කැතීව දැකලා මානසිකව වැටුණා..
ඕස්ට්‍රේලියානුවන් ගේ හැටියක් තමා..එක වයසක් පැන්න ගමන් ඉක්මණටම වයස ලුක් එක එනවා.ඒත් ඔය වයස ලුක් එක ආසියානු කාන්තාවන්ගේ ඔය තරම් ඉක්මණට වෙන්නේ නෑ..ආසියාවෙත් කොරියාව,ජපානය,ඉන්දුනීසියාව,තායිලන්තය..වගේ රටවල අයගේ තවත් ටිකක් වැඩි කාලයක් තරුණ පෙනුම තියෙනවා..ඒත් 45ද කොහෙද පැන්න ගමන් රියල් වයසක ලුක් එකට එනවා..පිරිමි අය ඊට සාපේක්ෂව හෙමින් වයසට යන්නේ...

Thank You.
e kathi newi ne ban..
blandako nahaya ehema godak wenas ne..
spartacus season 3 eke innawsa kathie wagema ekkenek..
i think thats her...
ග්රේවොන් කාරයා මෙන්න....![]()
Rafal Zwierz
එදා
![]()
අද
![]()
කැති සැහෙන්න වෙනස් නේ...... මටනං සැකයි ඒ එයාමද කියලා........ රෙප්+