මහින්ද බිග් මැච් තේමා ගීතය - Lovers Quarrel - MCG Big Match Theme Song
ගාල්ල මහින්ද විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය අතර 108 වැනි වරට පැවැත්වෙන ගාල්ලේ ආදරවන්තයන්ගේ ක්‍රිකට් සටනට සමගාමීව මහින්ද කණ්ඩායම දිරිමත් කිරීමේ තේමා ගීතයක් එම විදුහලේ ආදි සිසුන් විසින් නිර්මාණය කර තිබේ.
රුහුණු පුරට අපි යං - බිග් මැච් සීසන් ඇවිල්ලා දැන් යනුවෙන් මහ ක්‍රිකට් තරගවල රිද්මය හා තරුණ පරපුරේ ආකර්ෂණය දිනාගත් සම්ප්‍රදායන්ට අනුකූලව මෙම ගීතය නිර්මාණය කර ඇතැයි ඔවුන් පවසතී.
ජංගම දුරකථන ඇමතුම් (රිගින් ටෝන්) ගීතයක් ලෙසින් ද ජනප්‍රිය වී ඇති මෙහි ආදායම් මහින්ද ආදිශිෂ්‍ය සංගමයට බැර කෙරේ.මෙම නිර්මානය පාසල් මහ ක්‍රිකට් තරගයක් වෙනුවෙන් සැකසුණු පළමු ගී නිර්මාණය බව ද එම ගීය නිර්මාණය කළ මහින්ද ආදි සිසුවන් පවසතී.
මම නම් රිච්මන්ඩ්.. ඒත් රිච්මන්ඩ්, මහින්ද, විද්‍යාලෝක කියන්නෙ බොක්කෙ ෆිට් තමා..