මායාබන්ධන කස්ටි එදා සහ අද

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කැතීව දැකලා මානසිකව වැ‍ටුණා..

    ඕස්ට්‍රේලියානුවන් ගේ හැටියක් තමා..එක වයසක් පැන්න ගමන් ඉක්මණටම වයස ලුක් එක එනවා.ඒත් ඔය වයස ලුක් එක ආසියානු කාන්තාවන්ගේ ඔය තරම් ඉක්මණට වෙන්නේ නෑ..ආසියාවෙත් කොරියාව,ජපානය,ඉන්දුනීසියාව,තායිලන්තය..වගේ රටවල අයගේ තවත් ටිකක් වැඩි කාලයක් තරුණ පෙනුම තියෙනවා..ඒත් 45ද කොහෙද පැන්න ගමන් රියල් වයසක ලුක් එකට එනවා..පිරිමි අය ඊට සාපේක්ෂව හෙමින් වයසට යන්නේ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කැතීව දැකලා මානසිකව වැ‍ටුණා..

    ඕස්ට්‍රේලියානුවන් ගේ හැටියක් තමා..එක වයසක් පැන්න ගමන් ඉක්මණටම වයස ලුක් එක එනවා.ඒත් ඔය වයස ලුක් එක ආසියානු කාන්තාවන්ගේ ඔය තරම් ඉක්මණට වෙන්නේ නෑ..ආසියාවෙත් කොරියාව,ජපානය,ඉන්දුනීසියාව,තායිලන්තය..වගේ රටවල අයගේ තවත් ටිකක් වැඩි කාලයක් තරුණ පෙනුම තියෙනවා..ඒත් 45ද කොහෙද පැන්න ගමන් රියල් වයසක ලුක් එකට එනවා..පිරිමි අය ඊට සාපේක්ෂව හෙමින් වයසට යන්නේ...

    Yes. :yes::yes: Thank You.
     
    Cereal Guy

    Member
    Feb 22, 2013
    242
    3
    0
    in front of tv
    නියමයි සහෝ...පරන මතකය අලුත් කලාට ගොඩක් ස්තූතියි..

    කටිටියට මතකද Katrina අක්කව? :D

    මේ ඉන්නෙ එයා..Michela Noonan
    37603033753570292386417.jpg

    දැන්

    40838855484017119341521.jpg
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    e kathi newi ne ban..
    blandako nahaya ehema godak wenas ne..

    spartacus season 3 eke innawsa kathie wagema ekkenek..
    i think thats her...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයියෝ බං කැතීගෙ හැටි බලපංකො..
    මං මායාබන්ධන වලට වඩා ආසයි රොබින්සන් අන්දරයට..
    ඒකෙ තේමා ගීතයත් පට්ට..