2013 Mar 21 - ElaKiri Radio ! - Request Show with it's my style

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළකිරි කොල්ලෙක්;14671457 said:
    ඕකට අමුතුවෙන් ලිඳවල් ඕනෙ නෑ දැනුත් වගා ලිඳක ඇත්තෙ:P:P



    :angry::angry::angry:



    ඕකගෙ නමවත් මතක් කරන්න එපා:angry::angry::angry::angry:





    කොහෙන් ද දන්නෙ නෑ දැන් කිරි දත් එන්නෙ??:rolleyes::rolleyes:



    දුකට කියන කථා....
     
    000200D5.gif

    02.gif
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මමත් කැපෙනවා මචන්zzලා :(
    වැඩක් අස්සෙ ආවෙ:dull::dull:
    වෙනද වගේම රඹටි හැලෙන්න දෙමු ස්ටයිලා
    ;););)

    එහෙනම් අපි කැපී:love:
    ගුඩ් නයිට්:P:P
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එළකිරි කොල්ලෙක්;14671579 said:
    මමත් කැපෙනවා මචන්zzලා :(
    වැඩක් අස්සෙ ආවෙ:dull::dull:
    වෙනද වගේම රඹටි හැලෙන්න දෙමු ස්ටයිලා
    ;););)

    එහෙනම් අපි කැපී:love:
    ගුඩ් නයිට්:P:P


    :oo::oo::oo: සුබ රාත්‍රියක් මචං
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    එළකිරි කොල්ලෙක්;14671506 said:
    පළවෙනි එක වගේම මේකත් අතරමැදදි ගිල්ලවනව ලු අනුස්මරණය කරන්න
    :P:P:P:P

    :no::no: මේක ගිල්ලන්න බැහැ :no::no:
    1912 Titanic නැවමයි 2012 safty features එක්ක
    වාෂ්ප බලයෙන් තමයි දුවන්නේ.
    ලොකු funnels 4n 2ක් high-tech radar & communication devices
    යන මිනිස්සුත් යන්න ඕනේ 1912 කලේ ඇදුම් ඇදගන :D
    එකම වෙනස මුළු නැවම A/C කරල තියන්නේ

    no phones, no internet ,no modern devices :cool: