navodwickra මාමා පටි රෝල් දාපන් යකෝ
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Mar 19, 2013 #4,961 navodwickra මාමා පටි රෝල් දාපන් යකෝ
navodwickra Well-known member Jan 17, 2007 11,424 2,141 113 Leeds, UK Mar 19, 2013 #4,964 පටි රෝල් රාජ සභාව 2013-03-18 මම හිතුව අපේ අනුජ කොලුවා දාල ඇති කියල මේ වෙනකොට. ඔන්න එහෙනම් මම දැම්ම හොඳේ. අද රාජ සභාව HQ Link LQ Link
පටි රෝල් රාජ සභාව 2013-03-18 මම හිතුව අපේ අනුජ කොලුවා දාල ඇති කියල මේ වෙනකොට. ඔන්න එහෙනම් මම දැම්ම හොඳේ. අද රාජ සභාව HQ Link LQ Link
Anuja methsara Member Jun 18, 2010 3,322 1,125 0 Katunayake Mar 19, 2013 #4,967 navodwickra said: මම හිතුව අපේ අනුජ කොලුවා දාල ඇති කියල මේ වෙනකොට. ඔන්න එහෙනම් මම දැම්ම හොඳේ. අද රාජ සභාව Click to expand... අද උදේම මට update කරන්න බැරි උනා .. sorry මාමේ ..
navodwickra said: මම හිතුව අපේ අනුජ කොලුවා දාල ඇති කියල මේ වෙනකොට. ඔන්න එහෙනම් මම දැම්ම හොඳේ. අද රාජ සභාව Click to expand... අද උදේම මට update කරන්න බැරි උනා .. sorry මාමේ ..
Street Fighter Well-known member Nov 2, 2010 3,151 365 83 ශ්රි ලංකාවෙ සිට Mar 19, 2013 #4,968 බොහොම ස්තුතියි. .
Anuja methsara Member Jun 18, 2010 3,322 1,125 0 Katunayake Mar 19, 2013 #4,969 නින්ද නේන රාත්රියේ මේ පාළු කාන්සියේ ....... Last edited: Mar 20, 2013
Anuja methsara Member Jun 18, 2010 3,322 1,125 0 Katunayake Mar 20, 2013 #4,971 ඔන්න අද සුපුරුදු පරිදි , පටි රෝල් ... මෙන්න High Quality ලින්ක් එක > මෙන්න Low Quality ලින්ක් එක > You Tube රසික රසිකාවියන් සදහා ........! navodwickra ත් එක්ක පටි පටි රෝල්
ඔන්න අද සුපුරුදු පරිදි , පටි රෝල් ... මෙන්න High Quality ලින්ක් එක > මෙන්න Low Quality ලින්ක් එක > You Tube රසික රසිකාවියන් සදහා ........! navodwickra ත් එක්ක පටි පටි රෝල්
Street Fighter Well-known member Nov 2, 2010 3,151 365 83 ශ්රි ලංකාවෙ සිට Mar 20, 2013 #4,973 Thanks Bro ...............
deemanthax Member Feb 13, 2010 1,717 49 0 Sri Lanka Mar 21, 2013 #4,975 doralock holmes neddoooo?????????????????
navodwickra Well-known member Jan 17, 2007 11,424 2,141 113 Leeds, UK Mar 21, 2013 #4,976 පටි රෝල් දොර ලොක් හොල්මේස් 80 ඔන්න අදත් අනුජ මල්ලි පරක්කු වගේ හින්ද මම දානවා හොඳේ. ඊයේ ගියේ දොර ලොක් හොල්මෙස් නොවැ ඔන්න එහෙනම් දිග අරගෙන අහන්න තියෙන්නේ හොඳේ HQ Link LQ Link
පටි රෝල් දොර ලොක් හොල්මේස් 80 ඔන්න අදත් අනුජ මල්ලි පරක්කු වගේ හින්ද මම දානවා හොඳේ. ඊයේ ගියේ දොර ලොක් හොල්මෙස් නොවැ ඔන්න එහෙනම් දිග අරගෙන අහන්න තියෙන්නේ හොඳේ HQ Link LQ Link
teshan_1994 Well-known member Dec 26, 2008 2,170 211 63 32 melbourne Mar 21, 2013 #4,977 Thanks ayya rep nam baalu mae dawas wala kohomada jeewithe
navodwickra Well-known member Jan 17, 2007 11,424 2,141 113 Leeds, UK Mar 21, 2013 #4,979 teshan_1994 said: Thanks ayya rep nam baalu mae dawas wala kohomada jeewithe Click to expand... මල්ලියා එකට අවුලක් නැහැ හොදින් ඉන්නවා මල්ලිගේ studies කොහොමද?
teshan_1994 said: Thanks ayya rep nam baalu mae dawas wala kohomada jeewithe Click to expand... මල්ලියා එකට අවුලක් නැහැ හොදින් ඉන්නවා මල්ලිගේ studies කොහොමද?
Anuja methsara Member Jun 18, 2010 3,322 1,125 0 Katunayake Mar 21, 2013 #4,980 අයියෝ උබල දන්නවද මට උන හුයන්න ? ඊයේ මගේ IDM(Internet Download Manager)එක ඉවර උනා . ඉතින් මම crack එකක් download කරගෙන install කරන්න යනකොට message එකක් ආවා crack එක දාන්න ඕන නම් virus guard එක Disable කරන්න කියලා . ඉතින් මාත් පොන්නයා වගේ Disable කරා . ඊට පස්සේ මට message එකක් ආවා successfully install උනා දැන් computer එක restart කරන්න කියලා . ඉතිං මම re -start කරා .. ඒත් දෙයියනේ ඊට පස්සේ ඉදන් මගේ virus guard එක enable වෙන්නේ නැහැ . මොකක් හරි හුකන virus එකක් ඇවිල්ලා . ඉතින් මට අද උදේ ඉදන් internet යන්නත් බැහැ . එක browser එකක් වත් වැඩ කරන්නේ නැහැ . මොනවා කරන්නද ඉතින් ආපහු windows දැම්ම .. දැන් තමයි ඔක්කොම හරි ගියේ ..! මෙවන් විපතක් සතුරෙකුටවත් (නො)වේවා !
අයියෝ උබල දන්නවද මට උන හුයන්න ? ඊයේ මගේ IDM(Internet Download Manager)එක ඉවර උනා . ඉතින් මම crack එකක් download කරගෙන install කරන්න යනකොට message එකක් ආවා crack එක දාන්න ඕන නම් virus guard එක Disable කරන්න කියලා . ඉතින් මාත් පොන්නයා වගේ Disable කරා . ඊට පස්සේ මට message එකක් ආවා successfully install උනා දැන් computer එක restart කරන්න කියලා . ඉතිං මම re -start කරා .. ඒත් දෙයියනේ ඊට පස්සේ ඉදන් මගේ virus guard එක enable වෙන්නේ නැහැ . මොකක් හරි හුකන virus එකක් ඇවිල්ලා . ඉතින් මට අද උදේ ඉදන් internet යන්නත් බැහැ . එක browser එකක් වත් වැඩ කරන්නේ නැහැ . මොනවා කරන්නද ඉතින් ආපහු windows දැම්ම .. දැන් තමයි ඔක්කොම හරි ගියේ ..! මෙවන් විපතක් සතුරෙකුටවත් (නො)වේවා !