
wow පට්ට යකෝ ..
සිරාවටම මටත් එන්න හිතෙනවා ...
ඇවිල්ලම බලන්න ඕන අතල් එක





ඒ මොකෝ එහෙම කීවේ ???

නෑ බන් පින්තුර බැලුවට සිතල තේරෙන්නේ න එකයි එහෙම කිව්වේ. අපෝ චූ වලියක් බොලව්![]()

බන්ටු;14683123 said:මචන් කොස්සෝ දැන් කොට කලිසම්ද අඳින්නේ??![]()
![]()

දන්නේ නෑ කොල්ලෝ ..
police සෙට් එකක් ම ආවා හිතා ගන්න බැරි උනා මොනවද වෙන්නේ කියලා ...![]()

බන්ටු;14683200 said:
කොල්ලට බැටන් පොලු පාරක් දෙකක් වැදිලා වගේ.![]()
![]()


පිස්සුද බන් .. උබ කිවුවට විශ්වාස කරයිද මන්ද .. මම තමයි යකෝ ground එකෙන් ඉස්සෙල්ලම එලියට පැනල ගෙදර ගියේ ..![]()
