අම්මාගේ ආදරය.....(වෙනස)
මත් උදේම නැගිට්ට 3ට පාඩම් කරන්න නැගිට්ටා. 4 විතර කම්මැලි කමක් අවිත් එලකිරිය පැත්තේ රවුමක් දානකොට දැක්කේ මේ ත්රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1543054
ඔන මගුලක් කියල උදේ පාන්දරම බැලුව...නොදකපු උන් බලල්ම හිටපල්ල.............
දරගන්න බැරි අය නැරඹිමෙන් වලකින්න....
අම්මාගේ ආදරය....
මොනවද හිතුනේ...බලපු ටිකට ඇඩුනේ නැති එක විතරයි......
ඒ අම්මගේ ආදරේ කොච්චරක්ද ? හිතාගන්න වත් පුලුවන්ද ?
මෙහෙමත් හිතුනා එ අම්මාගෙ ආදරේ පරික්ෂා කරන්න ඒ ලමයව ලැබුන වත්ද?
මොනව උනත් අදර්ශවත් අම්මා කෙනෙක්....ලමයව මොන්ට්සොරි දලා හොර මිනිහා එක්ක අවිදින,ෂොට් වැරදුනාම ලමයි නැති කරන අම්මලාට වඩා කොච්චර උතුම්ද?.............
පස්සේ මට මේහෙම දේකුත් හිතුනා...එ තාත්තා මන් උනා නම් මන් එ දරුව හාදා ගන්නේ නැති වෙයි..මොකද මගෙ හිත එච්චර හයිය නති හින්ද...
මට එහෙම දෙයක් උනානම් පුලුවන් නම් එ දරුවා නැති කරනවා.උබල මත් එක්ක එකග වෙයිද දන්නේ නැ......එ ලමයා සමාජයෙන් කොන් වෙලා දුක් විදිනවට වඩා එක පිනක් කියලත් හිතෙනවා......(මාගේ මතය පමණි.)කොහොම උනත් අදහන්න වටින දෙමවුපියෝ......
බලපල්ලා මේක.මේවා බලල වත් ඉන්න ටිකේ පවු නොකර ඉන්න බලපල්ලා.
සැ යු : අපි පන දාගෙන ලවු කරන්න කෙල්ල අපි වේනුවෙන් ඔය වගේ කැපවිමක් කරයිද ?......සංවාදයට බාරයි.....

Last edited: