pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් රාජ සභාව 2013-03-18

    මම හිතුව අපේ අනුජ කොලුවා දාල ඇති කියල මේ වෙනකොට. ඔන්න එහෙනම් මම දැම්ම හොඳේ. අද රාජ සභාව :D


    15zji36.jpg

    HQ Link


    LQ Link


     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මම හිතුව අපේ අනුජ කොලුවා දාල ඇති කියල මේ වෙනකොට. ඔන්න එහෙනම් මම දැම්ම හොඳේ. අද රාජ සභාව :D

    අද උදේම මට update කරන්න බැරි උනා ..
    sorry මාමේ ..
    :rolleyes::rolleyes:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔන්න අද සුපුරුදු පරිදි , පටි රෝල් ...
    11.gif



    anujamethsara.jpg



    මෙන්න High Quality ලින්ක් එක >



    මෙන්න Low Quality ලින්ක් එක >




    You Tube රසික රසිකාවියන් සදහා ........!
    11.gif




    navodwickra ත් එක්ක පටි පටි රෝල් :lol:



    patismall.png
    dsrg.gif

     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් දොර ලොක් හොල්මේස් 80

    ඔන්න අදත් අනුජ මල්ලි පරක්කු වගේ හින්ද මම දානවා හොඳේ. ඊයේ ගියේ දොර ලොක් හොල්මෙස් නොවැ :D ඔන්න එහෙනම් දිග අරගෙන අහන්න තියෙන්නේ හොඳේ :rofl::rofl:


    15zji36.jpg

    HQ Link


    LQ Link


     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අයියෝ උබල දන්නවද මට උන හුයන්න ? :oo:
    ඊයේ මගේ IDM(Internet Download Manager)එක ඉවර උනා . ඉතින් මම crack එකක් download කරගෙන install කරන්න යනකොට message එකක් ආවා crack එක දාන්න ඕන නම් virus guard එක Disable කරන්න කියලා . :dull:
    ඉතින් මාත් පොන්නයා වගේ Disable කරා . :no:
    ඊට පස්සේ මට message එකක් ආවා successfully install උනා දැන් computer එක restart කරන්න කියලා . :cool:
    ඉතිං මම re -start කරා .. ඒත් දෙයියනේ ඊට පස්සේ ඉදන් මගේ virus guard එක enable වෙන්නේ නැහැ . :confused:
    මොකක් හරි හුකන virus එකක් ඇවිල්ලා . :angry:
    ඉතින් මට අද උදේ ඉදන් internet යන්නත් බැහැ . එක browser එකක් වත් වැඩ කරන්නේ නැහැ . :no:

    මොනවා කරන්නද ඉතින් ආපහු windows දැම්ම .. :yes:
    දැන් තමයි ඔක්කොම හරි ගියේ ..! :cool:

    මෙවන් විපතක් සතුරෙකුටවත් (නො)වේවා ! :D