්ක්ස් මචං..:love:

    හොදයි හොදයි :yes:
    ඔන්න එහෙනම් පාසල් දෙ
    ටම මාගේ උණුසුම් සුභපැතුම් ..........
    තෑන්ක්ස් මචං..:love:

    තෑන්ක්ස් මචං..:love:

    :eek::eek::eek::eek:
    මොනවද යකෝ මේ කුණුහබ්බ ලියන්නේ ,,,,
    අරාබියන්ගේ ලෝලා තොට දැන් සිංහලත් අමතකයිද .........
    :confused:
    :rofl:
    ඔතන වෙන මොකක් හරි සීන් එකක් තියෙන්නෙ.. මූ කාලයක් එළකිරි නෑවිත් හිටියෙ.. දැන් ආයෙ හිටු කියල එනවා..:rofl:


    හොදයි හොදයි :yes:
    ඔන්න එහෙනම් පාසල් දෙ
    ටම මාගේ උණුසුම් සුභපැතුම් ..........
    තෑන්ක්ස් මචං..:love: