අම්මාගේ ආදරය.....(වෙනස)

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    අම්මාගේ ආදරය.....(වෙනස)

    මත් උදේම නැගිට්ට 3ට පාඩම් කරන්න නැගිට්ටා. 4 විතර කම්මැලි කමක් අවිත් එලකිරිය පැත්තේ රවුමක් දානකොට දැක්කේ මේ ත්‍රෙඩ් එක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1543054
    ඔන මගුලක් කියල උදේ පාන්දරම බැලුව...නොදකපු උන් බලල්ම හිටපල්ල.............

    දරගන්න බැරි අය නැරඹිමෙන් වලකින්න....

    අම්මාගේ ආදරය....

    මොනවද හිතුනේ...බලපු ටිකට ඇඩුනේ නැති එක විතරයි......
    ඒ අම්මගේ ආදරේ කොච්චරක්ද ? හිතාගන්න වත් පුලුවන්ද ?
    මෙහෙමත් හිතුනා එ අම්මාගෙ ආදරේ පරික්ෂා කරන්න ඒ ලමයව ලැබුන වත්ද?

    මොනව උනත් අදර්ශවත් අම්මා කෙනෙක්....ලමයව මොන්ට්සොරි දලා හොර මිනිහා එක්ක අවිදින,ෂොට් වැරදුනාම ලමයි නැති කරන අම්මලාට වඩා කොච්චර උතුම්ද?.............

    පස්සේ මට මේහෙම දේකුත් හිතුනා...එ තාත්තා මන් උනා නම් මන් එ දරුව හාදා ගන්නේ නැති වෙයි..මොකද මගෙ හිත එච්චර හයිය නති හින්ද...
    මට එහෙම දෙයක් උනානම් පුලුවන් නම් එ දරුවා නැති කරනවා.උබල මත් එක්ක එකග වෙයිද දන්නේ නැ......එ ලමයා සමාජයෙන් කොන් වෙලා දුක් විදිනවට වඩා එක පිනක් කියලත් හිතෙනවා......(මාගේ මතය පමණි.)කොහොම උනත් අදහන්න වටින දෙමවුපියෝ......

    බලපල්ලා මේක.මේවා බලල වත් ඉන්න ටිකේ පවු නොකර ඉන්න බලපල්ලා.

    සැ යු : අපි පන දාගෙන ලවු කරන්න කෙල්ල අපි වේනුවෙන් ඔය වගේ කැපවිමක් කරයිද ?......සංවාදයට බාරයි.....
     
    Last edited:
    • Like
    Reactions: miniya
    Mar 20, 2013
    15
    1
    0
    පලයන් බන් යන්න නිකන් බොරුවට sad mood ගහල පෙනන්නේ, තොපිල ඔක්කොම ඔය බබාවා දැකල බයවෙලා(shock) එක කියාගන්න බැරුව තමා වටින ගොඩින් සෝක ටෝක් දාන්නේ. ඔය වැඩසටහන කරන ගොබ්බයො ටික මොනවද අහන්නේ ඒ අම්මගෙන්, ඒ තාත්ත ගෙන්, මුන්ගේ සදාචාරය බල්ලට ගිහින් , උබලත් උන් යන පාරේම පිනුම් ගගහ පලයවූ. ඔය වගේ අංගවිකල වෙලා උපදින දරුවන් අනන්තවත් ඉන්නව, අනික බොලවූ ඔය දරුවා ගැන ඔහොම කතා කරලා චා කරන්න ඕනිද? අම්ම කෙනෙක්ගේ කටින්ම කියවනවා "ඒ දරුවා දුකක් ගෙනාවා කියල" බොලා ම කල්පනා කරලා බලපල්ලා තමන්ගේ අම්ම බොලට ඔහොම දෙයක් කිවුවම කොච්චර හිත ඇතුලට දැනෙනවාද කියල. අපොයි ඒ දරුවා ඉස්සරහම තියාගෙන අර පොන්සිය සතෙක්ට වගේ අත දික් කර කර අහන ප්‍රශ්න?...

    ඕව කැත වැඩ, ඕක කරන්න තිබ්බේ වාර්තා වැඩසටහනක් විදියට මිසක් සම්මුඛ සාකච්චාවක් ආකාරයෙන් නොවෙයි.

    # මවකගේ ආදරේ ඔය වගේ දෙයකින් දකිනවට වඩා තමන්ගේ අම්ම ජිවිත කාලය තුලදී කරන දේවල් වලින් දකින්න පුරුදු වෙන්න...
     
    ane ban gono...oyavage deyak market karana ekata kohomath man kamathi na....yako meva minissu dakinna ona.anika podi ekata 1 1/2 yrs uta kiyana eva thereanavada ban.....uba ipadicha velaveth ube ammata ehema hithennathi...
     
    Mar 20, 2013
    15
    1
    0
    1pi5jq.jpg

    mama newei bola , onna oka dapu eka thama konda pana nathi po...... :P:P
     
    Mar 20, 2013
    15
    1
    0
    ane ban gono...oyavage deyak market karana ekata kohomath man kamathi na....yako meva minissu dakinna ona.anika podi ekata 1 1/2 yrs uta kiyana eva thereanavada ban.....uba ipadicha velaveth ube ammata ehema hithennathi...

    pol buruwo , uba mokada kagahanne, ubata mama waraddak kiuwe naha, aye hodata kiyawala balapan. uba wage gon wassek, oya video oya lamaya tikak loku unama aniwa dakinawa, e e lamaya ge buddhiya awulak nathuwa wardanaya unoth. ehema hoo nathuwa hooo, minisekuta ohoma salakana eka waradi therunath nathath. :P

    minissu dakinna oni na kiuwe naha , mama kiyala thibbe hi hi hi oya program eka karapu widiya waradi kiyala putee...

    mage amma thiya wena kisima amma kenek daruwek ipaduna welawe daruwa gana narakak hithenne na, :P uba harima lamakai ne malli. tikak itin moranakota owa meter wei.
    danata itin mama kiyala thiyena de aye hemin hemin kiyawala balanna oyata mama waraddak kiyala thiyenawada kiyala??

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    :confused::confused::confused: