2013 Mar 21 - ElaKiri Radio ! - Request Show with it's my style

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar161304_7.gif
    කාත් එක්කද බොල​ තෝ බස් හොල්ට් ගානෙ අත් අල්ලන් උන්නෙ ....... :angry:
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola

    වොශ් රූම් වල බිව්වාම වදිනව වැඩීද බන්

    හුටා....
    යකෝ සලුපොට අහසට යන වෑඩ කරන්න එපා බොල...
    මම හිටියෙ නෑනෙ බන්,,,
    99 න් එදා බේරුනා ලොක්කන්ට අහු නොවී.....
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14671626 said:
    තව රික්වෙස්ට් දෙකක් තියෙනවා ඉස්ටයිල් අයියෙ :P
    මේවා සිංහල ඒවා

    එන්න මල්ලි - මේරියන්ස්

    පළමුව සිනාසෙයි (පුදුම ආදරේ) - මේරියන්ස්

    මේකට එකතු කරගන්නවා අපේ ගැන්සිය. පට්ට ෆිට් සෙට් එක. :cool:
    ලොවෙත් නැති සෙට් එක. ලෝකෙටම එකයි. එළකිරි රේඩියෝ සෙට් එක.

    ඌරු අංජු, සබන් දෙමළා, රසියා, එළකිරි කෙල්ල, කරා, හන් වෙච්ච කොකා, දිමියා, සංකපපා, රන්බට්ටා, භානු, සහ අලුත් සෙට් එක ඇතුලු රේඩියෝ අසන සේරෝවම.

    :love::love:
    halloween-black-cat.gif
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ane aiyye mage eka dannako.....

    mama night fury wa ekathu karagannawa.. ( anee uuta kiyanna mata forever alone kiyanna epa kiyala :D lol ) mam hithenne uu meh welawe MTA gahnawa :D
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    avatar161304_7.gif
    කාත් එක්කද බොල​ තෝ බස් හොල්ට් ගානෙ අත් අල්ලන් උන්නෙ ....... :angry:

    ඒ ඔවා මතක් කරන්න එපා බන්
    ඇත්තටම ඔහොම සීන් එකක් වෙලා තියනවා
    :P:P
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එළකිරි කොල්ලෙක්;14671683 said:
    අම්මියෝ හර්ෂයා;)
    ආෆ්ටර් අ ලෝංග් ටයිම් :P:P
    මම කැපෙනෝ බං හෙට ක්ලාz:P:P

    Hail Honey bunnys:P
    2Q==


    :rolleyes: yanawa kiwata oya inne :D :cool: ela ela machn :yes:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    N♥K_forever;14671694 said:
    ane aiyye mage eka dannako.....

    mama night fury wa ekathu karagannawa.. ( anee uuta kiyanna mata forever alone kiyanna epa kiyala :D lol ) mam hithenne uu meh welawe MTA gahnawa :D


    අඩෝ ස්ටයිලා... මූගෙන් ගත්ත එක දීලා දාපන්, පව්