ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    බනින අයට video එක ආපුවාම ටිකක් තේරෙයි. නිකන් public server එකට join වෙලා බලන්න. අපි set එක club එකක හරි පාරෙ හරි dance එකක් දානව නම් මොකෙක් හරි ඇවිත් දාඩරියන් planes, vehicles උඩට දානව. නැත්නම් ඔක්කොටම බෝම්බ, රොකට් ගහනව. ඉතින් කොහොමද කරන්නෙ. :baffled: අනිත් එක ගොඩ දෙනෙක් අරන් කරන්න අමාරුයි. සමහරුන්ගෙ connection එක මැදදි drop වෙනව. එයා ආයිත් join උනාම skin එක දාල warp කරල position හදාගෙන එන්න ඕනෙ. එතකොට වෙන එකෙක් ආයිත් connection drop වෙනව. ඊලගට ඌ එනකම් ඉන්න ඕන. :dull: ඊට පස්සෙ චැට එක ගානට තියා ගන්න ඕන. අපි communicate කරන්නෙ chat එකෙන්. ඒත් video කරනකොට chat නොකර ඉන්න ඕනෙ. කවුරු හරි chat එකක් දැන්මොත් ආයිත් අවුල් වෙනව. ඊලගට සමහර අයට T press කරන්න අමතක වෙලා type කරනව. ඒතකොට w,a,s,d අකුරු එබුනොත් player move වෙනව. ආයිත් position එක change වෙනව. වටේ තියෙන කාර්ස් 2min වලින් වගේ reset වෙනව. එහෙම උනාම ආයිත් cars අරගෙන modify කරල හදා ගන්න ඕනෙ. තව මැදදි සමහරුන්ගෙ වෙඩි වැදිල කට්ටිය මැරෙනව. එතකොට ආයිත් මුල ඉදන් ගන්න ඔනෙ. එතකොට ඔය ඔක්කොම 2min ඇතුලට තියා ගන්න ඕනෙ. ඉතින් කාටවත් ඇගිල්ල දික් කරන්න කලින් players ල 32 දාගෙන ඔක කරන්නෙ කොහොමද කියල පොඩ්ඩක් හිතල බලන්න. කා එක්කවත් කවුරුත් අමානාප වෙන්න එපා. :yes: පුන්චි පැය දෙකක් ඕකට වෙන් උනා කියල ඔච්චර තරහ ගන්න එපා. ;) අනිත් එක තව server එකක් තිබ්බ. හැමෝම එන වෙලාවෙ බධාවක් උනේ නෑ. ඒ server එක නම කරල තියෙන්නෙත් play n race කියල. ඒ server එකට ඕන අයට join වෙන්න තිබ්බ. ඒත් අපි video එක ඉවර වෙලා අනිත් server එකට යනකොටත් ඒකෙ සුපුරුදු පරිදි පසන්, හොනස්ට්, ටර්මිනේටර් ඇතුලු සුපුරුදු කිරිඩකයො හිටිය. ඉතින් කාටවත් හානියක්, පාඩුවක් උනේත් නෑ.
    p.s - මේකට රිප්ලයි කරන්න එපා. මම ආයිත් මේ සම්බන්දව අදහස් දාන්නෙ නෑ. :D
    :yes::yes:
    matath epa wela oii okata uththara deeela redda
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මචං මෙහෙමයි. ඉස්සෙල්ලම කියන්න ඕනේ Stealth ගහද්දියි ෆොටෝ ගහන වෙලේ Geethq කිව්වේ මචං මෙහෙම වීඩියෝ එකක් තියෙනවා කරමු කියලා කිව්වේ.:yes::yes: අපි හා කිව්වා. ඒක කරන එක ගැන දැන්ගෙන හිටියේ Stealth ගහන එවුන් ටික විතරයි. මොකද උඹ දැකලා ඇතිනේ ඒ Video එක මිලිටරි පැත්තෙන් කරද්දියි පට්ට.:cool::cool: ඉතින් මචං Diaz හාදයව මම එක දවසක් දැකලා නෑ Stealth වල. ඉතින් Stealth එන් නැතුව Stealth වලදි සාකච්ඦා කරපු දෙයක් ගැන Freeroam ගහන අය නොදැනගන්න එක ගීත්ගේවත් ඒකට සහභාගී වුන අයගෙවත් වැරද්දක් නෙමෙයිනේ. ඇයි හත්තිලව්වේ, ඔය EK Travelers කිය කිය කට්ටිය යන්නේ. ඉතින් අනික් එවුන් වලි දානවද අපිව එක්ක යන් නෑ උන් විතරයි යන්නේ කියලා. අනික තමා Diaz මේ Thread එක පුරාවට හිටියා නම් අද මේ කරන්න තිබ්බ වැඩේ දැනගන්නවා. මොකද එහෙම දැනගත්ත Freeroam කිහිපදෙනෙකුත් එකතු කරගත්තා ගීත්. නැතුව මේ හොරෙන් කරේ නෑ.:no::no: ත්‍රෙඩ් එකේ දැම්මා කරන්න යන දේ. හැබැයි කලින්ම කිව්වා ගන්න කට්ටිය ගාණ මෙච්චරයි කියලා. සීමිත පිරිසක් ගද්දි හැමෝටම චාන්ස් නෑ තමා. එහෙම කියලා ගහ බැනගෙන හරි යන් නෑනේ. අනික වෙන Server එකක කරන්න යද්දි GT අයියා තමා කිව්වේ ඒකේ කරන්න කියලා.;);) මේ වීඩියෝ එක හුදෙක්ම විනෝදය සඳහා පමණක් වන බවත්, show off කීරිමට නොවන බවත් කරුණාවෙන් සලකන්න. යකෝ මෙච්චර මහන්සි වෙලා කරේ කට්ටියත් එක්ක බෙදාගන්නනේ. :angry::angry::rolleyes::rolleyes:

    mama me dan kiyawan yanne thread eka.. munta pissuda ban nikan maraganne.. ane manda.. :no::no:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    බනින අයට video එක ආපුවාම ටිකක් තේරෙයි. නිකන් public server එකට join වෙලා බලන්න. අපි set එක club එකක හරි පාරෙ හරි dance එකක් දානව නම් මොකෙක් හරි ඇවිත් දාඩරියන් planes, vehicles උඩට දානව. නැත්නම් ඔක්කොටම බෝම්බ, රොකට් ගහනව. ඉතින් කොහොමද කරන්නෙ. :baffled: අනිත් එක ගොඩ දෙනෙක් අරන් කරන්න අමාරුයි. සමහරුන්ගෙ connection එක මැදදි drop වෙනව. එයා ආයිත් join උනාම skin එක දාල warp කරල position හදාගෙන එන්න ඕනෙ. එතකොට වෙන එකෙක් ආයිත් connection drop වෙනව. ඊලගට ඌ එනකම් ඉන්න ඕන. :dull: ඊට පස්සෙ චැට එක ගානට තියා ගන්න ඕන. අපි communicate කරන්නෙ chat එකෙන්. ඒත් video කරනකොට chat නොකර ඉන්න ඕනෙ. කවුරු හරි chat එකක් දැන්මොත් ආයිත් අවුල් වෙනව. ඊලගට සමහර අයට T press කරන්න අමතක වෙලා type කරනව. ඒතකොට w,a,s,d අකුරු එබුනොත් player move වෙනව. ආයිත් position එක change වෙනව. වටේ තියෙන කාර්ස් 2min වලින් වගේ reset වෙනව. එහෙම උනාම ආයිත් cars අරගෙන modify කරල හදා ගන්න ඕනෙ. තව මැදදි සමහරුන්ගෙ වෙඩි වැදිල කට්ටිය මැරෙනව. එතකොට ආයිත් මුල ඉදන් ගන්න ඔනෙ. එතකොට ඔය ඔක්කොම 2min ඇතුලට තියා ගන්න ඕනෙ. ඉතින් කාටවත් ඇගිල්ල දික් කරන්න කලින් players ල 32 දාගෙන ඔක කරන්නෙ කොහොමද කියල පොඩ්ඩක් හිතල බලන්න. කා එක්කවත් කවුරුත් අමානාප වෙන්න එපා. :yes: පුන්චි පැය දෙකක් ඕකට වෙන් උනා කියල ඔච්චර තරහ ගන්න එපා. ;) අනිත් එක තව server එකක් තිබ්බ. හැමෝම එන වෙලාවෙ බධාවක් උනේ නෑ. ඒ server එක නම කරල තියෙන්නෙත් play n race කියල. ඒ server එකට ඕන අයට join වෙන්න තිබ්බ. ඒත් අපි video එක ඉවර වෙලා අනිත් server එකට යනකොටත් ඒකෙ සුපුරුදු පරිදි පසන්, හොනස්ට්, ටර්මිනේටර් ඇතුලු සුපුරුදු කිරිඩකයො හිටිය. ඉතින් කාටවත් හානියක්, පාඩුවක් උනේත් නෑ.
    p.s - මේකට රිප්ලයි කරන්න එපා. මම ආයිත් මේ සම්බන්දව අදහස් දාන්නෙ නෑ. :D

    මේකට රිප්ලයි කරන්නෙ නැ, :rolleyes:මේක හරි 100% බොල​ :P, තෝ අන්ලිමිටඩ් බෝම්බ දානහැටි අපිට කියපන් :angry::angry::angry::angry: , නැත්නම් ප්‍රසිද්දියෙ හෙලා දකිනව :dull: :D
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    මේකට රිප්ලයි කරන්නෙ නැ, :rolleyes:මේක හරි 100% බොල​ :P, තෝ අන්ලිමිටඩ් බෝම්බ දානහැටි අපිට කියපන් :angry::angry::angry::angry: , නැත්නම් ප්‍රසිද්දියෙ හෙලා දකිනව :dull: :D

    deepan uththara matath oka dana ganna one motov kohomada ochchara danne kiyapan atta
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    මේකට රිප්ලයි කරන්නෙ නැ, :rolleyes:මේක හරි 100% බොල​ :P, තෝ අන්ලිමිටඩ් බෝම්බ දානහැටි අපිට කියපන් :angry::angry::angry::angry: , නැත්නම් ප්‍රසිද්දියෙ හෙලා දකිනව :dull: :D
    8.gif
    8.gif
    Sira mu unlimited bomb danawada :oo: Hack :frown::no::dull::baffled:
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    බෝම්බ ගහනව හරිය. :frown: කෝ අර ෆියුරිය ඕකට කදුලු ගෑස් ගහලම මැරුව. :rofl:

    තෝ තමයි එතන හිටපු නොසන්දලයා කීපාරක් නැගිට නැගිට වැඩේ කෑවද
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :dull::dull::dull: uba lassnata comment danna, katha karanna dannawa, kiyana ekak @#* dala kiyapan, ekek ban wela, patha bawila inne :rolleyes::rofl:

    me wesiyanta pissu oi thanikara.. set ekak set wela aathal ekak gaththa.. thawa set ekak awith jathiya amathanwa.. mona payannakda.. dannawa nam oya ekek ta chance ekak deela mama ain wenwa redda.. ek eka paththe aawe ada dawas ganakin..
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    තෝ අන්ලිමිටඩ් බෝම්බ දානහැටි අපිට කියපන් :angry::angry::angry::angry: , නැත්නම් ප්‍රසිද්දියෙ හෙලා දකිනව :dull: :D

    deepan uththara matath oka dana ganna one motov kohomada ochchara danne kiyapan atta
    MTA exe එකට ලියපු dll file එකක් inject කරල values වෙනස් කරනව. AK 47 එකේ Ammo තියෙන්නෙ 90-30 නෙ. ඕක 1000-500 වගේ කලාම බුලට්ස් 500 ක් ගිහින් තමා ආයිත් reload කරන්නෙ. :P ඒත් server එකෙන් auto detect වෙනව. players monitoring on කරල තියන්නෙ. :rolleyes: එතකොට auto kick වෙනව. :baffled:
    proxy process address එක හොයා ගන්න බෑ. කවුරු හරි address එක දුන්නොත් proxy තවානක් දාන්න පුලුවන්. :cool: කික් වෙන නිසා වැඩක් නෑ. :no:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචං මෙහෙමයි. ඉස්සෙල්ලම කියන්න ඕනේ Stealth ගහද්දියි ෆොටෝ ගහන වෙලේ Geethq කිව්වේ මචං මෙහෙම වීඩියෝ එකක් තියෙනවා කරමු කියලා කිව්වේ.:yes::yes: අපි හා කිව්වා. ඒක කරන එක ගැන දැන්ගෙන හිටියේ Stealth ගහන එවුන් ටික විතරයි. මොකද උඹ දැකලා ඇතිනේ ඒ Video එක මිලිටරි පැත්තෙන් කරද්දියි පට්ට.:cool::cool: ඉතින් මචං Diaz හාදයව මම එක දවසක් දැකලා නෑ Stealth වල. ඉතින් Stealth එන් නැතුව Stealth වලදි සාකච්ඦා කරපු දෙයක් ගැන Freeroam ගහන අය නොදැනගන්න එක ගීත්ගේවත් ඒකට සහභාගී වුන අයගෙවත් වැරද්දක් නෙමෙයිනේ. ඇයි හත්තිලව්වේ, ඔය EK Travelers කිය කිය කට්ටිය යන්නේ. ඉතින් අනික් එවුන් වලි දානවද අපිව එක්ක යන් නෑ උන් විතරයි යන්නේ කියලා. අනික තමා Diaz මේ Thread එක පුරාවට හිටියා නම් අද මේ කරන්න තිබ්බ වැඩේ දැනගන්නවා. මොකද එහෙම දැනගත්ත Freeroam කිහිපදෙනෙකුත් එකතු කරගත්තා ගීත්. නැතුව මේ හොරෙන් කරේ නෑ.:no::no: ත්‍රෙඩ් එකේ දැම්මා කරන්න යන දේ. හැබැයි කලින්ම කිව්වා ගන්න කට්ටිය ගාණ මෙච්චරයි කියලා. සීමිත පිරිසක් ගද්දි හැමෝටම චාන්ස් නෑ තමා. එහෙම කියලා ගහ බැනගෙන හරි යන් නෑනේ. අනික වෙන Server එකක කරන්න යද්දි GT අයියා තමා කිව්වේ ඒකේ කරන්න කියලා.;);) මේ වීඩියෝ එක හුදෙක්ම විනෝදය සඳහා පමණක් වන බවත්, show off කීරිමට නොවන බවත් කරුණාවෙන් සලකන්න. යකෝ මෙච්චර මහන්සි වෙලා කරේ කට්ටියත් එක්ක බෙදාගන්නනේ. :angry::angry::rolleyes::rolleyes:

    ow ban eka eththa..:D
    wedak kalata passe ekata set une nethi ekata ara wede karapu ayata benala wedak nehe...

    horen set wela server eka 16 denekuta fix karala karapu deyak neweine oka...:D
    kalinma kiyalane thibune set wenna kemathi ayata enna kiyala....

    mama dekka...eth mata welawak nethi nisa man set une nehe...:D

    den 16 k witharak set una kiyalane ohoma kiyanne kattiya..:rofl: hari den 32 k thiyena ekakuth thiyenawalune...:lol::rofl: okata 32 k set unama 33 weniya kiyai ei yako mata kiwwe neththe kiyala..:oo:

    anika meka online scene ekakne...real life eke newei...real life ekenam tokkak enala hari mehema karapan kiyala kiyanna puluwan...online waladi ehema behe...16 eka karapu ekath kochchara deyakda..:)

    mam hithanne 16 denekuta fix karala server eka unavailable thibuna eka wenna ethi anik ayata game gahanna beri wenna...nethuwa harlam shake ekata set wena beri una kiyala den kegahanawanam chater ekanam..:D:D

    :) :) :)