2013 Mar 21 - ElaKiri Radio ! - Request Show with it's my style

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලමයිනේ..මම යනවෝ...
    හෙට උදේ වෑඩ,,,,,
    සියලු දෙනාට සුබ රෑයක් වේවා කිවලු ඈ.....
    හෑමදාම වගේ
    ගින්දර වගේ ප්‍රෝග්‍රෑම් එක කරන් යමන් ඉස්ටයිලෝ
    ජය......


    එළ එළ...

    පස්සෙ සෙට් වෙමු සාමි...



    00020404.gif


    ඒක නෙමෙ... සාමියා ළමයි නේ කියන්නෙ ඌ අපෙ තාත්තලාගෙ වයසෙද....
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මේක අහනකොට නිකන්,................................ නැව ගිලුනත් බැන්ඡූන් කියල හිතෙනව :rolleyes::D :lol:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ලෝකේ ගෝලාකාරයි
    මිනිස්සු විවිධාකාරයි
    කෙල්ලෝ අහංකාරයි
    කොල්ලෝ නන්නත්තාරයි:rofl::rofl:

    මතක ඇති කාලෙකින් වැදගත් කතාවක් කිව්වමද කොහෙද :rofl::rofl::rofl:

    minissu wiwidakarai..........:P
    :yes::yes::yes::yes::yes::yes:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මේක අහනකොට නිකන්,................................ නැව ගිලුනත් බැන්ඡූන් කියල හිතෙනව :rolleyes::D :lol:


    සිරාවටම බන්.... නැව ගිලෙන ගමන් පොඩි dance පාරක් දාගෙනම ගිලෙන්න පුලුවන්:rofl::rofl::rofl: