freeroam server IP changed.
Please login to new ip from now on.
Free roam / Race only Server: 212.114.54.147:22003
ela ela GT aiye



freeroam server IP changed.
Please login to new ip from now on.
Free roam / Race only Server: 212.114.54.147:22003



freeroam server IP changed.
Please login to new ip from now on.
Free roam / Race only Server: 212.114.54.147:22003

බනින අයට video එක ආපුවාම ටිකක් තේරෙයි. නිකන් public server එකට join වෙලා බලන්න. අපි set එක club එකක හරි පාරෙ හරි dance එකක් දානව නම් මොකෙක් හරි ඇවිත් දාඩරියන් planes, vehicles උඩට දානව. නැත්නම් ඔක්කොටම බෝම්බ, රොකට් ගහනව. ඉතින් කොහොමද කරන්නෙ.අනිත් එක ගොඩ දෙනෙක් අරන් කරන්න අමාරුයි. සමහරුන්ගෙ connection එක මැදදි drop වෙනව. එයා ආයිත් join උනාම skin එක දාල warp කරල position හදාගෙන එන්න ඕනෙ. එතකොට වෙන එකෙක් ආයිත් connection drop වෙනව. ඊලගට ඌ එනකම් ඉන්න ඕන.
ඊට පස්සෙ චැට එක ගානට තියා ගන්න ඕන. අපි communicate කරන්නෙ chat එකෙන්. ඒත් video කරනකොට chat නොකර ඉන්න ඕනෙ. කවුරු හරි chat එකක් දැන්මොත් ආයිත් අවුල් වෙනව. ඊලගට සමහර අයට T press කරන්න අමතක වෙලා type කරනව. ඒතකොට w,a,s,d අකුරු එබුනොත් player move වෙනව. ආයිත් position එක change වෙනව. වටේ තියෙන කාර්ස් 2min වලින් වගේ reset වෙනව. එහෙම උනාම ආයිත් cars අරගෙන modify කරල හදා ගන්න ඕනෙ. තව මැදදි සමහරුන්ගෙ වෙඩි වැදිල කට්ටිය මැරෙනව. එතකොට ආයිත් මුල ඉදන් ගන්න ඔනෙ. එතකොට ඔය ඔක්කොම 2min ඇතුලට තියා ගන්න ඕනෙ. ඉතින් කාටවත් ඇගිල්ල දික් කරන්න කලින් players ල 32 දාගෙන ඔක කරන්නෙ කොහොමද කියල පොඩ්ඩක් හිතල බලන්න. කා එක්කවත් කවුරුත් අමානාප වෙන්න එපා.
පුන්චි පැය දෙකක් ඕකට වෙන් උනා කියල ඔච්චර තරහ ගන්න එපා.
අනිත් එක තව server එකක් තිබ්බ. හැමෝම එන වෙලාවෙ බධාවක් උනේ නෑ. ඒ server එක නම කරල තියෙන්නෙත් play n race කියල. ඒ server එකට ඕන අයට join වෙන්න තිබ්බ. ඒත් අපි video එක ඉවර වෙලා අනිත් server එකට යනකොටත් ඒකෙ සුපුරුදු පරිදි පසන්, හොනස්ට්, ටර්මිනේටර් ඇතුලු සුපුරුදු කිරිඩකයො හිටිය. ඉතින් කාටවත් හානියක්, පාඩුවක් උනේත් නෑ.
p.s - මේකට රිප්ලයි කරන්න එපා. මම ආයිත් මේ සම්බන්දව අදහස් දාන්නෙ නෑ.![]()




මුළු life එක ඉවර වෙනකන් ම කදුළු ගෑස් කාපු පලවෙනි එකා මමද කොහෙද.. මහ බලු මිනිස්සු ඕයි !![]()
මොකද ඕකා ඊයේ හවස මට Tear Gas 5ක් ගැහුවා එකම තැනට. මං මළ පැනලා බැන්නත් එක්ක යකෝ එකෙක්ට උපරිම් 4යි, තෝ කොහොමද 5ක් ගැහුවේ කියලා 

ලොල් සින් එකක් නේ වෙලා තියෙන්නේ.. මාත් ඔය වෙලාවේ අවා.. හතර පාරක් ම මාව මරලා දැම්මා.. ඊට පස්සේ මන් අයෙත් අවේ.. නැ.. මට එහෙම කලා කියලා කියලා මට කිසි ගැටළුවක් නැ.
na ban ewele enna widiyak na pass dalane tibbe 
uba penna hitiye na ban e tikeemaඅඩෝ Making of Video එකකුත් දැම්මනම් එලට තියෙයි බං...
මට ගිතාගෙන් පී එම් නම් ආවේ නෑ ඒත් නංගි කිව්වා විස්තරේ.. එතකොටත් මන් හිතන්නේ කට්ටිය ෆුල් ද කොහෙද.. කොහොම වුනත් ටයිම් එකක් සෙට් නොවුනොත් කියල බයට මම නෑවිත් ම හිටිය...
ස්ක්‍රීන් ෂොට්ස් දැක්කම දුකේ බෑ හැබැයි එලට තියෙන්න ඇති
මොනා උනත් වැඩේ එලට ඇති කියල හිතනවා. ඉක්මනට දාපන් ඕක.. බලන කන් ඉවසිල්ලක් නෑ
CS Server එකෙත් ටෙස්ටින් ඉවර උනාම ඔහොම එකක් කලානම් එල නේ?![]()
too ta yawwa eyath penna hitiye na ita passe 
freeroam server IP changed.
Please login to new ip from now on.
Free roam / Race only Server: 212.114.54.147:22003

අනෙ මගෙ කට, උබල හැරෙනකොට ටිටී ඇවිත් අපිට නෙලලත් ඉවරයි,
උබල දෙන්නව ආරක්සා කලේ ටිටී මැද්දට පැනල,
උබල දෙන්න පැන්පන් ලිදේ.............
na ban ewele enna widiyak na pass dalane tibbe
![]()

50% off food city http://www.anything.lk/en/colombo/de...sri-lanka.html mail ekak awa dan