2013 Mar 21 - ElaKiri Radio ! - Request Show with it's my style

  • Jul 6, 2012
    10,682
    2,905
    113
    පූස්;14671626 said:
    තව රික්වෙස්ට් දෙකක් තියෙනවා ඉස්ටයිල් අයියෙ :P
    මේවා සිංහල ඒවා

    එන්න මල්ලි - මේරියන්ස්

    පළමුව සිනාසෙයි (පුදුම ආදරේ) - මේරියන්ස්

    මේකට එකතු කරගන්නවා අපේ ගැන්සිය. පට්ට ෆිට් සෙට් එක. :cool:
    ලොවෙත් නැති සෙට් එක. ලෝකෙටම එකයි. එළකිරි රේඩියෝ සෙට් එක.

    ඌරු අංජු, සබන් දෙමළා, රසියා, එළකිරි කෙල්ල, කරා, හන් වෙච්ච කොකා, දිමියා, සංකපපා, රන්බට්ටා, භානු, සහ අලුත් සෙට් එක ඇතුලු රේඩියෝ අසන සේරෝවම.

    :love::love:
    :love::love:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    piththuda.....
    eats.gif


    පෙරිති
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පූස්;14671626 said:
    තව රික්වෙස්ට් දෙකක් තියෙනවා ඉස්ටයිල් අයියෙ :P
    මේවා සිංහල ඒවා

    එන්න මල්ලි - මේරියන්ස්

    පළමුව සිනාසෙයි (පුදුම ආදරේ) - මේරියන්ස්

    මේකට එකතු කරගන්නවා අපේ ගැන්සිය. පට්ට ෆිට් සෙට් එක. :cool:
    ලොවෙත් නැති සෙට් එක. ලෝකෙටම එකයි. එළකිරි රේඩියෝ සෙට් එක.

    ඌරු අංජු, සබන් දෙමළා, රසියා, එළකිරි කෙල්ල, කරා, හන් වෙච්ච කොකා, දිමියා, සංකපපා, රන්බට්ටා, භානු, සහ අලුත් සෙට් එක ඇතුලු රේඩියෝ අසන සේරෝවම.

    :love::love:


    පට්ට සින්දු ටික

    හොඳම ටික තමා

    ඌරු අංජු, සබන් දෙමළා, :P:P:P:P:P:P
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    N♥K_forever;14671694 said:
    ane aiyye mage eka dannako.....

    mama night fury wa ekathu karagannawa.. ( anee uuta kiyanna mata forever alone kiyanna epa kiyala :D lol ) mam hithenne uu meh welawe MTA gahnawa :D

    ah uba game gahana buwek neda ela ela :D Furry kukulata wadak set karamu, oka mageth hathurek :rolleyes::D:yes:
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    ලමයිනේ..මම යනවෝ...
    හෙට උදේ වෑඩ,,,,,
    සියලු දෙනාට සුබ රෑයක් වේවා කිවලු ඈ.....
    හෑමදාම වගේ
    ගින්දර වගේ ප්‍රෝග්‍රෑම් එක කරන් යමන් ඉස්ටයිලෝ
    ජය......
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ගහක් කපන්න කලින් , ගස් දහයක් හිටවන්න කියන්නේ ඇයි:oo:


    කපපු එක ඔලුවට වැටෙයි කියලා
    :frown::frown::frown::frown::frown::frown:

    යකෝ ගහක් කපන්න කලින් පැල 10 සිටුවන්න කියන්නේ
    ;););););););)
     
    එළකිරි කොල්ලෙක්;14671704 said:
    මගෙ යාලුවො හතර පස් දෙනෙක් ඉන්ෂුවරන්ස් වැඩ කරන එක්කෙනෙක්ට කියල පොලිසි එකක් දම්මල දෙන්න ද??
    :P

    man ඉන්ෂුවරන්ස් wela inne......:rolleyes:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ලමයිනේ..මම යනවෝ...
    හෙට උදේ වෑඩ,,,,,
    සියලු දෙනාට සුබ රෑයක් වේවා කිවලු ඈ.....
    හෑමදාම වගේ
    ගින්දර වගේ ප්‍රෝග්‍රෑම් එක කරන් යමන් ඉස්ටයිලෝ
    ජය......


    ඔව් ඔව්..උබට දේවාලේ වැඩත් ඇති නේ..
    සුබ රාත්‍රියක් සාමී